Big Blast Event & Production

Big Blast Event & Production Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Big Blast Event & Production, Audio-visual equipment store, No 51, Old Chilaw Road, Negombo.

www.Bigblastevents.com අපගේ වෙබ් අඩවිය තුලින් මුලින්ම ප්‍රවේශපත් මිළඳී ගන්නා 100 දෙනා අතරින් 5 දෙනෙකුට නොමිලේ ප්‍රවේශපත්...
19/03/2026

www.Bigblastevents.com අපගේ වෙබ් අඩවිය තුලින් මුලින්ම ප්‍රවේශපත් මිළඳී ගන්නා 100 දෙනා අතරින් 5 දෙනෙකුට නොමිලේ ප්‍රවේශපත් 10 බැගින් ජයග්‍රහණය කිරීමේ Giveaway එකට ඇතුලත් කරගනු ලැබේ.

කුලියාපිටියේදී මේ වසරේ පැවැත්වෙන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම...

𝐁𝐢𝐠𝐁𝐥𝐚𝐬𝐭 𝐑𝐡𝐲𝐭𝐡𝐦 𝐍𝐢𝐠𝐡𝐭

Infinity සංගීතයට ජය ශ්‍රී, Centigradz, රොමේෂ් සුගතපාල, වස්තී, නදීමාල් පෙරේරා, මිහිරාන් සහ කුලියාපිටිය පුරවරයෙන් dream star කිරුල ජයගත් නිපුනි ඇතුළු ජනප්‍රිය තරු රැසක් පිරිවරා

අප්‍රේල් 11 වන දින රාත්‍රී 08 සිට කුලියාපිටිය කාර්මික විද්‍යාලයීය ක්‍රීඩාපිටියේදී

ප්‍රවේශපත්
Online : Rs 800
At the Gate Rs 1,000

වැඩිදුර තොරතුරු :
074 4127256
074 4127255

අන්තර්ජාලයෙන් ප්‍රවේශපත් මිළඳී ගැනීමට
www.bigblastevents.com පිවිසෙන්න...

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදිවෙන දැවැන්තම වේදීකාව සමඟින් BigBlast Events සාඩම්බර ඉදිරිපත් කිරීමක්..

Address

No 51, Old Chilaw Road
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Big Blast Event & Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share