26/09/2026
💥මේ දෙකම රු 2640/- පමණි 💥 😍
All-in-One Universal Travel Adapter + Universal Power socket දෙකම එකට
🔌 ඕනෑම රටකට, ඕනෑම Plug එකකට ගැලපෙන Universal Power Combo Pack එක! 🌍⚡
ඔබ නිතර Travel කරන කෙනෙක්ද?
නැතහොත් ගෙදර/Office එකේ electronic බඩු Charge කරගන්න Plug adapter මදිවෙලා කරදර වෙනවද?
මෙන්න එකම විසඳුම! All-in-One Universal Travel Adapter + Universal Multi-Power Socket දැන් එකටම ලබාගන්න! 😍
✨ මෙම Combo Pack එකේ විශේෂත්ව:
🔌 All-in-One Universal Travel Adapter:
USA, UK, EU, AUS ඇතුළු ලෝකයේ ඕනෑම රටක භාවිතයට සුදුසුයි.
Travel කරන අයට සහ Online වැඩ කරන අයට නැතුවම බැරි item එකක්.
Compact design එක නිසා ලෙඩක් නැතුව Bag එකේ දාගෙන යන්න පුළුවන්.
🔌 Universal Power Socket:
ඕනෑම Multi-plug Type එකක් (UK, US, Round/Square pin) පහසුවෙන් සම්බන්ධ කළ හැක.
එකවර උපාංග කිහිපයක් ආරක්ෂිතව charge කරගැනීමේ හැකියාව.
High quality & Durable Material.