SITEC

SITEC Empowering students with future-ready IT skills 🚀

IT | Java | C | Python | Web | with AI Tools.
(2)

Learn from experts, build real-world projects, and start your tech journey today! Now we are providing Online Courses as well as Physical Classes for students

දශකයක විශ්වාසය සමගින් ඉදිරියටම - මාතර සයිටෙක්
26/09/2026

දශකයක විශ්වාසය සමගින් ඉදිරියටම - මාතර සයිටෙක්

𝗙𝘂𝗹𝗹-𝗦𝘁𝗮𝗰𝗸 𝗪𝗲𝗯 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝘄𝗶𝘁𝗵 𝗔𝗜 𝗖𝗼𝘂𝗿𝘀𝗲🎯 Starting Date: 28𝒕𝒉 𝑺𝒆𝒑𝒕𝒆𝒎𝒃𝒆𝒓 1.00 𝑷𝑴
26/09/2026

𝗙𝘂𝗹𝗹-𝗦𝘁𝗮𝗰𝗸 𝗪𝗲𝗯 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝘄𝗶𝘁𝗵 𝗔𝗜 𝗖𝗼𝘂𝗿𝘀𝗲

🎯 Starting Date: 28𝒕𝒉 𝑺𝒆𝒑𝒕𝒆𝒎𝒃𝒆𝒓 1.00 𝑷𝑴

17/09/2026

16/09/2026

Call us for more...

🎓 උසස් පෙළ අවසන් කළ ඔබට පරිගණක දැනුම මුල සිට සරලව හා ප්‍රායෝගිකව ඉගෙනගන්න හොඳම අවස්ථාවක්!💻 Computer භාවිතය ගැන වැඩි දැනු...
15/09/2026

🎓 උසස් පෙළ අවසන් කළ ඔබට පරිගණක දැනුම මුල සිට සරලව හා ප්‍රායෝගිකව ඉගෙනගන්න හොඳම අවස්ථාවක්!

💻 Computer භාවිතය ගැන වැඩි දැනුමක් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ.

අපි මුල සිට පියවරෙන් පියවර ඔබට කියලා දෙනවා.

📅 September 29 – අඟහරුවාදා
⏰ සවස 1.00 ට

📍 මාතර SITEC ආයතනයට එන්න...

ඔබගේ ඉදිරි අධ්‍යාපනයටත් රැකියා ජීවිතයටත් අවශ්‍ය IT දැනුම අදම ආරම්භ කරන්න. 💙

--------------------------------------

A/L වලින් පසු IT ඉගෙනගන්න හොඳම තැන...
14/09/2026

A/L වලින් පසු IT ඉගෙනගන්න හොඳම තැන...

🎯මෙවර උසස් පෙළ ICT විෂය හැදෑරූ ඔබ වෙනුවෙන් Professional මට්ටමේ 𝗜𝗧 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝘀 𝟰 ක් ළඟදීම මාතර සයිටෙක් ආයතනයේදී ආරම්භ වේ...💻...
13/09/2026

🎯මෙවර උසස් පෙළ ICT විෂය හැදෑරූ ඔබ වෙනුවෙන් Professional මට්ටමේ 𝗜𝗧 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝘀 𝟰 ක් ළඟදීම මාතර සයිටෙක් ආයතනයේදී ආරම්භ වේ...

💻 𝗦𝗼𝗳𝘁𝘄𝗮𝗿𝗲 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝘄𝗶𝘁𝗵 𝗔𝗜
Java/C වැනි Languages හරහා නිවැරදි Programming දැනුම ලබා දී AI Tools හරහා කාර්යක්ෂමව Software නිර්මාණය කිරීම මෙහිදී සිදුවේ.
𝘾𝙤𝙪𝙧𝙨𝙚 𝙁𝙚𝙚: 28,000/-

📊𝗔𝗜 𝗣𝗼𝘄𝗲𝗿𝗲𝗱 𝗗𝗮𝘁𝗮 𝗔𝗻𝗮𝗹𝘆𝘀𝗶𝘀 𝘄𝗶𝘁𝗵 𝗣𝘆𝘁𝗵𝗼𝗻
Python Language එක භාවිතයෙන් Programming දැනුම ලබා දී AI Tools භාවිතයෙන් Data Analysis (දත්ත විශ්ලේෂණය) සිදු කරන ආකාරය මෙහිදී අධ්‍යනය කෙරේ.
𝘾𝙤𝙪𝙧𝙨𝙚 𝙁𝙚𝙚: 28,000/-

