29/08/2026
Updating at rocket speed! ⚡️ අපේ Netzone කැෆේ එකේ Starlink වලින් software update එකක් යන විදිය තමයි මේ.
Budget එකට ගැලපෙන විදියට, කිසිම Delay එකක් නැතුව වැඩ ටික කරගන්න දැන්ම අපේ Starlink Wi-Fi Packages එකක් active කරගන්න.
🛰️💥 1 Hour, Daily වගේම ඔයාට ඕන විදියට Packages තෝරාගන්න පුළුවන්.🏃♂️💨 Come over to our cafe and feel the real speed!
💬 Packages වල ගණන් දැනගන්න දැන්ම Inbox (DM) එකක් දාන්න නැත්නම් කමෙන්ට් කරන්න!