Seoul Trading Co. - Wholesale Store

Seoul Trading Co. - Wholesale Store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Seoul Trading Co. - Wholesale Store, Computer shop, 233, Kahanthota Road, Malabe.

පින්බර වෙසක් මංගල්‍යක් වේවා !
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යක් වේවා !

VACANCY ANNOUNCEMENT ලංකාවේ ප්‍රසිද්ධ  පරිගණක සහ උපාංග ගෙන්වා බෙදාහරින ආයතනයක් වන SEOUL TRADING CO.(PVT)LTD. වන අප ආයතන ...
25/05/2026

VACANCY ANNOUNCEMENT

ලංකාවේ ප්‍රසිද්ධ පරිගණක සහ උපාංග ගෙන්වා බෙදාහරින ආයතනයක් වන SEOUL TRADING CO.(PVT)LTD. වන අප ආයතන වෙත වෙළඳ සහිකා ( Sales Assistants ) - කාන්තා බඳවා ගැනේ.

සුදුසුකම්:

* වයස අවුරුදු 18 - 25 අතර කාන්තා.
* අත්දැකීම් ඇති හෝ නැති
* අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්
* සුහදශීලී බව සහ පාරිභෝගිකයින් සමඟ වැඩ කිරීමේ හැකියාව.

අපෙන් ඔබට:
ඉහළ වැටුප් සහ අනෙකුත් දීමනා.
සුහදශීලී වැඩබිමක්.

අයදුම් කරන ආකාරය:
ඔබගේ විස්තර හෝ CV එක 076 767 1972 හෝ 074 023 2958 අංකයට WhatsApp කරන්න, නැතහොත් අමතන්න.

076 767 1972
074 023 2958
011 240 7024

නැතිනම් අප ආයතනය වෙත පැමිණෙන්න :

No.233,Kahanthota road,Malabe.

16/05/2026

වසර 20 කට අධික පාරිභෝගික විශ්වාසය සමගින් පරිගණක සහ උපාංග RETAIL සහ WHOLESALE විදිහට මිලදී ගන්න එන්න ඕන එකම තැන SEOUL TRADING CO.(PVT)LTD.

JEDEL,GOLDEN FIELD,FALCON ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිත.

🌐 Visit Us: www.seoultrading.lk

📍 233, Kahanthota Road, Malabe.

📞 074 381 3868 | 077 872 9271 | 011 240 7024

08/05/2026

Campus එකේ Assignment කරගන්න බැරුව ඔයත් හිර වෙලාද ? එහෙනම් මෙන්න විසඳුම,

ඔය Gamer කෙනෙක් Editor කෙනෙක් Designer කෙනෙක් උනත් ඔයාට අවශ්‍ය HIGH-END සහ LOW-END
PC Builds කැමති ආකාරයකට Customize කර SEOUL TRADING COMPANY අපෙන් හොඳම වගකීමක් සහිතව
මිලදී ගන්න පුළුවන්.

අදම කතා කරන්න 074 381 3868 නැතිනම් www.seoultrading.lk අපගේ වෙබ්අඩවිය ට පිවිසෙන්න.

📞 074 381 3868 | 077 872 9271| 0112 407024

💳 KOKO Payment Accepted

🌐 www.seoultrading.lk

📌 Google Map 👉 https://maps.app.goo.gl/vRaziuY9TpPJdrdr8

Music :- Ridma Weerawardena - Pichchamal Wassakin (පිච්ච මල් වැස්සකින්)
Oyata Mawa Epa Nam - Viraj Perera

🖥️🔥SAMSUNG 22'' WIDE LED MONITOR 🖥️🔥ඔයාගේ Daily වැඩ වලට Use කරන්න Perfect Solution එකක් මෙන්න තියෙනවා Office & Home දෙකට...
05/05/2026

🖥️🔥SAMSUNG 22'' WIDE LED MONITOR 🖥️🔥

ඔයාගේ Daily වැඩ වලට Use කරන්න Perfect Solution එකක් මෙන්න තියෙනවා
Office & Home දෙකටම Use කරන්න පුළුවන් මේ Monitor එකේ
- Full Hd Display
- Vga & Dvi Ports
- Power Saving Performance
- Stylish & Durable Design
- With Out HDMI
Price - https://seoultrading.lk/product/22-wide-led-monitor/
තොග පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී මිලගණන් යටතේ මිලදී ගත හැක.
⚠️ තොග සහ සිල්ලර මිල ගණන් දෙවර්ගයක් ඇති බවින් මිලගණන් සඳහා INBOX පණිවිඩයක් හෝ පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබාදීමට කාරුණික වන්න. ⚠️

