VTEC

VTEC Best Computer Training School

19/09/2024

ශිෂ්‍යත්ව විභාගය ඉවරයි 𝐂𝐨𝐦𝐩𝐮𝐭𝐞𝐫 𝐂𝐨𝐮𝐫𝐬𝐞 එකක් කරමුද ?
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි දූ දරුවන්ගේ මෙතෙක් අතවිදි ඒකාකාරී අධ්‍යාපන රටාවෙන් මිදී විනෝදාස්වාදය සමඟ පරිගණකය සමග වැඩ කිරීමට හුරුකරවන පරිගණක පාඨමාලාවක් වීටෙක් පරිගණක පාසල මගින් සකස් කර ඇත. මෙම පරිගණක පාඨමාලාව හැදෑරීමෙන් හය ශ්‍රේණියේ සිට ආරම්භ වන අයි සී ටී විෂය හැදෑරීමේදී මහත් උපකාරී වේ

𝗖𝗼𝘂𝗿𝘀𝗲 𝗖𝗼𝗻𝘁𝗲𝗻𝘁
Module 1 - Computer Basic
Module 2 - First Step with The Computer
Module 3 - Drawing and Painting
Module 4 - Text and Document
Module 5 - Numbers and Calculation
Module 6 - Graphics and Presentation
Module 7 - Internet & Email
Module 8 - Using AI Tools
Module 9 - Audio and Music
Module 10 - Computer Games

📞 පාඨමාලාව පිළබදව වැඩි විස්තර සඳහා කාර්යාල වේලාවන් තුළ පහත අංකවලට ඇමතීමෙන් ලබා ගත හැක.

VTEC Computer School - Matara

☎ 041 223 87 87
☎ 071 980 7980
☎ 077 980 7 880

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සියලුම දුවා දරුවන් හට VTEC පරිගණක පාසලේ උණුසුම් සුබපැතුම් ...
14/09/2024

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සියලුම දුවා දරුවන් හට VTEC පරිගණක පාසලේ උණුසුම් සුබපැතුම් ...

01/06/2024

👉 Results ආව මොකද කරන්නේ ?
Graphic Designing Course එකක් කරමුද ?
ඔබටම ගැලපෙන පාඨමාලාවක් අපෙන්

📈 Microsoft Office
📈 Graphic Designing

🔋 උසස්පෙළ අවසන් කල ඔබට
🔋 උසස්පෙළ හැදෑරීමට බලාපොරොත්තු වන අයට
🔋 සාමාන්‍ය පෙළ අවසන් කල අයට
🔋 රැකියාවක් බලාපොරොත්තු වන ඔබටම

සකස්කරනලද ඉහත පාඨමාලා මුලසිට සරලව හැදෑරීමේ අවස්තව.

ඔබත් අදම සම්බන්ද වන්න.

📪 නම, පාඨමාලාව සදහන් කර 071 980 7 980 යන WhatsApp අංකයට ඔබේ තොරතුරු එවන්න.

📞 පාඨමාලාව පිළබදව වැඩි විස්තර සඳහා කාර්යාල වේලාවන් තුළ පහත අංකවලට ඇමතීමෙන් ලබා ගත හැක.

VTEC Computer School - Matara

☎ 041 223 87 87
☎ 071 980 7 980
☎ 077 980 7 880

👉 සාමාන්‍ය පෙළ අවසන් කල අයට👉 උසස්පෙළ හැදෑරීමට බලාපොරොත්තු වන අයට👉 රැකියාවක් බලාපොරොත්තු වන අයට ඔබටම සකස්කරනලද පාඨමාලාව 2...
28/05/2024

👉 සාමාන්‍ය පෙළ අවසන් කල අයට
👉 උසස්පෙළ හැදෑරීමට බලාපොරොත්තු වන අයට
👉 රැකියාවක් බලාපොරොත්තු වන අයට ඔබටම

සකස්කරනලද පාඨමාලාව 2 ක්

👉 Microsoft Office
👉 Graphic Designing

මුලසිට සරලව ඉගැන්වෙන මෙම පාඨමාලා සදහා ඔබටත් අදම සම්බන්දවිය හැක. ඒ සදහා පහත Link එක Click කර "VTEC Help Centre" Group එකට Join වෙන්න.

👉 https://chat.whatsapp.com/C2g8BgHicEXJvZmQ8no3Ur

📞 පාඨමාලාව පිළබදව වැඩි විස්තර සඳහා කාර්යාල වේලාවන් තුළ පහත අංකවලට ඇමතීමෙන් ලබා ගත හැක.

☎ 041 223 87 87
☎ 071 980 7 980
☎ 077 980 7 880

Congratulations ........
09/05/2024

Congratulations ........

07/05/2024
2025 දී O/L ICT වලට A එකක් ගමුද?2025 O/L ICT විෂය තෝරාගත් සිසු සිසුවියන් සදහා පරිගණක විද්‍යාගාරයක් තුල Practical සමග පවත...
25/04/2024

2025 දී O/L ICT වලට A එකක් ගමුද?

2025 O/L ICT විෂය තෝරාගත් සිසු සිසුවියන් සදහා පරිගණක විද්‍යාගාරයක් තුල Practical සමග පවත්වන ICT පන්තිය.

♟ එක් කණ්ඩායමක් සදහා සිසු සිසුවියන් 20 දෙනෙක් පමණක් බදවා ගැනේ.
පහත Link එක Click කර ඔබේ දරුවාගේ ආසනය වෙන් කරගන්න.
👉https://shorturl.at/AEMQ2

♟ වැඩි විස්තර ලබා ගැනීම සදහා පහත Link එක Click කර "2025 OL ICT"
WhatsApp Group එකට සම්බන්දවෙන්න.
👉https://shorturl.at/bMPV5

සංවර්ධන නිලධාරි  3 න් වන ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2024රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අම...
20/04/2024

සංවර්ධන නිලධාරි 3 න් වන ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2024
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන සංවර්ධන නිලධාරි 3 න් වන ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ පරිගණක පරීක්ෂණයට අදාළ පරිගණක පාඨමාලාවක්

මාතර VTEC පරිගණක පාසැල 2024 මැයි මස 5 වන ඉරිදා සිට ආරම්භ කිරිමට සියලු කටයුතු සුදානම් කර ඇත.

මුල සිට සරලව ප්‍රයෝගික සමග පවත්වනු ලබන මෙම පරිගණක පාඨමාලාව සදහා ඔබටත් සහබාගි විය හැක.

වැඩිවිස්තර ලබාගැනීම සදහා පහත Link එක Click කර "EB Exam Computer 2024" Group එක සමග සම්බන්ද වන්න.

https://shorturl.at/eyYZ7

2021 OL ICT Result
30/01/2024

2021 OL ICT Result

Address

103

81000

Opening Hours

Monday 09:00 - 16:30
Tuesday 09:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 09:00 - 16:30
Saturday 09:00 - 16:30
Sunday 09:00 - 16:30

Telephone

+94719807980

Alerts

Be the first to know and let us send you an email when VTEC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VTEC:

Share