Akesh Tharindu Retouching

Akesh Tharindu Retouching Wedding Photo Retouching & Album Design

03/10/2023

Professional Cv Marker...

ඔබ තවමත් Cv එකක් හරියටම Professional Look එකට හදාගන්න නොහැකිව ලතවෙනවද?..එහෙනම් බලාගෙන ඉදියා ඇති මෙන්න ඔබට කදිම අවස්ථාවක් .....

ඔබත් ,
රැකියාවක් කිරීමට හොඳ Cv එකක් හදාගන්න බලාගෙන ඉන්න අයෙක්ද?

රැකියා රාශියකින් Cv එක Reject උන අයෙක්ද?

ඔබගේ සිතැගි පරිදි Cv එක හදාගන්න නොහැකි අයෙක්ද?

විවිධ App හරහා Cv හදලා එපා උන අයෙක්ද?

ඔයාගේ හොඳ Work Experience එකක් හොඳ සුදුසුකම් තිබිලත් කොච්චර Job වලට Apply කරත් තාම Job Interview කතා නොකල කෙනෙක්ද?

එසේනම් බලන් ඉදියා ඇති .Cv එකේ ප්‍රශ්නෙට හොඳම විසදුම..

කොත්තුවක් රයිස් එකක්වත් රු.500/=ට වැඩි කාලේ අපි දෙනවා Professional Cv එකක් රු.300/= ටත් Normal Cv එකක් රු.150/= ට.ඉතින් ඔබත් අදම උත්සාහ කරලා බලන්න.ඔබේ සුදුසුකම් වලට ගැලපෙනම Cv එක අපි හදලා දෙන්නම්...

අදම කතා කරන්න.
☎ Phone number - 077 033 4509
Whats app - 077 033 4509
Email - [email protected]" rel="ugc" target="_blank">[email protected]

Professional Cv Rs- 300/=
Normal Cv Rs- 150/=

🛑

, , ,
, , , , , , , , ,

Retouching by - Akesh Tharindu Retouching Photography by - Pics Now photography
28/09/2023

Retouching by -
Akesh Tharindu Retouching

Photography by - Pics Now photography

27/09/2023

Wedding photo Editing And Album desingn
Join with us ....
Conatac us more details,

Whats app - 077 0334509

ඔබත් Album Design කරගන්න බැරිව පසුතැවෙනවද?.. තැන තැන ගිහින් රස්තියාදු වෙලාද?... වෙලාවට වැඩෙ කරගන්න බැරිව ලතවෙනවද?.. ,එහෙ...
27/09/2023

ඔබත් Album Design කරගන්න බැරිව පසුතැවෙනවද?.. තැන තැන ගිහින් රස්තියාදු වෙලාද?... වෙලාවට වැඩෙ කරගන්න බැරිව ලතවෙනවද?.. ,

එහෙනම් මෙන්න ඔබට හොද අවස්ථාවක්
ඔබට අවශය ඕනෑම වර්ගයේ Album Design කර ගැනීමේ හැකියාව...

වැඩි විස්තර සදහා අමතන්න.
077 0334509

පළමු Album 10 සදහා 20% ක Discount එකක් ලබා ගන්න ඉක්මන් කරන්න.

අදම අප හා සම්බන්ද වන්න...

Address

Thelijjawila
Matara
81000

Telephone

+94770334509

Website

Alerts

Be the first to know and let us send you an email when Akesh Tharindu Retouching posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Akesh Tharindu Retouching:

Share