Tecvera Electronics

Tecvera Electronics Audio Mixers, Amplifiers, Projectors repair and services

24/09/2026

QSC RMX 2450 repaired successfully 👌👍

22/09/2026

Inkel MS-1212FX from Lords Restaurant Complex Sri Lanka 👌❤️

📢 වැදගත් දැනුම්දීමක් – Repair Customers සඳහාඅප වෙත ලබාදෙන හදිසි වැඩ (Urgent Repairs) සෑම අවස්ථාවකදීම ලබාදීමට හැකියාවක් න...
18/09/2026

📢 වැදගත් දැනුම්දීමක් – Repair Customers සඳහා
අප වෙත ලබාදෙන හදිසි වැඩ (Urgent Repairs) සෑම අවස්ථාවකදීම ලබාදීමට හැකියාවක් නොමැත. 🔧
අපි සෑම උපකරණයක්ම නිවැරදිව පරීක්ෂා කර, වගකීමෙන් යුතුව repair කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගන්නවා.
ඒ නිසා,
❌ “හදිසි වැඩක් තියෙනවා” කියමින් නැවත නැවත call කිරීම
❌ “අදම / දැන්ම ඕනේ” කියමින් වැඩට බලපෑම් කිරීම
❌ නිතර phone calls මගින් repair එක ඉක්මන් කිරීමට උත්සාහ කිරීම
වැනි දේවල් කිරීමෙන් කරුණාකර වළකින්න.
📌 නිතර call කිරීමෙන් වැඩේ ඉක්මන් වන්නේ නැහැ.
ඒ වෙනුවට අපගේ repair work එකට බාධා වන අතර, දැනට භාරගෙන ඇති වැඩත් නිසි ලෙස අවසන් කිරීමට අපහසු වෙනවා.
🙏 ඔබගේ අවබෝධය සහ සහයෝගය අපි අගය කරනවා.
“හොඳ repair එකක් සඳහා නිවැරදි කාලය අවශ්‍යයි.” 🔧❤️
Team Tecvera Electronics

18/09/2026

බෝර්ඩ් දාන්න ඕනා කියපුවා ☺
JBl EON 615 ☺👌👌


#

15/09/2026

Signature 16 from TORO 👌👌
Toro Pub & Restaurant, Negombo

14/09/2026

හංගපු ලෙඩ හොයන්නේ මෙහෙමයි 😅😅😅😅

09/09/2026

ලොකු පොඩි කියලා නෑ මික්සර් වලට 😁👌👌

05/09/2026

Soundcraft EPM12 repair is done 🫰🫰

Ongoing job 🙂☺
03/09/2026

Ongoing job 🙂☺

30/08/2026

Spirit Power Station 600 Effect card repair done 😌🙂

Address

535, Thalahena
Negombo
11500

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Tecvera Electronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category