14/07/2022
𝗥𝗲𝗰𝗼𝗿𝗱𝗶𝗻𝗴 𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀🎦💻⌨️⬇️
Academy of Future Robotics ආයතනය මගින් පවත්ත්වන පාඨමාලා Video Recording Courses ලෙස ඔබට ලබා ගැනීමට අවස්තාව සලසා දී ඇත.
මේ වන විට පවතින විදුලි අර්බුදය නිසා Online Classes පැවැත්වීමට යම් කිසි බාදාවක් ඇති බව ඔබ සියලුම දෙනා හොදින් දන්නා කාරණයක්. එයට විසදුමක් ලෙස ඔබට හැකි ඕනෑම වෙලාවක පාඨමාලා හැදෑරීම සදහා අවස්තාව සලසා දී ඇත.
ප්‍රවීණ ගුරු මඩුල්ලක් විසින් අපගේ පාඨමාලා මෙහෙයවනු ලබයි. මේ වන විට ලංකාවේ විශාල සිසුන් ප්‍රමාණයක් දැනුමින් සන්නද්ධ කිරීම සදහා අපගේ ගුරු මණ්ඩලය විශාල වෙහෙසක් දරා ඇත.
🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷
පහත සදහන් පාඨමාලා ඔබට අපගෙන් ලබා ගත හැකියි.
1️⃣ Arduino (70 Hours)
2️⃣ Solidworks (50 Hours)
3️⃣ Android (50 Hours)
4️⃣ Photoshop (50 Hours)
5️⃣ Premiere Pro (50 Hours)
6️⃣ PHP & MysQL (40 Hours)
7️⃣ Laravel (35 Hours)
8️⃣ Java (35 Hours)
9️⃣ Python (40 Hours)
🔟️ C++ (40 Hours)
🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷
අප පාඨමාලා,
🔴 Google Drive හරහා ඉහත පාඨමාලා ඔබට ලබා දීමට කටයුතු කරනු ලැබේ.
🔴 පාඨමාලා සදහා Life Time Access ලබා දෙනු ලැබේ.
🔴 සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.
🔴 සියලුම විශය කරුණු මුල සිට ඉතාමත් සරලව පැහැදිලි කර දෙනු ලැබේ. කිසිදු පෙර දැනුමක් අවශ්‍ය නොවන අතර ඔබගේ කැපවීම මත පාඨමාලා අවසානයේ විශයේ ප්‍රවීනයෙකු විය හැකියි.
🔴 ඔබ පාඨමාලාවක් ලබා ගත් පසු එම පාඨමාලාවට අදාල Whatsapp Group එකට ඇතුලත් කරනු අතර ඒ හරහා ගුරුවරයාගෙන් ඕනෑම අවස්තාවක ඔබට පැන නගින ගැටලු නිරාකරණය කරගත හැකියි. එසේම ඔබට ඕනෑම අවස්තාවක ගුරුවරයා සමග දුරකථන ඇමතුමක් මගින් සම්බන්ද විය හැකියි.
🔴 පාඨමාලාවේ යම් කිසි කොටසක් අපහැදිලි නම් Zoom Class එකක් හරහා පැහැදිලි කිරීම් සිදු කර දෙනු ලබයි.
🔴 පාඨමාලාවේදී Tutorials, Assignments හා Exam පවත්ත්වන අතර ඒවා ඔබට කැමති වෙලාවක සිදු කිරීමට හැකියාව ඇත.
🔴 පාඨමාලාව අවසාන කල පසු වටිනා සහතික පතක් හිමි වේ.
🔴 පාඨමාලා ගාස්තුව කොටස් දෙකක් වශයෙන් ගෙවීම සිදු කල හැකියි.
🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷
මෙම පාඨමාලා විශේෂයෙන් සකස් කර ඇත. එහිදී,
🟣 විශ්ව විද්‍යාල සිසුන් සදහා අවශ්‍ය කරන සියලුම විශය කරුණු අප පාඨමාලා වලදී සාකච්ඡා කෙරෙයි.
🟣 ඔබ Fiver, Freelancer වැනි platforms වල රැකියා වල නිරත වීමට බලාපොරොත්තු වන්නේ නම් , ඒ සදහා අවශ්‍ය කරන සියලුම දැනුම මෙම පාඨමාලා වලින් ලබා දීම සිදු කරයි.
🟣 තනිවම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන අය සදහා මෙම පාඨමාලා වලින් ලබා ගන්නා දැනුම ඉතාමත් වැදගත් වේ.
🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷
විශ්ව විද්‍යාල සිසුන්,A/L, O/L නිමකර ගෙදරට වී සිටින සිසුන්, රැකියා වල නිරත වන්නන්, තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අය සහ මෙම පාඨමාලා ඉගෙන ගැනීමට කැමති වයස 13ට වැඩි ඕනෑම අයෙක් සදහා යෝග්‍ය වේ. කිසිදු පෙර දැනුමක් අවශ්‍ය නොවන අතර සියලුම විශය කරුනු මුල සිට සරලව පැහැදිලි කර දෙනු ලැබේ.
පාඨමාලා වල පලමු Video Recording එක නොමිලයේ නැරඹීය හැකිය.
පාඨමාලාවක් සදහා ලියාපදිංචි වීම , පලමු Video Recording එක නැරඹීම හෝ වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකයට Whatsapp Message එකක් යොමු කරන්න.
🔵 076 0944206 📞
නැතිනම් මෙම Post එකට පහලින් ඇති Whatsapp button එක Click කරන්න.