I Max

I Max Welcome to iMax! Phone & Computer Repairs | Accessories | Affordable & Reliable Solutions.

සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ..!🙏
30/05/2026

සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ..!🙏

iMax කඩල දන්සැල2026/05/30සහබාගිත්වයෙන් දායක වූ ඔබ සැමට හදවතින්ම ස්තූතියි....
30/05/2026

iMax කඩල දන්සැල
2026/05/30
සහබාගිත්වයෙන් දායක වූ ඔබ සැමට හදවතින්ම ස්තූතියි....

ඔබ සැමට බැති සිතින් ආරාධනා..!
25/05/2026

ඔබ සැමට බැති සිතින් ආරාධනා..!

13/04/2026
07/04/2026

"අයියේ මේක විනාඩි 15කින් කරලා දෙන්න පුළුවන්ද? මට ගමනක් යන්න තියෙනවා!" 🏃‍♂️💨

ඊයේ අපේ iMax Solutions එකට ආපු මල්ලි කෙනෙක් එයාගේ Vivo Y85 එකත් අරන් ආවේ ඔය විදිහට. ඩිස්ප්ලේ එක සම්පූර්ණයෙන්ම බ්ලැක් වෙලා, ඒත් එයාට වැඩ ගොඩක් තිබුණා.
හදිස්සිය කොච්චර වුණත්, ෆෝන් එකක් කියන්නේ හරිම සියුම් දෙයක්. විශේෂයෙන්ම LCD එකක් දාද්දී:
• පරණ ඩිස්ප්ලේ එක පරිස්සමට ගලවන්න ඕනේ.

• ෆ්‍රේම් එකේ තියෙන පරණ මැලියම් අයින් කරලා පිරිසිදු කරන්න ඕනේ.

• අලුත් ඩිස්ප්ලේ එකට හරියටම Glue ගාලා, සෙන්සර් වලට හානි නොවෙන්න සෙට් කරන්න ඕනේ.

වීඩියෝ එකේ පේනවා ඇති නේද අපි ඒ වැඩේ කොච්චර සීරුවෙන් කළාද කියලා? ඊටපස්සේ Board එකේ Cables සහ Battery එක හරියටම සෙට් කරලා, පරණ තිබුණා වගේම ෆෝන් එක "Brand New" තත්ත්වයට ගෙනාවා.
කස්ටමර් මල්ලි ෂොප් එකෙන් එළියට ගියේ හිනාවෙලා. 😊
ඒ හිනාව තමයි අපේ ලොකුම සතුට!

ඔයාලගේ ෆෝන් එකෙත් මොනවා හරි ලෙඩක් තියෙනවා නම්, විශ්වාසවන්තව සහ පිළිවෙලට වැඩේ කරගන්න අදම එන්න.

📍 iMax Solutions
නො. 10, ගල්වංගුව පාර, වීරඹුගෙදර, කුරුණෑගල.
(Mobile Repairing | Accessories | wholesale )

🔋 පෝන් බැටරිය අවුරුදු ගාණක් පරස්සම් කරගන්න රහස් 5ක්!​බැටරි ලයිෆ් එක කියන්නේ පෝන් එකක හදවත වගෙයි. මේ දේවල් අනුගමනය කළොත් ...
27/02/2026

🔋 පෝන් බැටරිය අවුරුදු ගාණක් පරස්සම් කරගන්න රහස් 5ක්!

​බැටරි ලයිෆ් එක කියන්නේ පෝන් එකක හදවත වගෙයි. මේ දේවල් අනුගමනය කළොත් ඔයාගේ පෝන් එකේ බැටරිය හැමදාම අලුත් එක වගේ තියාගන්න පුළුවන්.

​1. 20% - 80% නීතිය අනුගමනය කරන්න

​බැටරිය 0% වෙනකම්ම බහින්න දෙන්න එපා. එය 20% ට අඩු වීමට පෙර චාජ් කිරීමට පුරුදු වන්න.

​ඒ වගේම හැමතිස්සෙම 100% වෙනකම් චාජ් කරනවාට වඩා 80% - 90% අතර ප්‍රමාණයකදී චාජරයෙන් ඉවත් කිරීම බැටරියේ ආයුකාලය වැඩි කිරීමට උපකාරී වේ.

​2. පෝන් එක රත් වෙන්න දෙන්න එපා (Avoid Overheating)

​බැටරියක ලොකුම හතුරා තමයි අධික රත් වීම. පෝන් එක චාජ් කරන ගමන් ගේම් ගැසීම හෝ වීඩියෝ බැලීමෙන් වළකින්න.

​තද අව්වේ හෝ රත් වූ වාහන ඇතුළත පෝන් එක තැබීමෙන් බැටරිය පිම්බීමට (Swelling) ඉඩ ඇත.

​3. ඔරිජිනල් චාජරයම පාවිච්චි කරන්න

​පෝන් එක සමඟ ලැබෙන ඔරිජිනල් චාජරය සහ ඩේටා කේබලයම පාවිච්චි කරන්න.

​බාල වර්ගයේ "Fake Chargers" පාවිච්චි කිරීමෙන් බැටරියට ලැබෙන වෝල්ටීයතාවය වෙනස් වී බැටරිය ඉක්මනින් විනාශ විය හැක.

