REVO TECH CCTV

REVO TECH CCTV Revo Tech CCTV & Security Solutions

🔒 Secure Your Home & Business with the Best in Surveillance Technology!
✅ Authorized Distributor Partner for UNV & Uniarch
✅ Wholesale & Retail Prices
✅ Professional Installation & Maintenance Services
Visit Us Today!

09/06/2026

අපගේ TikTok/Facebook වීඩියෝ දැක මාලදිවයිනේ සිටි පාරිභෝගිකයෙක් අපව සම්බන්ධ කරගත්තා.

ඔහුගේ මාතලේ, පිහිටි නිවස සඳහා අතිනවීන 2MP PoE IP Color Night Vision කැමරා පද්ධතියක් සාර්ථකව ස්ථාපනය කළා.

ඔබ කොහේ සිටියත්, ඔබේ නිවස හෝ ව්‍යාපාරික ස්ථානය සුරක්ෂිත කරගන්න දැන්ම අප හා එක්වන්න!

✅ උසස් තාක්ෂණය (PoE IP System)
✅ මාතලේ අවට ඕනෑම ස්ථානයක සේවය
✅ විශ්වාසවන්ත සහ වේගවත් සේවය

අදම අපව අමතා ඔබේ Quotation එක ලබාගන්න! 📞
📞 Call/WhatsApp: 0716965318

🌐 Revo Tech CCTV & Security Solutions

22/05/2026

ඊශ්‍රායලයේ (Israel) සිටින අපගේ විශ්වාසවන්ත Customer කෙනෙකුගේ සයිට් එකක් (Site) Revo Tech අප විසින් සාර්ථකව නිමකර දෙන ලදී! 🏡🎥
රැකියාව සඳහා විදේශගතව සිට ලංකාවේ දුක් මහන්සියෙන් ගෙවල් හදන ඔබට, දුර ඉඳන් ඒ වැඩකටයුතු සහ සේවකයන් ගැන සොයා බැලීමට දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ!
ඊශ්‍රායලයේ (Israel) සිට අපව විශ්වාස කර තම නව නිවසේ ආරක්ෂාව භාරදුන් අපගේ Customer කෙනෙකු වෙනුවෙන්, Tiandy Brand 4G Dual Lens Solar Camera පද්ධතියක් අප ආයතනය විසින් ඉතාමත් සාර්ථකව සවිකර (Successfully Completed) දෙන ලදී. දැන් එතුමාට ඊශ්‍රායලයේ සිටියත්, ඕනෑම වෙලාවක තම නිවසේ වැඩ සිදුවන ආකාරය සජීවීව (Live) බලාගන්න පුළුවන්.
ඔබත් විදේශ රටක සිටින කෙනෙක්ද? ඔබටත් මේ වගේ අවශ්‍යතාවයක් තියෙනවද? එහෙනම් අදම අපිට කතා කරන්න. ඔබ විදේශයේ සිටියත් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස සියලුම දේ වගකීමෙන් යුතුව අපි සවිකර දෙන්නෙමු!
✨ අපගේ සේවාවන්:
4G Solar කැමරා පද්ධති
WiFi කැමරා
Analog සහ IP කැමරා පද්ධති
අදම අපව සම්බන්ධ කරගන්න:
📞 Call / WhatsApp: +94 71 696 5318
⚙️ Revo Tech CCTV & Security Solutions

13/05/2026

අපේ TikTok පේජ් එක දැකලා අපිව හොයාගෙන ආපු මාතලේ, පලාපත්වෙල, තොම්බවිල ඉන්න Customer කෙනෙක්ගේ නිවසේ Imou 4G Dual Lens කැමරාවක් අපි සාර්ථකව සවි කළා. 🛠️
Customer ට හදිසි ගමනක් යන්න තිබුණු නිසා, එයාගේ ඉල්ලීම මත අපි ඉක්මනින්ම එතැනට ගිහින් වැඩේ ලස්සනට කරලා දුන්නා. කැමරාවේ Quality එක ගැන Customer ඉන්නේ ලොකු සතුටකින්! ⭐⭐⭐⭐⭐
ඔයාටත් විශ්වාසවන්තව සහ ඉක්මනින්ම CCTV කැමරා සවි කරගන්න හෝ රිපෙයාර් කරගන්න ඕනේ නම්, අදම අපිට කෝල් එකක් දෙන්න. 📞
අපේ සේවාවන්:
✅ අලුතින් කැමරා සවි කිරීම (Installation)
✅ රිපෙයාර් කරලා දීම (Repairing)
📍 Revo Tech CCTV & Security Solutions - මාතලේ

අද දින අප ආයතනයෙන් UNV 32" Smart TV දෙකක් (02) මිලදී ගත් අපගේ හිතවත් පාරිභෝගිකයාට අපගේ ස්තූතිය! 🚀ඔබත් මාතලේ අවට පදිංචිකර...
21/04/2026

අද දින අප ආයතනයෙන් UNV 32" Smart TV දෙකක් (02) මිලදී ගත් අපගේ හිතවත් පාරිභෝගිකයාට අපගේ ස්තූතිය! 🚀

ඔබත් මාතලේ අවට පදිංචිකරුවෙක්ද? හොඳම තත්ත්වයේ Smart TV එකක් විශ්වාසදායක ලෙස මිලදී ගැනීමට සොයනවාද? එහෙනම් අදම අප වෙත පැමිණෙන්න.
ඔබගේ නිවසේ විනෝදාස්වාදයට මෙන්ම ආරක්ෂක පද්ධති

(CCTV) නිරීක්ෂණයටත් UNV Smart TV කදිමයි.

