Candela Mobile

Candela Mobile All kinds of Mobile Phone Accessories wholesale and retail...

25/05/2026

ඔබේ සාමාන්‍ය TV එක Smart TV එකක් කරගන්න කල්පනා කරනවාද? 📺✨
දැන් ඔබට MX10 F2 Android TV Stick එක හරහා ඕනෑම TV එකකින් YouTube, Netflix සහ තවත් බොහෝ දේ පහසුවෙන්ම නැරඹිය හැකියි. ඉතාමත් පහසු සහ වේගවත් අත්දැකීමක් සඳහා අදම අපව සම්බන්ධ කරගන්න.
✅ ඉහළ තත්ත්වයේ රූපවාහිනී අත්දැකීමක්
✅ පහසුවෙන් භාවිත කළ හැකි අංග
✅ විශ්වාසනීය සහ කල්පැවැත්ම
අඩුම මිලට අපෙන් ලබාගන්න.
📍 ස්ථානය: කැන්ඩලා මොබයිල් (Candela Mobile), බස් නැවතුම්පොළ පිටුපස, නාරම්මල.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 316 3264 / 077 936 5050

📢 කඩිනමින් බඳවා ගැනීම් සිදු කෙරේ!"Candela Mobile" අප ආයතනය වෙත පාරිභෝගික සේවාව සඳහා දක්ෂ, උද්‍යෝගිමත් වෙළඳ සහායිකාවන් (S...
24/05/2026

📢 කඩිනමින් බඳවා ගැනීම් සිදු කෙරේ!
"Candela Mobile" අප ආයතනය වෙත පාරිභෝගික සේවාව සඳහා දක්ෂ, උද්‍යෝගිමත් වෙළඳ සහායිකාවන් (Sales Assistants) සොයමු.
ඔබත් අපේ කණ්ඩායමේ කොටස්කරුවෙකු වීමට කැමතිද? එසේනම් පහත සුදුසුකම් සලකා බලන්න:
✅ සුදුසුකම්:
වයස: අවුරුදු 18 - 28 අතර.
පාරිභෝගිකයන් සමඟ සුහදශීලීව කටයුතු කළ හැකි වීම.
සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් වී තිබීම.
පළපුරුද්ද සහිත හෝ රහිත ඕනෑම අයෙකුට අයදුම් කළ හැක.
💰 ආරම්භක වැටුප: රු. 35,000/= සිට.
📍 ස්ථානය: නාරම්මල
වැඩි විස්තර සඳහා අදම අප අමතන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න:
📞 077 936 5050
ඔබේ දක්ෂතාවය අප සමඟ ඔප් නංවා ගැනීමට අදම එක්වන්න!

🏠ඔබේ නිවසම සිනමා ශාලාවක් කරගන්න!ඔෆිස් වැඩකටයුතු පහසු කරගන්න, YouTube නැරඹීමට සහ ඔබගේ දුරකථනයේ තිරය විශාල තිරයකින් (Big S...
22/05/2026

🏠ඔබේ නිවසම සිනමා ශාලාවක් කරගන්න!
ඔෆිස් වැඩකටයුතු පහසු කරගන්න, YouTube නැරඹීමට සහ ඔබගේ දුරකථනයේ තිරය විශාල තිරයකින් (Big Screen) අත්විඳින්න දැන් ඔබටත් පුළුවන්.

Android Projector දැන් නාරම්මල අඩුම මිලට
රු. 13,000/- සිට
පැමිණෙන්න,
Candela Mobile
බස් නැවතුම්පල පිටුපස, නාරම්මල.
📞 විමසීම් සඳහා:
අදම අමතන්න:
📱 077 936 5050
📱 077 316 3264

වෙළඳ සහයිකා ඇබෑර්තු ඇත.ආරම්භක වැටුප රු. 35000/=Phone Shop Job Vacancy in Narammala campus යාමට සිටින හෝ online degree හද...
11/10/2025

වෙළඳ සහයිකා ඇබෑර්තු ඇත.
ආරම්භක වැටුප රු. 35000/=
Phone Shop Job Vacancy in Narammala

campus යාමට සිටින හෝ online degree හදාරන ළමයි ද සලකා බැලේ.

            Candela  Mobile අයිස් ක්‍රීම් දන්සල කනිෂ්ට විද්‍යාලය ඉදිරිපිට, C2 Mobile අසලවෙසක් පෝය දින උදේ 10.00 සිට,සැදැ...
11/05/2025


Candela Mobile අයිස් ක්‍රීම් දන්සල
කනිෂ්ට විද්‍යාලය ඉදිරිපිට,
C2 Mobile අසල
වෙසක් පෝය දින උදේ 10.00 සිට,
සැදැහැ සිතින් ඔබ සැමට ආරාධනා !!!!!

Candela  Mobile අයිස් ක්‍රීම් දන්සල කනිෂ්ට විද්‍යාලය ඉදිරිපිට, C2 Mobile අසලවෙසක් පෝය දින උදේ 10.00 සිට,සැදැහැ සිතින් ඔබ...
09/05/2025

Candela Mobile අයිස් ක්‍රීම් දන්සල
කනිෂ්ට විද්‍යාලය ඉදිරිපිට,
C2 Mobile අසල
වෙසක් පෝය දින උදේ 10.00 සිට,
සැදැහැ සිතින් ඔබ සැමට ආරාධනා !!!!!

රස්තියාදු වෙන්නැතුව එවේලේම ෆෝන් එකට ඩිස්ප්ලේ / බැටරි දාගන්න...Model 300 කට වැඩියෙන් , රු. 4500/= සිට ...Samsung / H...
06/04/2025

රස්තියාදු වෙන්නැතුව එවේලේම ෆෝන් එකට ඩිස්ප්ලේ / බැටරි දාගන්න...
Model 300 කට වැඩියෙන් , රු. 4500/= සිට ...
Samsung / Huawei / Oppo / Redmi / Nokia / Apple / Honor / Infinix / iTel / TCL / Motorola / ZTE / Vivo / Realme (Samsung S හා Note Series , Pixel , Sony , LG හැර )

දැන් නාරම්මලින්, රස්තියාදු නොවී ෆෝන් එක හදාගන්න....
16/03/2025

දැන් නාරම්මලින්, රස්තියාදු නොවී ෆෝන් එක හදාගන්න....

රස්තියාදු නොවී එවෙලේම Quality Display, Battery, Housing, Charging Flex, Power Flex ඇතුළු ජංගම දුරකථන අමතර කොටස් අඩුම මිල...
13/09/2024

රස්තියාදු නොවී එවෙලේම Quality Display, Battery, Housing, Charging Flex, Power Flex ඇතුළු ජංගම දුරකථන අමතර කොටස් අඩුම මිලට දාගන්න.

රස්තියාදු නොවී එවෙලේම Quality Display, Battery, Housing, Charging Flex, Power Flex ඇතුළු ජංගම දුරකථන අමතර කොටස් අඩුම මිල...
10/02/2024

රස්තියාදු නොවී එවෙලේම Quality Display, Battery, Housing, Charging Flex, Power Flex ඇතුළු ජංගම දුරකථන අමතර කොටස් අඩුම මිලට දාගන්න....

Address

Wejecoon Mawatha
Narammala
60100

Opening Hours

Monday 09:00 - 18:45
Tuesday 09:00 - 18:45
Wednesday 09:00 - 06:45
Thursday 09:00 - 07:00
Friday 09:00 - 18:45
Saturday 09:00 - 18:00
Sunday 08:00 - 19:00

Telephone

+94779365050

Alerts

Be the first to know and let us send you an email when Candela Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Candela Mobile:

Share