🌐𝗙𝘂𝗹𝗹-𝗦𝘁𝗮𝗰𝗸 𝗪𝗲𝗯 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝘄𝗶𝘁𝗵 𝗔𝗜
HTML/CSS භාවිතයෙන් UI/UX Design නිර්මාණය කර JS/PHP/SQL භාවිතයෙන් Server Side Programs නිර්මාණය කරන ආකාරය සහ AI භාවිතයෙන් උසස් තත්වයේ Web Applications නිර්මාණය කරන ආකාරය මෙහිදී ඉගැන්වේ.
𝘾𝙤𝙪𝙧𝙨𝙚 𝙁𝙚𝙚: 32,000/-

🧑‍💼𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗜𝗧 𝗖𝗼𝘂𝗿𝘀𝗲
උසස් පෙළින් පසු රැකියා ක්ෂේත්‍රය වෙත යොමු වීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත. පරිගණක දැනුම මුල සිට සරලව ආරම්භ කර රැකියා සඳහා අවශ්‍ය IT Skills මෙහිදී වර්ධනය කෙරේ.
𝘾𝙤𝙪𝙧𝙨𝙚 𝙁𝙚𝙚: 25,000/-

🚀 ඔබේ අනාගත ඉලක්කයට ගැළපෙන පාඨමාලාව තෝරාගන්න. වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!

📲 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽: 070 325 5366

-------------------------------------------

ඔයාගේ ජීවිතේට ආයෙත් කවදාවත් මේ වගේ නිදහස් මාස 4ක් ලැබෙන්නේ නෑ!A/L විභාගයෙන් පස්සේ ලැබෙන මේ මාස 4-5 කියන්නේ ඔබේ මුළු ජීවි...
08/09/2026

ඔයාගේ ජීවිතේට ආයෙත් කවදාවත් මේ වගේ නිදහස් මාස 4ක් ලැබෙන්නේ නෑ!

A/L විභාගයෙන් පස්සේ ලැබෙන මේ මාස 4-5 කියන්නේ ඔබේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන් රත්තරන් අවස්ථාවක්. අනිත් අය Results එනකම් බලන් ඉද්දි, ඔයා IT ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් පියවරක් ඉදිරියෙන් තියන්න!

අපි මේ මාසේ පටන් ගන්න 𝗦𝗼𝗳𝘁𝘄𝗮𝗿𝗲 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗙𝗼𝘂𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එකත් එක්ක Tech Industry එකේ ඉහළම ඉල්ලුමක් තියෙන Core Skills 4ක් එක වර ඉගෙන ගන්න දැන් ඔයාට පුළුවන්!

🔹 𝗖 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲: Programming වල අඩිතාලම, Logic building සහ පරිගණකයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය හරියටම තේරුම් ගන්න.

🔹 𝗝𝗮𝘃𝗮: Enterprise Applications සහ App Development වලට අවශ්‍ය Object-Oriented Programming (OOP) සංකල්ප මුල සිට ප්‍රගුණ කරන්න.

🔹 𝗗𝗮𝘁𝗮𝗯𝗮𝘀𝗲 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁: ඕනෑම Software එකක හදවත වන Data සුරක්ෂිතව Handle කරන්න සහ Manage කරන්න ඉගෙන ගන්න.

🔹 𝗔𝗜 (𝗔𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗜𝗻𝘁𝗲𝗹𝗹𝗶𝗴𝗲𝗻𝗰𝗲): නූතන Tech ලෝකයේ ඉදිරියෙන්ම සිටීමට AI භාවිතයෙන් Smart Software හදන හැටි ප්‍රායෝගිකව ඉගෙන ගන්න.

✨ ඇයි මේ පාඨමාලාව ඔබට විශේෂ වෙන්නේ?

✅ 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 𝗥𝗲𝗮𝗱𝘆: IT / Computer Science Degrees වල පළමු වසරේ පාඩම්වලට 100% ක් කලින්ම සූදානම් විය හැක.

✅ 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝗰𝗮𝗹 𝗣𝗿𝗼𝗷𝗲𝗰𝘁𝘀: නිකම්ම Theory විතරක් නෙවෙයි, තමන්ගේම Real-world Projects නිර්මාණය කිරීමේ හැකියාව.

✅ 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗟𝗮𝘂𝗻𝗰𝗵𝗽𝗮𝗱: Freelancing හෝ IT Job එකකට අවශ්‍ය ශක්තිමත් Foundation එක හදාගැනීමට ලැබෙන හොඳම අවස්ථාව.

ඉතින් ඔයත් මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා.

අදම කතා කරන්න අපිට: 070 325 5366

-------------------------------------------------------------------

A/L ඉවරයි… දැන් Job එකක් හොයනවද?A/L ඉවර කරලා ගෙදරට බරක් නොවී, තමන්ගේම Income එකක් හදාගන්න හැමෝටම හීනයක් තියෙනවා.💰හැබැයි ...
06/09/2026

A/L ඉවරයි… දැන් Job එකක් හොයනවද?

