29/04/2026
ඔබගේ අයතනයත් පරිගණකගත කරගැන්නිමට අදම අමතන්න..විශ්වාශනිය කඩිනම් සේවාව සමගින් ඔබට අවශ්‍ය ලෙස
074 057 55 57
ව්‍යාපාරයේ ගණුදෙනු තවමත් කරන්නේ පරණ තාලේට පොත් පත් වලද? ලාභ අලාභ බලාගන්න, තොග කලමණාකරනය කරගන්න අමාරුයිද ??🤔
👉එසේනම් ඔබත් අදම DITEco Software Solutions හා එක්වී ඔබේ ව්‍යාපාරයත් පරිගණකගත කරවා ගෙන ව්‍යාපාර ගණුදෙනු කටයුතු පහසු කරවා ගන්න.🤗👉
අපගේ POS සහ Inventory Management Systems තුලින් , 👇👇
⭐ඔබගේ වටිනා පාරිභෝගිකයන් වෙත පහසුවෙන් සිංහල , ඉංග්‍රිසි ඕනෑම භාශාවකින් ඉතා ඉක්මනින් නිරවුල් සහ නිවැරදි බිල් පතක් ලබා දිය හැක.
⭐ණය තොරතුරු චෙක්පත් තොරතුරු බලා ගැනිමේ හැකියාව.
⭐දවසේ සතියේ මාසයේ අවුරුද්දේ වැනි ඕනෑම දින පරාසයන් තුල ලාභ, ඔබ ලග ඇති තොග (Stock) වල වටිනාකම් ඇතුලු තොරතුරු පහසුවෙන් බලා ගැනිමේ හැකියාව.
⭐විවිධාකාරයේ ආරක්ෂක විදි (security levels) තුලින් සොරකම් අවම කරගැනිමේ හැකියාව.
⭐ඔබට අවශ්‍ය පරිදි වාර්තා ලබා දීමේ හැකියාව. (Customized Reports)
⭐අන්තර් ජාල සේවා (Internet) අවශ්‍ය නොවීම.
ඇතුලු පහසුකම් රැසක් ලබා ගත හැකිය.
ඔබ POS System සදහා අප තෝරා ගත යුත්තේ ඇයි💬👇
⚡ POS System ඇතුළු මෘදුකාංග සදහා ලංකාව 🇱🇰 තුල සමාගමක් ලෙස ලියාපදිංචි ආයතනයක් වීම.
⚡අලවියෙන් පසු පැය 24 🕛 පුරා විශ්වසනීය හා සුහදශීලි සේවාවක් ලබාදිම.
⚡මෘදුකාංග අපම නිපදවන ඒවා බැවින් ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන පරිදි වෙනස් කරවා ගැනිමේ හැකියාව.
⚡Barcode scanners, Printers වැනි උපාංග වල දෝශ පැමිණි විටදි ඉතා ඉක්මනින් වෙනත් ආදේශක උපාංග (Backups) ලබාදී අඛණ්ඩව ව්‍යාපාරය කරගෙන යාමට සැලසීම.
⚡POS මෘදුකාංග හා මෘදුකාංග ක්ශේත්‍රය තුල වසර 15 කට වැඩි පලපුරුද්ද.
☀️☀️☀️ඔබත් අදම අප හා එක්වී සුහදශීලි , ගුණාත්මක , විශ්වසනීය මෘදුකාංග හා සේවාවන් තුලින් ඔබගේ ව්‍යාපාර කටයුතු පහසු කරවා ගන්න.☀️☀️☀️
Contact Us :
📞 +94 74 057 55 57
https://www.facebook.com/ditecosystems