03 Months Warranty
💳 Koko Payment Available
📦 Wholesale & Retail Available
📞 Call / WhatsApp:
074 381 3868 / 077 872 9271 / 011 240 7024
🌐 Website: www.seoultrading.lk
📍 233, Kahanthota Road, Malabe
🏢 Seoul Trading Co. (PVT) Ltd
👉 Limited stocks – inbox or call now! 🚀

🔥 *SAMSUNG 17'' SQUARE LCD MONITOR* 🔥Budget එකට match වෙන monitor එකක් ඔයත් හොයනවද?- CLEAR DISPLAY ✔️- SMOOTH PERFORMANC...
27/04/2026

🔥 *SAMSUNG 17'' SQUARE LCD MONITOR* 🔥

Budget එකට match වෙන monitor එකක් ඔයත් හොයනවද?
- CLEAR DISPLAY ✔️
- SMOOTH PERFORMANCE ✔️
- EASY CONNECT ( VGA + DVI ) ✔️
- BUDGET FRIENDLY ✔️

*03 Months Warranty*

Price :- https://seoultrading.lk/product/17-square-lcd-monitor/

තොග පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී මිලගණන් යටතේ මිලදී ගත හැක.

⚠️ තොග සහ සිල්ලර මිල ගණන් දෙවර්ගයක් ඇති බවින් මිලගණන් සඳහා INBOX පණිවිඩයක් හෝ පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබාදීමට කාරුණික වන්න. ⚠️

💳 Koko Payment Accepted!

🌐 Website – www.seoultrading.lk

📞 Call us – 074 381 3868 | 0112 407 024 | 077 872 9271

📍 Location – 233, Kahanthota Road, Malabe

🗺️ Google Map – https://maps.app.goo.gl/SGmk97nSszDFM6Yh9

👉 DM us now 🚀

🔥🖥️ *SAMSUNG BRANDED BUDGET PC*🖥️🔥   ✈️ *Available Now*  👉 2nd | 3rd | 4th | 6th Generations   👉  Intel i3 , i5 Processo...
24/04/2026

🔥🖥️ *SAMSUNG BRANDED BUDGET PC*🖥️🔥

✈️ *Available Now*
👉 2nd | 3rd | 4th | 6th Generations
👉 Intel i3 , i5 Processors

WORK ✅ | STUDY ✅ | DAILY USE ✅ | BUSINESS USE ✅

⚡Stable Performance
⚡Budget Friendly
⚡Best Quality
⚡Multiple Options

🛡️ 3 months warranty included
💳 Koko payments accepted
🌐 Order online: www.seoultrading.lk
📦 Wholesale & Retail available
🚚 Island-wide delivery

තොග පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී මිලගණන් යටතේ මිලදී ගත හැක.
⚠️ තොග සහ සිල්ලර මිල ගණන් දෙවර්ගයක් ඇති බවින් මිලගණන් සඳහා INBOX පණිවිඩයක් හෝ පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබාදීමට කාරුණික වන්න. ⚠️
📍 233, Kahanthota Road, Malabe
📲 Call / WhatsApp:
074 381 3868 | 077 872 9271 | 011 240 7024

⏳ Don’t wait… stock ඉවර වෙන්න කලින් ඔයත් අදම එන්න!

23/04/2026
Seoul Trading Co.( Pvt ) Ltd. අප විසින් සංවිදානය කරන ලද " STC අවුරුදු 2026 " අප්‍රේල් මස 11 වන දින කාර්යමණ්ඩලයේ සහභාගීත්...
20/04/2026

Seoul Trading Co.( Pvt ) Ltd. අප විසින් සංවිදානය කරන ලද " STC අවුරුදු 2026 " අප්‍රේල් මස 11 වන දින කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් ඉතා ප්‍රීතිමත්ව පැවැත්වුනි. " ඔබ සැමට සුභ අලුත් අව්රුද්දක් වේවා ! "

ඔබ සැමට සුභ අලුත් අවුරැද්දක් වේවා !
14/04/2026

ඔබ සැමට සුභ අලුත් අවුරැද්දක් වේවා !

Address

233, Kahanthota Road
Malabe
10115

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30

Telephone

+94112407024

Alerts

Be the first to know and let us send you an email when Seoul Trading Co. - Wholesale Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Seoul Trading Co. - Wholesale Store:

Share

Category