14/04/2026
ලබන්නා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, ඔබ සැමටත්, ඔබගේ පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍යය පිරුණු, නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎋🌕🥥☀️
මේ වසරේත් ඔබේ සියලු ජංගම දුරකථන අවශ්‍යතා වෙනුවෙන් අපි සූදානම්.