20/04/2026
Hand free convenience එක හොයන හැමෝටම මෙන්න සුපිරි විසඳුමක්! 📱✨
ෆෝන් එක අල්ලගෙන ඉඳලා අත රිදෙනවද? දැන් ඒ ගැන කරදර වෙන්න එපා. ඕනෑම විදිහකට නම්‍යශීලීව පාවිච්චි කරන්න පුළුවන් Lazy Phone Holder එක දැන් අපෙන් ලබාගන්න පුළුවන්.
Watch movies, scrolling or video calls – මොනවා කළත් දැන් ලේසියි!
✅ Super Flexible & Adjustable – කැමති විදිහකට නමන්න පුළුවන්.
✅ Comfortable Neck Support – බෙල්ලට පහසු වෙන්න soft padding එකක් තියෙනවා.
✅ Universal Holder – ඕනෑම Smartphone එකකට පාවිච්චි කරන්න පුළුවන්.
🔥 Special Price: Only Rs. 650/- 🚀
Limited Stock Available! ඉක්මනින් ඇණවුම් කරන්න.
Order කරන්නේ කොහොමද?
📩 අපේ page එකට Message එකක් දාන්න.
📞 whatsapp: 0728706721
📍 Danuka Video and Communication