UNV 32" Smart TV වල විශේෂාංග:
• 🖼️ Full HD දර්ශන පථය: ඉතා පැහැදිලි සහ විචිත්‍රවත් වර්ණ.
• 🌐 Smart Connectivity: Wi-Fi සහ නවතම Android පහසුකම් සමඟ සියලුම ඇප්ස් (YouTube/Netflix) භාවිතා කිරීමේ හැකියාව.
• 📏 Frameless Design: ඕනෑම තැනකට ගැලපෙන ඉතා සිහින් සහ නවීන නිමාව.
• 🛡️ Industrial Quality: දිගුකාලීන පැවැත්ම සහ ඉහළ විශ්වාසනීයත්වය.
📍 අදම අප වෙත පැමිණෙන්න:
Revo Tech CCTV & Security Solutions
නො. 226, කිංග්ස් ස්ට්‍රීට්, මාතලේ.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 6965318

07/04/2026

🏮 අලුත් අවුරුදු වාසි - අඩුවටත් වඩා අඩුවෙන්! 🏮

මාතලේ අවට ඉන්න ඔයාලා වෙනුවෙන්ම විශේෂ අවුරුදු සේල් (Sales) එකක් දැන් ආරම්භ කළා! අප්‍රේල් 12 වැනිදා දක්වා පමණක් වලංගු මෙම විශේෂ දීමනාව යටතේ ඔබේ නිවසටම අවශ්‍ය උපකරණ ඉතාමත් අඩු මිලට අපෙන් ලබාගන්න.

අපෙන් ලබාගත හැකි විශේෂ දීමනා:
• CCTV Camera Packages (සම්පූර්ණ පද්ධති)
• 4G & Wi-Fi Cameras (දුරකථනයෙන් බැලිය හැකි)
• Party Boxes (අවුරුදු පාර්ටියට සුපිරි සවුන්ඩ්)
• Smart TVs (නවතම මාදිලියේ ස්මාර්ට් ටීවී)

දැන්ම එන්න! කාලය සීමිතයි.

071 696 5318

📍 Revo Tech CCTV, Matale.

🌸 සිංහල අලුත් අවුරුද්දට ඔබේ නිවසට අති නවීන PoE CCTV ආරක්ෂණ පද්ධතියක්! 🌸වයර් ගොඩක් ඇද කරදර නොවී, සෑම කැමරාවකටම වෙන වෙනම P...
05/04/2026

🌸 සිංහල අලුත් අවුරුද්දට ඔබේ නිවසට අති නවීන PoE CCTV ආරක්ෂණ පද්ධතියක්! 🌸

වයර් ගොඩක් ඇද කරදර නොවී, සෑම කැමරාවකටම වෙන වෙනම Power Supply සවිකිරීමේ අවශ්‍යතාවයක් නැති, PoE (Power over Ethernet) IP CCTV System එකක් දැන්ම සවි කරගන්න.

මෙවර අවුරුදු නිවාඩුවට ගම රට යන ඔබට, ඔබේ නිවස හෝ ව්‍යාපාරික ස්ථානය උසස්ම තාක්ෂණයෙන් සුරක්ෂිත කරගන්න Revo Tech CCTV අපෙන් කදිම අවස්ථාවක්! 🏠📱

✨ PoE පද්ධතියේ ඇති විශේෂ වාසි:

• ✅ Single Cable Solution: එකම Ethernet කේබලය මගින් දත්ත (Data) සහ විදුලිය (Power) යන දෙකම ලබාදේ.

• ✅ No Extra Power Supplies: කැමරා සඳහා අමතර විදුලි සොකට් හෝ වයර් අවශ්‍ය නොවේ.

• ✅ High Quality & Reliability: වඩාත් ස්ථාවර සහ පැහැදිලි HD/4K රූප රාමු (IP Technology).

• ✅ Easy Management: නඩත්තුව ඉතා පහසුයි, නිවසට ඉතාමත් පිරිසිදු පෙනුමක් ලබාදේ.

• ✅ Affordable Price: උසස්ම තත්ත්වයේ PoE පද්ධති මාතලේ අවම මිලට!

අවුරුදු උදාවට පෙර ඔබේ නිවසේ ආරක්ෂාව තහවුරු කරගන්න. මාතලේ අවට ඕනෑම තැනකට අපේ විශේෂඥ සේවාව ලබාගත හැක. 🚛

📍 ස්ථානය: Revo Tech CCTV, මාතලේ.

📞 වැඩි විස්තර සහ මිල ගණන් සඳහා දැන්ම අමතන්න: 0716965318
Revo Tech CCTV - ඔබේ ආරක්ෂාව, අපේ වගකීමයි! 🛡️

02/04/2026

UNV 18.5’’ LED HD MONITOR
AVAILABLE

REVO TECH CCTV & SECURITY SOLUTIONS
0716965318

02/04/2026

අප්‍රේල් අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ CCTV ප්‍රොමෝෂන් රැසක් .

02/04/2026

ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය හෝ දේපළවල ආරක්ෂාව ගැන තවමත් වද වෙනවාද? අඩුම මිලට ඉහළම ප්‍රමිතියේ CCTV විසඳුම් දැන් Revo Tech වෙතින්!

01/04/2026

දැන් මාතලේ අපෙන් පමණයි! ඕනෑම තැනක සිට ඔබගේ ජංගම දුරකථනයෙන් සජීවීව නැරඹිය හැකි අති නවීන CCTV කැමරා පද්ධති දැන් අප සතුව ඇත.

Address

NO 226 KINGS Street MATALE
Matale
21000

Telephone

+94716965318

Website

Alerts

Be the first to know and let us send you an email when REVO TECH CCTV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to REVO TECH CCTV:

Share