SiRus Electronic Security & Automation Systems

SiRus Electronic Security & Automation Systems Design and fitting Home security systems ,Home Automation Systems and Industrial Automation Systems

27/09/2022

Dear All,
Due to current situation in country imported items are not available.
Most of electronic items are not available for innovation items.
Thank you

Repair and Restore Old Removed Panel Customer Request To Use Minimum Budget.
12/05/2021

Repair and Restore Old Removed Panel Customer Request To Use Minimum Budget.

29/04/2021

Please Like and share the page for reach more people
Thank you 💕

All kind of Electrical and Ceiling Works
21/11/2020

All kind of Electrical and Ceiling Works

ගෙවතු කෘෂිකර්මය දැන් ඉතා ජනප්‍රිය වෙමින්. පවතී. එහෙත් ඒ සඳහා කාලය කළමනාකරණය කිරීම ඉතා අසීරු වී ඇත්තේ අපගේ කාර්යබහුල ජීවන...
14/09/2020

ගෙවතු කෘෂිකර්මය දැන් ඉතා ජනප්‍රිය වෙමින්. පවතී. එහෙත් ඒ සඳහා කාලය කළමනාකරණය කිරීම ඉතා අසීරු වී ඇත්තේ අපගේ කාර්යබහුල ජීවන රටාව නිසාය.එහෙත් දැන් ඔබට ඒ සඳහා විසඳුමක් ලබාදීමට අප සූදානම් ඔබගේ ගෙවතු කෘෂිකාර්මික පරිසරයට ගැළපෙන ස්වයංක්‍රියකරන පද්ධති නිෂ්පාදනය සහ සවිකිරීම අප විසින් සිදු කරනු ලැබේ.මෙම පද්ධතිය අපගේ අනෙකුත් පද්ධති මෙන් ඔබගේ අවශ්යතාවය අනුව නිෂ්පාදනය කරනු ලැබේ.
DaU® 100% දේශීයව අප විසින් නිෂ්පාදන කරනු ලැබේ.
ඔබගේ දැනුවත් භාවය සඳහා මෙහි මූලික විශේෂාංග මෙහි සඳහන් කරන්නෙමු.
1. පරිසර උෂ්ණත්ව දර්ශනය
2. පසේ ආර්ද්‍රතාව දර්ශනය
3. වාතයේ ආර්ද්‍රතාව දර්ශනය
4. නියමිත කාල සටහනක් අනුව ජලය ලබාදීම
5. ජලය ලබාදීම පසේ ආර්ද්‍රතාවය අනුව සිදු කිරීම
6. වර්ෂාව ඇති අවස්ථාවේ ජලය ලබාදීම අත්හිටුවීම
7. ඉහත සඳහන් සියලු දර්ශක wifi තාක්ෂණය හරහා realtime ඔබගේ ජංගම දුරකතනයට ලබාදීම
8. සියලු ක්රියාකාරකම් ඔබගේ ජංගම දුරකතනය හරහා පාලනය කළහැක වීම.

මීට අමතරව ඔබගේ අවශ්යතාවය අනුව විශේෂාංග අඩු වැඩි කිරීමට හැකි වීම.

අදම අප හා සම්බන්ධ වන්න.

09/09/2020

SiRus™ Electronic security & Automation Systems is a Tailor made Security Systems & Automation Systems manufacturer we can design system according to your requirement.
Our main products:
1.Electronic Security Systems motion sensor base design and fitting.
2.Home automation systems design and fitting.
3.Industrial machine automation systems design and fitting.
4.Industrial machine Electrical troubleshooting.

check our latest activity on our page.

We undertake Home Automation Systems for any house.
01/08/2020

We undertake Home Automation Systems for any house.

ඔබගේ ආයතනයේ යන්ත්‍රසූත්‍ර වල විදුලි කාර්මික දෝෂයක්ද? නිෂ්පාදන ධාරිතාව වැ ඩි කිරීමට ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමට පද්ධති වැ...
01/07/2020

ඔබගේ ආයතනයේ යන්ත්‍රසූත්‍ර වල විදුලි කාර්මික දෝෂයක්ද? නිෂ්පාදන ධාරිතාව වැ ඩි කිරීමට ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමට පද්ධති වැඩි දියුණු කිරීමක් අවශ්යද? නැතිනම් දැනට යන්ත්‍රයේ තිබෙන පද්ධතිය අලුත් කිරීමට අවශ්‍යද? මේ සියලු අවශ්යතාවයන් සඳහා අඩුම වියදම් විසඳුම් දීමට අප සූදානම්. අපගේ සේවය ලබාගෙන වෙනස අත්විඳින්න කාර්යක්ෂම වැඩ ස්ථානයක නිදහස විඳින්න අදම අප හා සම්බන්ධ වන්න.

page:
https://www.facebook.com/HSSEDU

Web page:
https://sirus-smart-security.business.site/?m=true

25/06/2020

Reached 100 Likes thank you all.

Our new web site
19/06/2020

Our new web site

Security System & Automation Supplier in Maharagama

Address

No-233/1, Pamhnuwa Road
Maharagama
10280

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94713448941

Alerts

Be the first to know and let us send you an email when SiRus Electronic Security & Automation Systems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SiRus Electronic Security & Automation Systems:

Share