A/L ඉවර කරලා ගෙදරට බරක් නොවී, තමන්ගේම Income එකක් හදාගන්න හැමෝටම හීනයක් තියෙනවා.💰

හැබැයි ඔයා Jobs වලට කොච්චර Apply කළත්,
👉 Job එකට අවශ්‍ය Practical Skills නැත්නම්
👉 CV එක තිබුණත් Interview එකේදී පෙන්වන්න දෙයක් නැත්නම්

ඔයාට Select වෙන එක අමාරු වෙන්න පුළුවන්.

ඒකට විසඳුමක් හොයන්න අපි මාතර නගරයේ විවිධ ආයතන සමඟ සම්බන්ධ වෙලා ඔවුන් Job Applicants ලාගෙන් බලාපොරොත්තු වෙන Skills ගැන සොයා බැලුවා.

ඒ Skills එකට එකතු කරලා අපි නිර්මාණය කළා… 👇

🔥 𝗣𝗥𝗢𝗙𝗘𝗦𝗦𝗜𝗢𝗡𝗔𝗟 𝗖𝗘𝗥𝗧𝗜𝗙𝗜𝗖𝗔𝗧𝗘 𝗜𝗡 𝗜𝗧 🔥පාඨමාලාව

මේ පාඨමාලාව තුළින් ඔයාට එකම තැනකදී 👇

💻 Office Applications & Office Work
🎨 Graphic Design Skills
🌐 Internet & Email Skills
🤝 Customer Care Skills
🤖 AI Tools Using Skills
📄 Interview Facing Skills

වගේ Job එකකට ඇත්තටම වැදගත් Skills රැසක් ඉගෙනගන්න පුළුවන්.

⭐ ඒ විතරක් නෙමෙයි!

පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම ශිෂ්‍යයෙකුටම Job Interview අවස්ථාවක් සොයාදීමට අපි සහාය වෙනවා. 🚀

📲 වැඩි විස්තර දැනගන්න අදම අපිට Call කරන්න. නැත්නම් WhatsApp Message එකක් එවන්න.

👉070 325 5366

🎯 A/L ඉවරයි… දැන් Job එකක් හොයනවද?A/L ඉවර කරලා ගෙදරට බරක් නොවී, තමන්ගේම Income එකක් හදාගන්න හැමෝටම හීනයක් තියෙනවා.💰හැබැය...
05/09/2026

🎯 A/L ඉවරයි… දැන් Job එකක් හොයනවද?

A/L ඉවර කරලා ගෙදරට බරක් නොවී, තමන්ගේම Income එකක් හදාගන්න හැමෝටම හීනයක් තියෙනවා.💰

හැබැයි ඔයා Jobs වලට කොච්චර Apply කළත්,
👉 Job එකට අවශ්‍ය Practical Skills නැත්නම්
👉 CV එක තිබුණත් Interview එකේදී පෙන්වන්න දෙයක් නැත්නම්
ඔයාට Select වෙන එක අමාරු වෙන්න පුළුවන්.

ඒකට විසඳුමක් හොයන්න අපි මාතර නගරයේ විවිධ ආයතන සමඟ සම්බන්ධ වෙලා ඔවුන් Job Applicants ලාගෙන් බලාපොරොත්තු වෙන Skills ගැන සොයා බැලුවා.

ඒ Skills එකට එකතු කරලා අපි නිර්මාණය කළා… 👇

🔥 𝗣𝗥𝗢𝗙𝗘𝗦𝗦𝗜𝗢𝗡𝗔𝗟 𝗖𝗘𝗥𝗧𝗜𝗙𝗜𝗖𝗔𝗧𝗘 𝗜𝗡 𝗜𝗧 🔥පාඨමාලාව

මේ පාඨමාලාව තුළින් ඔයාට එකම තැනකදී 👇

💻 Office Applications & Office Work
🎨 Graphic Design Skills
🌐 Internet & Email Skills
🤝 Customer Care Skills
🤖 AI Tools Using Skills
📄 Interview Facing Skills

වගේ Job එකකට ඇත්තටම වැදගත් Skills රැසක් ඉගෙනගන්න පුළුවන්.

⭐ ඒ විතරක් නෙමෙයි!

පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම ශිෂ්‍යයෙකුටම Job Interview අවස්ථාවක් සොයාදීමට අපි සහාය වෙනවා. 🚀

📲 වැඩි විස්තර දැනගන්න අදම අපිට Call කරන්න. නැත්නම් WhatsApp Message එකක් එවන්න.
👉 070 325 5366

Address

Matara

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94703255366

Alerts

Be the first to know and let us send you an email when SITEC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SITEC:

Shortcuts

Share