Abacus ERP

Abacus ERP Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abacus ERP, Software Company, Alwis Place, Addidiya, Dehiwala, Mount Lavinia.
(2)

ABACUS ERP | Smart Business Management Solutions
Simplify your business with powerful ERP software for accounting, inventory, sales, purchasing, HR, and complete business operations.

🚀 ලාභය වැඩි කරගන්න නම්, වැඩ කරන විදිහත් SMART වෙන්න ඕනේ!😇😇ඔබේ ව්‍යාපාරයේ දෛනික කටයුතු නිවැරදිව කළමනාකරණය කරමින්, කාලය ඉත...
10/08/2026

🚀 ලාභය වැඩි කරගන්න නම්, වැඩ කරන විදිහත් SMART වෙන්න ඕනේ!😇😇

ඔබේ ව්‍යාපාරයේ දෛනික කටයුතු නිවැරදිව කළමනාකරණය කරමින්, කාලය ඉතිරි කරගෙන, අනවශ්‍ය වියදම් පාලනය කරගන්න Smart ERP System එකක් ඔබට අවශ්‍යයි. 💼📈

ABACUS ERP සමඟින් ඔබේ ව්‍යාපාරය වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන ගොස්, වැඩි ලාභයක් ලබාගැනීමට අවශ්‍ය SMART පියවර අදම තබන්න! 💙

📞 071 212 1567 💬 (WhatsApp)

🚀 ව්‍යාපාරයේ සාර්ථකත්වය කරා යන ගමනට තවත් බාධක මොකටද?සිහින යථාර්ථයක් කරගන්න නම්, අභියෝග ජයගෙන ඉහළටම යන්න නම්, නිවැරදි තාක...
09/08/2026

🚀 ව්‍යාපාරයේ සාර්ථකත්වය කරා යන ගමනට තවත් බාධක මොකටද?

සිහින යථාර්ථයක් කරගන්න නම්, අභියෝග ජයගෙන ඉහළටම යන්න නම්, නිවැරදි තාක්ෂණය අත්‍යවශ්‍යයි.

Abacus ERP අප සමඟ එක්වී ඔබේ ව්‍යාපාරය ඩිජිටල්කරණය (Digitalize) කරන්න. දත්ත මත පදනම් වූ බුද්ධිමත් තීරණ ගනිමින්, කාර්යක්ෂමතාව වැඩිකරගනිමින්, ඔබේ කණ්ඩායම සමඟ එක්ව අලුත් ජයග්‍රහණ කරා පියනගන්න!

🚀 ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න!🥳ඔබ දන්නවාද? 🤔Smart System එකක් භාවිතා කිරීමෙන් ඔබේ ව්‍යාපාරයේ විකුණුම් වැඩි කරගෙන...
05/08/2026

🚀 ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න!🥳

ඔබ දන්නවාද? 🤔
Smart System එකක් භාවිතා කිරීමෙන් ඔබේ ව්‍යාපාරයේ විකුණුම් වැඩි කරගෙන, කාලය ඉතිරි කරගෙන, ව්‍යාපාරයේ සියලු කටයුතු පහසුවෙන් කළමනාකරණය කළ හැකි බව.

✅ ඔබේ ව්‍යාපාරයේ සියලුම කටයුතු එකම System එකකින් පහසුවෙන් කළමනාකරණය කරන්න.

✅ විකුණුම් වැඩි කර ගැනීමට සහ ලාභදායී තීරණ ගැනීමට අවශ්‍ය නිවැරදි Reports ක්ෂණිකව ලබාගන්න.

✅ Stock හිඟවීම් සහ අතිරික්ත Stock පාලනය කර ව්‍යාපාරයේ පාඩු අවම කරගන්න.

✅ Customer, Supplier, Sales, Purchase සහ Accounts එකම තැනකින් පහසුවෙන් කළමනාකරණය කරන්න.

✅ ඔබේ වටිනා Business Data Cloud Technology සමඟ ආරක්ෂිතව ගබඩා කර ඕනෑම තැනක සිට ප්‍රවේශ වන්න.

ලංකාවේ අංක 1 ERP System එක දැන් ඔබට.

එහෙනම් තවත් ප්‍රමාද නොවී අදම ABACUS ERP සමඟ එක්වී ඔබේ ව්‍යාපාරය SMART කරන්න!

