SC Electrical Solutions

SC Electrical Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SC Electrical Solutions, Electronics Store, 125 Bothale Ihalagama, Ambepussa, Mirigama.

Powering Your Home & Business ⚡
Electrical Installation & Maintenance
DB Panels • Fault Finding • Smart Home & CCTV
Safe • Reliable • Quality Workmanship
DM for bookings
📞 Call / WhatsApp for Service
077 988 0104 / 070 788 0104

23/07/2026

මේ හඬ තමයි අපේ මහන්සියේ වටිනාකම. ❤️

Customer කෙනෙක්ගේ සතුටු වචන, අපිට තවත් හොඳින් වැඩ කරන්න ලැබෙන ලොකුම ශක්තිය. 💯

ඔබේ විශ්වාසයට ස්තූතියි! 🙏⚡

16/07/2026

⚡ Step 02 – Wire Identification ⚡

හැම Wire එකකටම Number Marking කරන එක, Professional Installation එකක වැදගත්ම පියවරක්. ✅

මේකෙන්,
✔️ Wiring Errors අවම වෙනවා.
✔️ Installation එක පිළිවෙළට කරගන්න පුළුවන්.
✔️ Future Maintenance සහ Troubleshooting ගොඩක් පහසු වෙනවා.

Quality එක කියන්නේ Finish එක විතරක් නෙවෙයි… කරන හැම පියවරක්ම. 💯

📞 070 788 0104
📞 077 988 0104

SC ELECTRICAL SOLUTIONS ⚡
Powering Your Future with Quality & Trust.

15/07/2026

🚧⚡ New Project Started – Weliweriya ⚡

Weliweriya හි අලුත් Project එකක Step Light System Installation වැඩ ආරම්භ කළා. 💡

හැම Quality Installation එකක්ම පටන් ගන්නේ නිවැරදි Wall Cutting එකෙන්. අද පළවෙනි පියවර… ඉදිරියට මේ Project එකේ සම්පූර්ණ ගමනත් ඔබත් එක්ක බෙදාගන්නම්. 🔥

📍 Project Location: Weliweriya

📞 070 788 0104
📞 077 988 0104

SC ELECTRICAL SOLUTIONS ⚡
Powering Your Future with Quality & Trust.

08/07/2026

⚡💡 Every Control Unit is Tested Before Installation! 💡⚡

අලුතින් ලැබුණු Step Light Control Unit එක Installation එකට පෙර සම්පූර්ණයෙන්ම Test කර නිවැරදිව ක්‍රියා කරන බව තහවුරු කරන ආකාරය. ✅

අපිට Quality කියන්නේ Product එක install කරන එක විතරක් නෙවෙයි…
Customer අතට පත් කරන්න කලින් නිවැරදිව ක්‍රියා කරන බව තහවුරු කරන එකත් අපේ වගකීමයි. 💯

📞 070 788 0104
📞 077 988 0104

SC ELECTRICAL SOLUTIONS ⚡
Powering Your Future with Quality & Trust.

06/07/2026

💡 මේක Light එකක් විතරක් නෙවෙයි…
ඔබගේ Staircase එකේ Luxury Upgrade එක. ✨

පුංචි වෙනසක්…
ඒත් මුළු නිවසේම පෙනුම වෙනස් කරන Step Light System එකක්. 🔥

📞 070 788 0104
📞 077 988 0104

SC ELECTRICAL SOLUTIONS ⚡

06/07/2026

💡 පියවරක් තැබූ ගමන්… ආලෝකය ඔබ වෙනුවෙන්! ✨

Sensor-Controlled Step Light System එක නිවැරදිව ක්‍රියා කරන ආකාරය බලන්න. ⚡

📞 070 788 0104
📞 077 988 0104

SC ELECTRICAL SOLUTIONS ⚡

06/07/2026

⚡ හොඳ Finishing එකක් පටන් ගන්නේ නිවැරදි Preparation එකෙන්. 🔧

Wall Cutting සහ Breaking අවසන් වූ පසු, Conduit Pipe දමන්න කලින් සියලුම Wires නිවැරදිව සකස් කරන ආකාරය. ✅

පිළිවෙළකට කරන සෑම පියවරක්ම,
අවසානයේ Safe, Strong & Professional Electrical Installation එකකට හේතුවයි. 💯

📞 070 788 0104
📞 077 988 0104

SC ELECTRICAL SOLUTIONS ⚡
Powering Your Future with Quality & Trust.

05/07/2026

💡⚡ STEP LIGHT INSTALLATION COMPLETED! ⚡💡

Wiring ඉඳන් final unit installation දක්වා සෑම පියවරක්ම නිවැරදිව, ආරක්ෂිතව සහ පිළිවෙළකට සිදු කරන ආකාරය. 💯

✔️ Proper Wiring System
✔️ Safe Installation
✔️ Clean & Neat Finishing
✔️ Fully Tested Lighting System

අපේ ඉලක්කය light එක දාන්න විතරක් නෙවෙයි… long-lasting, safe and professional electrical solution එකක් ලබාදෙන එකයි. ⚡

📞 070 788 0104
📞 077 988 0104

SC ELECTRICAL SOLUTIONS ⚡
Powering Your Future with Quality & Trust.

04/07/2026

⚡ OUR WORK SPEAKS FOR ITSELF! ⚡

Residential, Commercial & Industrial electrical projects—every job completed with quality, safety, and professionalism. 💯

🔧 Wall Cutting & Conduit Installation
🔧 Complete House Wiring Systems
🔧 Distribution Board Installations
🔧 A/C Power Supply & Installations
🔧 Electrical Finishing Works

හැම project එකක්ම අපිට වටිනවා… හැම වැඩක්ම කරන්නේ 100% dedication & quality finish එකක් එක්ක. ⚡

📞 070 788 0104
📞 077 988 0104

SC ELECTRICAL SOLUTIONS ⚡
Powering Your Future with Quality & Trust.

04/07/2026

⚡ Perfect Finish එකක් දකින්න කලින්…
ඒ පිටිපස්සේ තියෙන නිවැරදි Wall Cutting එකත් බලන්න. 👌

මුල් පියවර හරියට නම්… අවසානයත් Perfect. 💯

📞 070 788 0104 | 077 988 0104

Address

125 Bothale Ihalagama, Ambepussa
Mirigama
11212

Alerts

Be the first to know and let us send you an email when SC Electrical Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share