Kavi Tools

Kavi Tools Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kavi Tools, Electronics, 496 Halgahawella Horampella, Minuwangoda.

😰😱 ගෙදර කරන පොඩි බිස්නස් එකට මෙන්න බජට් වැඩ්ඩා ⚖️ පවර් පැක් ඕන් නෑ යාලුවේ ඩිරෙක්ට් කරන්ට්. එක චාර්ජ් එකෙන් සතියක් ගේම ගහ...
28/09/2025

😰😱 ගෙදර කරන පොඩි බිස්නස් එකට
මෙන්න බජට් වැඩ්ඩා ⚖️

පවර් පැක් ඕන් නෑ යාලුවේ ඩිරෙක්ට් කරන්ට්. එක චාර්ජ් එකෙන් සතියක් ගේම ගහන්න පුලුවන්. බැට්‍ර්‍ ලෙවලුත් පේනවා හොදේ.😱

🔴30Kg
🔴ගාණ ගහන්නත් පුලුවන්
🔴මාස හයක වගකීමක් සහිතව (Company Warranty)

🔥 අවශ්‍ය කරන තරාදිය අරන්යන්න එන්න රස්තියාදු වෙන්න ඕන නෑ.අපි ඔබේලගටම ගෙනල්ල දෙනව.
තරාදිය ලැබෙනවිට මුදල් ගෙවා මිළදීගැනීමට පුළුවන්.(COD)🚚🚨

🔥 spare parts ඕනම දෙයක් තියෙනනිසා අවුරුද්දක වගකීම් කාලයතුලත් එතනින් පස්සෙත් ඕනම අළුත්වැඩියාවක් කරගැනීමට පුළුවන්.

ඒනිසා ඔබට අවශ්‍ය තරාදියත් ගෙන්වාගැනීමට දැන්ම අපට කථාකරන්න...
0742292007

#කිරුම්මිනුම් #තරාදි #බිම්තරාදි

⭕️ අතේ ඇති මුදලට හිතේ හැටියට බර කිරන්න චුටි වැඩකාරයා💵⚖️⚒ (ALDA A15)⚖️ LED තිරය රතු❤️සහ කොල💚මාදිලි දෙකෙන්ම ලබා ගත හැක.⭕️ ...
12/09/2025

⭕️ අතේ ඇති මුදලට හිතේ හැටියට බර කිරන්න චුටි වැඩකාරයා💵⚖️⚒

(ALDA A15)⚖️ LED තිරය රතු❤️සහ කොල💚
මාදිලි දෙකෙන්ම ලබා ගත හැක.

⭕️ battery එක් chgh එකකින් පැය 200 ක් දක්වා භාවිත කල හැක.
(1 week battry backup)🔋

Alda A15⚖️

එක චාර්ජ් එකකින් සතියක් 😱

5g පියවරේ සිට 15Kg දක්වා ඕනෑම බරක් මැනීමට යොදා ගත හැක.

🔴 අවුරුද්දක් ලයිසන් එක ෆ්‍රී කරලා දෙන්නේ
🔴අවුරුද්දක් වොරන්ටි තියෙනවා
🔴ඉට පසුවද ඕනෑම රෙපෙයාර් එකක් කරන්න පුලුවන් අපි ළඟ ඕනේම පාර්ට් එකක් තියෙනවා.
🔴විශ්වාසනීය සේවාව සමගම

දිවයිනේ ඕනෑම ස්ථානයකට භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද සහිතව බෙදා හරිනු ලැබේ. (C.o.d.) 🚚🇱🇰

🔵වැඩි විස්තර හෝ ඇනවුම් කිරිම සදහා 0742292007 අංකයට වට්සප් පනිවිඩයක් ලබා දෙන්න
ස්තූතියි............

ලංකාවේ අඩුම මිල ⚖️🙀🔴🔴 වාසී ඕන අය දැන්ම follow කරලා තියගන්න( Mila EnterPrises )අපිව ..🗿⚖️⭕️ඔබට අවශ්‍ය ඕනම තරාදියක් ⚖️  දි...
27/08/2025

ලංකාවේ අඩුම මිල ⚖️🙀

🔴🔴 වාසී ඕන අය දැන්ම follow කරලා තියගන්න( Mila EnterPrises )අපිව ..🗿⚖️

⭕️ඔබට අවශ්‍ය ඕනම තරාදියක් ⚖️ දිවයිනේ අඩුම මිලට MiLa EnterPrises වෙතින් ඔබට ලබගත හැක .

⭕️දිවයිනේ ඕනැම ප්‍රදේශයකට Cash on Deliver (cod)🚚 පහසුකම් ඇත...

⭕️සියලු තරාදි ගැන දැනගන්න
‪0743631556 call එකක් හෝ whtaspp හරහා අපිව සම්බන්ධ කරගන්න.
ස්තූතියී..............🗿⚖柴犬 #巴特 # sacle

ලංකාවේ අඩුම මිල මිලා එන්ට්‍රප්‍රයිසස් ⚖️🔴Electronic තරාදි පිලිබද දැනගැනීමට inbox msg එක්ක දාන්න.🔴🔴 වාසී ඕන අය දැන්ම foll...
27/08/2025

ලංකාවේ අඩුම මිල මිලා එන්ට්‍රප්‍රයිසස් ⚖️

🔴Electronic තරාදි පිලිබද දැනගැනීමට inbox msg එක්ක දාන්න.

🔴🔴 වාසී ඕන අය දැන්ම follow කරලා තියගන්න( Mila EnterPrises )අපිව ..🗿⚖️

⭕️ඔබට අවශ්‍ය ඕනම තරාදියක් ⚖️ දිවයිනේ අඩුම මිලට MiLa EnterPrises වෙතින් ඔබට ලබගත හැක .

⭕️දිවයිනේ ඕනැම ප්‍රදේශයකට Cash on Deliver (cod)🚚 පහසුකම් ඇත...

⭕️සියලු තරාදි ගැන දැනගන්න
‪0742292007
call එකක් හෝ whtaspp හරහා අපිව සම්බන්ධ කරගන්න.
ස්තූතියී..............🗿⚖️

Follow කරන්න්කො 🥺💝 tiktok එකට ගිහින්  තරාදි වල vidieo බල්න්න පුලිවන්
27/08/2025

Follow කරන්න්කො 🥺💝 tiktok එකට ගිහින් තරාදි වල vidieo බල්න්න පුලිවන්

Watch, follow, and discover more trending content.

Address

496 Halgahawella Horampella
Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Kavi Tools posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share