📞 071 212 1567 💬 (WhatsApp)

💪 ABACUS ERP 🤝
04/08/2026

💪 ABACUS ERP 🤝

🚀 ඔබේ ව්‍යාපාරය තවත් SMART කරන්න සූදානම්ද?ඔබ දන්නවාද Smart System එකක් නිසා ඔබේ ව්‍යාපාරය ඉක්මනින් දියුණු කරගත හැකි බව 🤔...
04/08/2026

🚀 ඔබේ ව්‍යාපාරය තවත් SMART කරන්න සූදානම්ද?

ඔබ දන්නවාද Smart System එකක් නිසා ඔබේ ව්‍යාපාරය ඉක්මනින් දියුණු කරගත හැකි බව 🤔??
අදම ABACUS ERP සමඟ එක්වන්න.

ABACUS ERP සමඟ ඔබේ ව්‍යාපාරයේ සියලුම කටයුතු එකම System එකකින් පහසුවෙන් කළමනාකරණය කරන්න.

✅ Stock Management
✅ Sales & Purchase Management
✅ Customer & Supplier Management
✅ Real-Time Reports
✅ Cloud-Based Secure Data

👀Smart System එකක් භාවිතා කරන ව්‍යාපාර ඉක්මනින් වර්ධනය වෙන්නේ නිවැරදි තීරණ නිවැරදි වෙලාවේ ගන්න පුළුවන් නිසයි.👏👏

💼 අදම ABACUS ERP සමඟ එක්වී ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න!

📞 071 212 1567 💬 (WhatsApp)

🏆 ලංකාවේ අංක 1 ERP System එක දැන් ඔබට.

🤔 ඔයාගේ Business එකේ Products වල Warranty කාලය පහසුවෙන් කළමනාකරණය කරගන්න විදිහක් නැද්ද?Warranty කාලය මඟහැරීම, Customer C...
10/07/2026

🤔 ඔයාගේ Business එකේ Products වල Warranty කාලය පහසුවෙන් කළමනාකරණය කරගන්න විදිහක් නැද්ද?

Warranty කාලය මඟහැරීම, Customer Complaints වැඩිවීම සහ Manual Records නිසා කාලය නාස්ති වෙනවාද? 😟

Abacus ERP සමඟ Products වල Warranty තොරතුරු පහසුවෙන් කළමනාකරණය කර Business එක වඩාත් කාර්යක්ෂම කරන්න.

✅ Product Warranty කාලය නිවැරදිව Track කරන්න.
✅ Warranty Expiry තොරතුරු පහසුවෙන් බලාගන්න.
✅ Customer Warranty History එක ක්ෂණිකව ලබාගන්න.
✅ Manual Records අවම කර කාලය සහ ශ්‍රමය ඉතිරි කරන්න.
✅ Customer Service ගුණාත්මකභාවය ඉහළ නංවා Business එක තවත් වර්ධනය කරන්න.

🚀 ඔයාගේ Business එකත් SMART විදියට කළමනාකරණය කරන්න අදම Abacus ERP සමඟ එකතු වෙන්න!

📞 071 212 1567💬 (WhatsApp)

🏆 ලංකාවේ අංක 1 ERP System එක දැන් ඔබට.

🤔 ඔයා හොයන්නේ Lifetime Warranty එක්ක ලැබෙන ERP System එකක්ද?Business එකේ වැඩ කටයුතු කරගෙන යද්දී විශ්වාසවන්ත, දිගුකාලීන ස...
01/07/2026

🤔 ඔයා හොයන්නේ Lifetime Warranty එක්ක ලැබෙන ERP System එකක්ද?

Business එකේ වැඩ කටයුතු කරගෙන යද්දී විශ්වාසවන්ත, දිගුකාලීන සහයෝගයක් ලැබෙන ERP Solution එකක් තිබීම අත්‍යවශ්‍යයි. ඒ නිසාම Abacus ERP ඔබට Lifetime Warranty සමඟින් වඩාත් විශ්වාසයෙන් භාවිතා කළ හැකි ERP System එකක් ලබාදෙනවා. 🚀

💼 Business එකේ සියලුම කටයුතු එකම System එකකින් පහසුවෙන් කළමනාකරණය කරන්න.
⚡ වැඩ කාර්යක්ෂමතාව වැඩි කරන්න.
📈 Business එක වර්ධනයට ගෙනියන්න.

