30/08/2025
🔰 Tamil පාඨමාලාව සදහා ලියාපදිංචි වන සිසුන්ට IT පාඨමාලවක් 100% නොමිලේ...
-----------------------------------
📎දේශන ක්‍රමය - 100% online
📎පාඨමාලා කාලය - මාස 06යි
📎මාධ්‍ය Tamil පාඨමාලාව - Sinhala/Tamil
📎මාධ්‍ය IT පාඨමාලාව - Sinhala/English
------------------------------------
🔰 පාඨමාලා කවුරුන් සදහාද ?
👉 සේවා නියුක්තිකයන්
👉 ව්‍යවසායකයින්
👉 පාසල් දරු දැරියන්
👉දෙමල භාෂාව හා IT මුල සිට ඉගනීමට අවශ්‍යතාව ඇති ඕනෑම වයස සීමාවක සිටින පුද්ගලයන් සදහා මෙම පාඨමාලාව විශේෂයෙන්ම වැදගත් වේ.
-------------------------------------
🔰 පාඨමාලාවේ වැදගත්කම
👉මුල සිට සරලව ඉගැන්වීම් කටයුතු කිරීම තුලින් පාඩම් හොදින් අවබෝධ වීම.
👉LMS පද්ධතියක් හරහා සියලූම පාඩම් සහ නිබන්ධන ඔබ වෙත ලබා දීම.(ඒ තුලුන් මගහැරුනු පාඩම් නැවත නැරඹීමේ හැකියාව ඇත)
👉පාඨමාලාව අවසාන වෙන තෙක්ම ළමයින්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ නිරන්තරයෙන් අවදානයෙන් සිටීම.
👉පාඨමාලාව අවසානයේ අප අධ්‍යාපන ආයතනය මගින් වටිනා සහතික පත්‍රයක් පිරිනැමීම.
👉සහතික පත්‍රයට අමතරව Academic Transcript පිටපතක් පිරිනමනු ලැබේ.(මෙහි අරමුණ දරුවාගේ දක්ෂතාවයට රැකියා වෙළෙඳපොළේ ඉහල වටිනාකමක් ලබා දීමයි.)
-------------------------------------------
පාඨමාලාවට ලියාපදිංචි වීමට පහත ඇති වට්සැප් අංකයට නම,ලිපිනය,වයස කෙටි පනිවිඩයක් යොමු කරන්න.
whatsapp - 074 175 5097