Solex

Solex We offer a wide range of mobile phone accessories like chargers, cables, phone cases, and more, along with useful electric items for daily use.

Customers can easily place orders online through our page, and we provide fast islandwide delivery.

Rs. 24,490 සිට ඉහළට!!උණුසුමෙන් මිදී, විදුලිය ඉතිරි කරන සුවදායක සිසිලසක් - දැන්ම ඔබේ නිවසටත්! 🌬️✨සාම්ප්‍රදායික විදුලි පංක...
18/02/2026

Rs. 24,490 සිට ඉහළට!!

උණුසුමෙන් මිදී, විදුලිය ඉතිරි කරන සුවදායක සිසිලසක් - දැන්ම ඔබේ නිවසටත්! 🌬️✨

සාම්ප්‍රදායික විදුලි පංකාවලින් මිදී නවීනතම DC Motor තාක්ෂණයෙන් යුත් අපගේ Zenotek විදුලි පංකාව අදම තෝරාගන්න.

මෙය සාමාන්‍ය විදුලි පංකාවලට වඩා 70%ක් දක්වා විදුලිය ඉතිරි කරන අතර ඉතා නිහඬව ක්‍රියා කරයි. 🤫💤

🌿 විශේෂාංග:
✅ Energy Saving DC Motor: විදුලිය පිරිමසන ලොව දියුණුම තාක්ෂණය. ✅ Blade Airflow: කාමරය පුරාම ඒකාකාරී, සැපපහසු සිසිලසක්.
✅ Silent Mode: කිසිදු හඬක් නොමැතිව සුව නින්දක් සහතික කරයි.
✅ Modern Design: ඕනෑම කාමරයකට ගැලපෙන අති නවීන පෙනුම.

Zenotek අපේ මිලදී ගන්නම ඕනෙ ඇයි -:

🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි!
🔴 ඔබේ අතටම භාණ්ඩය ලැබුන පසු මුදල් ගෙවීමට හැකියාව (COD)
🛡️ වසර 2ක පූර්ණ වගකීමක් හිමිවීම

දැන්ම ඇණවුම් කිරීමට පහත දුරකථන අංකයට අමතන්න හෝ අපට
පණිවිඩයක් (Inbox) එවන්න.

📞 Hotline: 071 262 7111
ZenoTek - සිසිලස සමඟින් විශ්වාසය! ✨

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Solex posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share