PC Home Computers

PC Home Computers Pc build & Laptop Repair

ඒකත් ඉවරි Game වලට සුපිරියටම සපොට් කරපු OS ඒක බායි
15/10/2025

ඒකත් ඉවරි Game වලට සුපිරියටම සපොට් කරපු OS ඒක බායි

03/10/2025

I gained 173 followers, created 8 posts and received 4 reactions in the past 90 days! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

21/09/2025

ඔන්න ගෙම්

හදමුද කට්ටිය පොඩි යකෙක්💓💓
25/08/2025

හදමුද කට්ටිය පොඩි යකෙක්💓💓

12/08/2025

ඔයාටත් මේ වගේ ලස්සන Argb ෆැන් ඕනේද ඔනේ නම් පහත දුරකතන අංක අමතන්න

Tel = 071 30 10 617

11/08/2025

මේන්න මෙහෙමයි පුතේ බොට්ටල් නෙක්😆😆😆😆

😍
27/10/2024

😍

කවුද කැමති මේ වගේ setup එකකට
27/10/2024

කවුද කැමති මේ වගේ setup එකකට

මේ වෙලාවෙ global game community එක 2025 දී release වෙනකන් ඉවසිල්ලක් නැතුව බලාගෙන game එකක් තමා GTA 6 කියන්නෙ.Rockstar හි...
27/10/2024

මේ වෙලාවෙ global game community එක 2025 දී release වෙනකන් ඉවසිල්ලක් නැතුව බලාගෙන game එකක් තමා GTA 6 කියන්නෙ.

Rockstar හිටපු සංවර්ධකයකු වන Obbe Vermeij පවසන්නෙ GTA 6 2026 ට කල් දැමීම ලබන වසරේ මැයි මාසයේ පමණ නිවේදනය කිරීමට ඉඩ ඇති බවයි. වැඩි දුරටත් GTA 6 එළිදැක්වීම 2026 ට කල්යෑමට ඇති ඉඩ, කරුණු දක්වමින් සදහන් කරේ 2007 සිට 2008 දක්වා කල් දැමූ GTA 4 උදාහරණයට අරගෙනයි.

Vermeij හට අභ්‍යන්තර තොරතුරු කිසිවක් නොමැති බවද අවධාරණය කරයි. GTA 6 නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබෙන්නෙ සැප්තැම්බර් මාසයේය. GTA නිකුත් කිරීම 2026 ට කල් යැව්වොත් එය 2025 මැයි මාසයේදී නිවේදනය කිරීමට වැඩි ඉඩක් ඇති බව ඔහු සදහන් කළේය. තවද game එක පිළිබද සමාගම 100% සෑහීමකට පත් වන තුරු එය එළිනොදක්වන බවයි ඔහු සදහන් කරේ.

Credit : Android wedakarayo

27/10/2024

Address

Matiyagane
Narammala

Website

Alerts

Be the first to know and let us send you an email when PC Home Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share