28/06/2026
🙏 දානමය පින්කමකට අපේ නිර්මාණශීලී දායකත්වය… 🙏
LG Farm (Pvt) Ltd විසින් සංවිධානය කරන cryspy chicken Bun දන්සල සඳහා Banner Design සහ High Quality Printing කටයුතු සිදු කිරීමට ලැබීම අපට මහත් සතුටක්. ❤️
දානය කියන්නේ බෙදාහදා ගැනීමේ සුන්දරම සංස්කෘතියක්.
එවැනි පුණ්ය කටයුත්තකට අපගේ සේවාවෙන් දායක වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. 🌼
ඔබගේ දන්සල්, ආගමික උත්සව, ව්යාපාරික වැඩසටහන් සහ සියලුම විශේෂ අවස්ථා සඳහා අවශ්ය Banner, Flex හා Printing සේවාවන් ඉහළම ගුණාත්මකභාවයෙන් ලබාදෙන්න අපි සූදානම්.
📞 076 3639001
📞 071 9822225
📍 Hobby Print Solutions – Minneriya