ICT හරි ලේසියි

ICT හරි ලේසියි දෙපාරක් හිතන්න කලින් එක පාරක් ඇවිත් යන්න

02/04/2026

⛔️​මාස 4න් ICT වලට 'A' සාමාර්ථයක්!
⛔️ 2026 A/L ICT Speed Revision
​ඔබ දැනට ICT විෂය ගැන කිසිවක් නොදන්නා කෙනෙක්ද? විභාගයට කල් මදි කියලා බයෙන්ද ඉන්නේ?

මාස 4ක් ඇතුළත බිංදුවේ සිටින ඔබව 'A' සාමාර්ථයක් කරා ගෙන යන ප්‍රායෝගිකම වැඩපිළිවෙළ මෙන්න.

✅ මාස 4ක් තුළ සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සරලව ආවරණය කිරීම.

✅ Full Papers 20ක් ලිවීම සහ සාකච්ඡා කිරීම.

✅ '0' මට්ටමේ සිට 'S' මට්ටමටත්, ඉන්පසු 'A' සාමාර්ථයක් දක්වාත් පියවරෙන් පියවර මඟපෙන්වීම.

✅ Network, OS, Logic Gates ඇතුළු සියලුම ප්‍රධාන පාඩම් සඳහා නිවැරදිව පිළිතුරු ලියන රටාව පුහුණු කිරීම.

✅️​පසුගිය වසරේත් සාර්ථක ප්‍රතිඵල පෙන්වූ, කිසිම ගේමක් නැතුව ICT ගොඩදාන අලුත්ම Speed Revision පන්තිය සමඟ අදම එක්වන්න.

✅️මාස 4 ටම අයකිරීම 3500 ක් පමණි

​🗓️ පන්ති පැවැත්වෙන වේලාවන්: රාත්‍රී 8.00 සිට 11.00 දක්වා

14/02/2026
30/01/2026

✅️ 2026 A/L දරුවන් සදහා මුල සිට ආරම්භ වන Revision පන්තිය සදහා සහභාගිවීමට

⛔️Theory මුල සිට
⛔️Revision මුල සිට
⛔️ paper class මුල සිට

💯පන්තිය සමිබන්ධ වන සිසුන් සදහා මුල සිට සමිපුර්ණ විශය නිර්දේශයේ සියලුම පාඩම් ඉගැන්වීම සිදු කරයි

https://chat.whatsapp.com/BStferTJOyZBsVKw8RIgfb?mode=gi_t

26/09/2025

💥පැය 8 න් ලකුණු 40 ක්

📌Mcq 200
📌Stu.Eassy 15
📌Eassy 15

⚡ICT ගොඩදාන අන්තිම තුරුම්පුව # #

🗓️ඔක්තෝබර් 0️⃣1️⃣
කියුරෝ-මාතර # #
පෙ.ව. 8.00 - 4.00

📌පලමු REVISION පන්තියෙන්ම මාතර දිස්ත්‍රික්කයේ 64 බිහිකල ICT පන්තිය

Address

Matara
81400

Website

Alerts

Be the first to know and let us send you an email when ICT හරි ලේසියි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share