🌟 ලංකාවේ අංක 1 Lifetime Warranty ERP System එක දැන් ඔබට!

📲 අදම Abacus ERP සමඟ එකතු වෙන්න.

📞 071 212 1567 💬 (WhatsApp)

දැන්ම SMART වෙන්න! 💙

SriLanka

⏳ කාල පරාසයන් තුළ සිදුවූ ගනුදෙනු පිළිවෙළට බලාගන්න ඕනීද? 🤔දින, සති, මාස හෝ වාර්ෂික ගනුදෙනු කිහිපයකින් තොරව නිවැරදිව සොයාග...
30/06/2026

⏳ කාල පරාසයන් තුළ සිදුවූ ගනුදෙනු පිළිවෙළට බලාගන්න ඕනීද? 🤔

දින, සති, මාස හෝ වාර්ෂික ගනුදෙනු කිහිපයකින් තොරව නිවැරදිව සොයාගන්න දැන් ඉතා පහසුයි!

✅ Sales

✅ Purchases

✅ Payments

✅ Receipts

✅ Expenses

✅ Stock Movements

මේ සියල්ලම එකම තැනකින් පිළිවෙළට සහ වේගයෙන් පරීක්ෂා කරගන්න පුළුවන්.

📊 ඔබගේ Business එකේ තත්ත්වය තත්පර කිහිපයකින් දැනගන්න.

📈 නිවැරදි Reports සමඟ හොඳ Business තීරණ ගන්න.

🔍 අවශ්‍ය ගනුදෙනු ඉක්මනින් සොයාගන්න.

එහෙනම් Abacus ERP සමඟ එකතු වෙලා ඔබගේ Business එක SMART කරගන්න. 😊

☎️ 071 212 1567

දැන්ම අමතන්න

🚀 ලංකාවේ අංක එකේ ERP System එකක් දැන් ඔබට

🙏🌕 ඔබ සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🌕🙏පොසොන් පොහෝ දිනයේ අර්ථවත් ආධ්‍යාත්මික වටිනාකම් ඔබගේ ජීවිතයට සැනසීම, සාමය, සත...
29/06/2026

🙏🌕 ඔබ සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🌕🙏

පොසොන් පොහෝ දිනයේ අර්ථවත් ආධ්‍යාත්මික වටිනාකම් ඔබගේ ජීවිතයට සැනසීම, සාමය, සතුට සහ සෞභාග්‍යය ගෙන දේවායි Abacus ERP අපගේ හෘදයාංගම සුබ පැතුම් එක්කරමු.

මෙම පින්බර පොහෝ දිනය ඔබටත්, ඔබගේ පවුලේ සැමටත් යහපත් සිතුවිලි, සාර්ථකත්වය සහ නව බලාපොරොත්තු රැගෙන එන සුබ දවසක් වේවා! ✨

සුබ පොසොන් මංගල්‍යයක් වේවා! 💙🙏

🤔 ඔයාගේ Business එකේ Purchase Orders සහ Sales Orders කළමනාකරණය කරගන්න අමාරුද?තවමත් Paper Files, Excel Sheets, WhatsApp M...
28/06/2026

🤔 ඔයාගේ Business එකේ Purchase Orders සහ Sales Orders කළමනාකරණය කරගන්න අමාරුද?

තවමත් Paper Files, Excel Sheets, WhatsApp Messages අතර Orders හොය හොයා කාලය නාස්ති කරනවාද? 😟

Abacus ERP සමඟ Purchase Orders සහ Sales Orders එකම System එකක් තුළින් පහසුවෙන් කළමනාකරණය කරන්න.

✅ Purchase Orders ඉක්මනින් Create කරන්න
✅ Sales Orders නිවැරදිව Track කරන්න
✅ Order Status එක Real-time බලන්න
✅ Manual Errors අවම කර වැඩ කාර්යක්ෂම කරන්න
✅ Business Operations වේගවත් කර Productivity වැඩි කරන්න

💙 ඔයාගේ Business එකත් SMART විදියට කළමනාකරණය කරන්න අදම Abacus ERP සමඟ එකතු වෙන්න!

📞 071 212 1567

ලංකාවේ අංක 1 ERP System එකක් දැන් ඔබට. 🇱🇰

Address

Alwis Place, Addidiya, Dehiwala
Mount Lavinia
10370

Alerts

Be the first to know and let us send you an email when Abacus ERP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share