28/07/2026
☸️ ධර්මයේ ආලෝකය ලොවට විහිදුණු උතුම් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයයි.
මෙම පින්බර දිනයේ තණ්හාවට වඩා කරුණාවත්, ක්‍රෝධයට වඩා මෛත්‍රියත්, අවිද්‍යාවට වඩා ප්‍රඥාවත් අපගේ ජීවිතය ආලෝකමත් කරත්වා.
සිත පහන් කර, යහපත් සිතුවිලි වඩවා, සියලු සත්වයන්ගේ යහපත ප්‍රාර්ථනා කරමු. 🙏
සැමට සාමය, සතුට සහ සෙත සපිරි පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! 🌼
☸️ තෙරුවන් සරණයි!
SriDex Advertising Solutions
074 135 4192
ොහොය