21/05/2026
ව්‍යාපාරයක් පටන් ගන්න කොට, නැත්නම් ඒක දියුණු කරන්න හිතන කොට ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ දේවල් කොහෙන්ද පටන් ගන්නේ කියන එක. Logo එක හදන්න ඕනේ, වෙබ් සයිට් එකක් ඕනේ, පේජ් එක ලස්සනට තියාගන්න ඕනේ... මේ හැමදේම වෙන වෙනම කරන්න ගියොත් ලොකු වියදමක් වගේම කාලයත් අපරාදේ.
අන්න ඒ නිසා තමයි iFIXpath අපි ඉන්නේ! අපි මේ හැමදේම එකම වහලක් යටින්, හරිම ආදරෙන් සහ වගකීමෙන් ඔයා වෙනුවෙන් කරලා දෙනවා.
අපේ මාසික පැකේජ් දෙක:
🔹 Starter Package (රු. 30,000/-):
ව්‍යාපාරයට අඩිතාලමක් දාගන්න කැමති ඔයාලට. සතියකට පෝස්ට් දෙකක් බැගින් මාසෙටම නිර්මාණ 08ක් සහ FB/IG පේජ් දෙකම අපි බලාගන්නවා. මූලික දැන්වීම් (Ads) වැඩ ටිකත් අපිම කරලා දෙනවා.
🔹 Growth Package (රු. 50,000/-):
ව්‍යාපාරය වේගයෙන් ඉහළටම අරන් යන්න බලන් ඉන්න ඔයාලට. Facebook, Instagram, TikTok සහ LinkedIn කියන හැමතැනම ඔයාගේ සන්නාමය දිලිසෙනවා. මාසෙට නිර්මාණ 15ක් සහ රීල්ස් වීඩියෝ 04ක් එක්කම උසස් මට්ටමේ දැන්වීම් (Ads) වැඩ ටිකත් අපිම බලාගන්නවා.
අප ඔයාට දෙන විශේෂ තෑග්ග....
අපි අනිත් තැන් වලට වඩා වෙනස් වෙන්නේ මෙන්න මෙතනදී. අපේ ඕනෑම පැකේජ් එකක් ගන්න ඔයාලට මේ සේවාවන් සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙනවා.
Professional Logo එකක්
Business Card & Letterhead නිර්මාණ
Google Maps එකේ බිස්නස් එක ලියාපදිංචි කිරීම
Social Media Kit (Profile & Cover photos)
"මචං, අපි අය කරන්නේ අපේ නිර්මාණාත්මක කාලයට සහ උපායමාර්ග වලට පමණයි. නමුත් අපි ලබා දෙන මේ නොමිලේ දේවල් ටික නිසා, ඔයාගේ ව්‍යාපාරයේ ඩිජිටල් ගමන පළවෙනි දවසේ ඉඳන්ම හරිම ශක්තිමත් වෙන්න අපි සහතික වෙනවා."
අපි හරිම පැහැදිලියි:
✅ Precision (නිරවද්‍යතාවය)
✅ Efficiency (වේගය)
✅ Strategy (හරිම ප්ලෑන් එක)
ඔයාගේ බිස්නස් එක වෙනුවෙන් ලස්සන ප්ලෑන් එකක් කතා කරගන්න අපිට පණිවිඩයක් එවන්න. නැත්නම් පහළ තියෙන අංකයට කතා කරන්න. අපි ඔයාව හමුවෙන්න බලාගෙන ඉන්නවා! 💙
📞 071 385 5809
📍 iFIXpath Digital Solutions Agency - Nittambuwa