Abans Girandurukotte

  • Home
  • Abans Girandurukotte

Abans Girandurukotte LG Life's Good

13/04/2024
හොඳම දේ හොඳටම අඩුවට ටික ටික ගෙවන්න ගන්න අබාන්ස් එකට එන්න!ජීවන වියදම අහස උසට නගින කාලේ-අධි පිරිමැසුම් සුපිරි ශීතකරණයක්! 5...
13/03/2024

හොඳම දේ හොඳටම අඩුවට ටික ටික ගෙවන්න ගන්න අබාන්ස් එකට එන්න!

ජීවන වියදම අහස උසට නගින කාලේ-අධි පිරිමැසුම් සුපිරි ශීතකරණයක්! 50%ක් දක්වා විදුලිය ඉතිරි කරන බවට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් සහතික කළ, ලංකාවේ වාසිදායකම Abans GreenPro ශීතකරණ දැන් රු.6750 සිට ලංකාවේ අඩුම මාසික වාරිකය යටතේ මාස 18ක් දක්වා ටික ටික ගෙවන්න ගන්න අගනා වාසියක්!

කාර්යක්ෂමතාවෙන් වැඩි කල්පවතින කම්ප්‍රෙසරය, පරිසර හිතකාමී R600a වායුව සහ මාස 18ක අසමසම Abans වගකීම ඇතුළු තවත් වාසි රැසක් හිමි කරගන්න, Abans GreenPro fridge එකට අදම මාරු වෙන්න!

කොන්දේසි සහිතයි*

Contact Number 0727670671
Abans Girandurukotte

අලුත් අවුරුද්දම සුරක්ෂිත කරගන්න Pureit වෙතින් සුරක්ෂිත ගනුදෙනුවක්!​​මේ උත්සව සමයේ ඔබ මිලදී ගන්නා සෑම Pureit Classic puri...
13/03/2024

අලුත් අවුරුද්දම සුරක්ෂිත කරගන්න Pureit වෙතින් සුරක්ෂිත ගනුදෙනුවක්!​

​මේ උත්සව සමයේ ඔබ මිලදී ගන්නා සෑම Pureit Classic purifier එකක් සඳහාම 20% ක වට්ටමක්! Pureit Marvella UV G2, Classic G2 RO + MF සහ Ultima Eco purifier සඳහා 25% ක වට්ටමක්!​

Contact Number 0727670671
Abans Girandurukotte


අබාන්ස් එක්ක අවුරුද්දේ අධිශීතකරණ සඳහා උණුසුම් වට්ටම්! අධිශීතකරණ සඳහා රුපියල් 51,000 දක්වා දැවැන්ත ඉතුරුම් සමඟ මිල රු.124...
13/03/2024

අබාන්ස් එක්ක අවුරුද්දේ අධිශීතකරණ සඳහා උණුසුම් වට්ටම්!

අධිශීතකරණ සඳහා රුපියල් 51,000 දක්වා දැවැන්ත ඉතුරුම් සමඟ මිල රු.124,990 සිට ඉහළට.

✅ ටිකෙන් ටික Pay
✅ Koko Pay
✅ තෝරාගත් ක්‍රෙඩිට් කාඩ් සඳහා පහසු වාරික ගෙවීම්

*කොන්දේසි අදාළ වේ.

💧 January Deals for Pureit! 💧​​Enjoy up to 20% off on Pureit Water Purifiers this January! Guaranteed purity every day –...
25/01/2024

💧 January Deals for Pureit! 💧​

​Enjoy up to 20% off on Pureit Water Purifiers this January! Guaranteed purity every day – now at a discounted price.​

​Valid from 21st to 31st January 2024 only.​

0727670671

Abans Girandurukotte  🎅
25/12/2023

Abans Girandurukotte 🎅

සෙනෙහසින් ශිල්ප දුන් මිනිසත්කමේ ඇගයුම වෙනුවෙන් Abans වෙතින් පිදෙන තාක්ෂණික අත්වැල!ජාතියේ පරිගණක සැපයුම්කරු වෙතින් laptop...
23/12/2023

සෙනෙහසින් ශිල්ප දුන් මිනිසත්කමේ ඇගයුම වෙනුවෙන් Abans වෙතින් පිදෙන තාක්ෂණික අත්වැල!

ජාතියේ පරිගණක සැපයුම්කරු වෙතින් laptops මිලදීගන්නා ගුරුදෙමවුපියනි, ඔබට හිමිවන අගනා වාසිය අදම ලබාගන්න! උපරිම කාර්යක්ෂමතාවක් සහිත, අධිවේගී, නවීනතම තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත HP සහ Lenovo laptops අත්පිට මුදලට මිලදී ගැනීමේදී රු.30,000ක් දක්වා වට්ටම් හිමි කරගන්න! රු. 6999 සිට මූලික ගෙවීමක් සමඟ මාස 12ක් දක්වා පොලී රහිතව ටික ටික ගෙවන්න ගන්නත් පුළුවන්!

Contact Number 0727670671

Address

No 17 New Town Girandurukotte

90750

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Saturday 08:30 - 18:30
Sunday 08:30 - 18:30

Telephone

+94727670671

Alerts

Be the first to know and let us send you an email when Abans Girandurukotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Abans Girandurukotte:

Share