​4. රැයක් පුරා චාජ් කිරීම (Overnight Charging) නවත්වන්න

​නවීන පෝන් වල "Auto-cut" පහසුකම තිබුණත්, දිගින් දිගටම රැයක් පුරා චාජ් වීමට ඉඩ හැරීමෙන් බැටරියේ අභ්‍යන්තර රසායනික ක්‍රියාවලියට බලපෑම් ඇති විය හැක.

​නිදා ගැනීමට පෙර පෝන් එක චාජ් කර ඉවත් කිරීම වඩාත් සුදුසුයි.

​5. බැටරිය පිරිමසන සෙටින්ග්ස් පාවිච්චි කරන්න

​පෝන් එකේ Dark Mode එක පාවිච්චි කිරීමෙන් Display එක සඳහා වැයවන බැටරි ප්‍රමාණය අඩු කරගත හැක.

​අනවශ්‍ය වෙලාවට Bluetooth, GPS සහ Background එකේ වැඩ කරන Apps අක්‍රිය කර තබන්න.

​💡 විශේෂ මතක් කිරීම:

ඔබ Xiaomi 17 Ultra හෝ Vivo X200 Ultra වැනි ඉහළ මාදිලියේ දුරකථනයක් පාවිච්චි කරන්නේ නම්, එහි ඇති "Smart Charging" settings අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කර තබන්න.

​iMax වෙතින් පෝන් එකක් මිලදී ගන්නා ඔබට අපි මේ වගේ වටිනා උපදෙස් රැසක් ලබා දෙනවා! 🤝🛡️

Another Happy Customer 😍📱Brand New Honor X5c Plus 💙Smooth performance ⚡Long-lasting battery 🔋Clear & bright display ✨Tha...
21/02/2026

Another Happy Customer 😍📱

Brand New Honor X5c Plus 💙
Smooth performance ⚡
Long-lasting battery 🔋
Clear & bright display ✨

Thank you for choosing iMax – Weerabugedara 🙏
Quality phones | Best price | Trusted service 💯

📞 0784971770

🔷 Used Phone එකක් අඩුම මිලට ‼️🔷 බය නැතිව ගන්න එන්න අපි ළගට 🔥🔷 VIVO Y93 Used Phone Available ✨🔷 6GB / 128GB 🍃🔷 Rs. 12990/...
19/02/2026

🔷 Used Phone එකක් අඩුම මිලට ‼️

🔷 බය නැතිව ගන්න එන්න අපි ළගට 🔥

🔷 VIVO Y93 Used Phone Available ✨

🔷 6GB / 128GB 🍃

🔷 Rs. 12990/= 💰

🔷 යුරෝපා රටවලින් හා හොංකොංග් රටවලින් ආනයනය කරන ලද ඉතා අනර්ඝ තත්ත්වයේ ජංගම දුරකථන වගකීමක් සහිතව මිලදී ගැනීමට අමතන්න.

🕘 සෑම දිනකම 8AM සිට 7.30PM දක්වා විවෘතයි.

🔷 භාවිතා කරන ලද දුරකතනයක් මිළදි ගැනිමෙදි 1000, 2000 ලාබයට, නොරැවටි පලපුරුදු ආයතනයකින් වගකීමක් සමග මිළදිගෙන ඔබගේ කාලය මුදල් ඉතිරි කර ගන්නා ලෙස මතක් කර සිටිමූ.

🔷 භාවිතා කල දුරකථන සදහා දුරකථනයේ වන ඕනෑම ගැටලුවක් සඳහා අප විසින් දින 30ක වගකීමක් ලබාදෙනු ඇත.

🔷 අප විසින් අලෙවි කරන සියලුම දුරකථන 100% පරික්ෂා කර ඔබ වෙත ලබා දෙන අතර වගකීම් කාලය තුල හා පසුව ද ඔබට සේවාවන් ලබාගත හැක.🔥❤️

🔹imax solutions-. weerambugedara

🔹no 10.Galwanguwa road
Weerambugedara

🚚 ඔබට අවශ්‍ය ඕනෑම තැනකට සුරක්ෂිත ලෙස බෙදාහැරීම සිදුකළ හැක

🚐 බන්ඩය ලබුනු පසුව මුදල් ගෙවිම සිදු කර හැක 💵

🚛 Cash On Delivery Available 📦

📞 වැඩි විස්තර සදහා ඇමතුමක් ලබා ගන්න ( 8AM -7.30PM )

☎️ 0784971770

☎️ 0782580899

☎️ 0704971770

🔋 Original Nokia 5C Battery⚡ 100% Genuine Quality🔄 Long Lasting Backup🛡️ 1 Year RD WarrantyYour phone battery draining f...
19/02/2026

🔋 Original Nokia 5C Battery
⚡ 100% Genuine Quality
🔄 Long Lasting Backup
🛡️ 1 Year RD Warranty

Your phone battery draining fast?
Replace with trusted RD Original battery today! 💯

📍 Available at iMax – Weerabugedara
📞 078 497 1770

Address

Weerambugera
Narammala
60096

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when I Max posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share