Valentines.lk

Valentines.lk our company sell beauty products perssonal care product and electronic products online,

15/01/2020

මැස්සෝ හරිම වදයක් නෙද, මැස්සන් කරදරයට තිත තියමු.
ඔනිම තැනක රදවා තැබිය හැකි කුඩා ප්‍රමාණයේ නිශ්පාදනයකි
මෙම යන්ත්‍රය මගින් ඝෝෂාකාරී ශබ්ද නිකුත් කරනු නොලබන අතර නිවෙස්, කාර්යාල, ආපන ශාලා ඇතුළු ඕනෑම තැනකට සුදුසුයි.
ඉතාම පරිසර හිතකාමි නිශ්පාදනයකි
ශ‍රිරයට අහිතකර ද්‍ර්වයන් බාවිතා කිරිමේ කිසිදු අවශ්‍ය තාවයක් ඇති වන්නෙ නැත, කුඩා දරුවන් සිටින නිවෙස්වලටද එම නිසා බෙහෙවින් ගැලපෙයි,
උපකරණයේ ක්‍රියාකාරිත්වය සඳහා වැය වන්නේ මසකට විදුලි එකක 1 කටත් වඩා අඩු ප්‍රමාණයකි.

ඔබට අවශ්‍ය නම් පමණක් උපකරණය මගින් අල්ලා ගනු ලබන මැස්සන් මියයාමට නොදී කරදරකාරී නොවන ස්ථානයකට නිදහස් කල හැක.

මාස 3 ක වගකිමක් සමගින්
දිවයින පුරා ප්‍රවාහනය කරනු ලබන අතර, සම්පුර්න මුදලම 2000 ක් පමනි.

ගෙන්වා ගැනිමට ඔබගෙ විස්තර නිවරදිව සටහන් කරන්න

15/01/2020

ගමන් බිමන් යනකොට වහනයක තිබිය යුතුම උපකරනයක්. බයක් නැතුව ඔනෑම ගමනක් ‍යන්න Car Air Compressor..12 v ..rs 1999
ඔනෑම ලයිට් වෙහිකල් වර්ගයකට බාවිතා කිරිමේ හැකියාව ඇත.
(කාර් , වෑන් , ත්‍රීවීලර් , බයික් )

3 month warranty

ඔබට ඇනවුම් කිරිමට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ පහත massenger magin විස්තර නිවරදිව සදහන් කිරිම පමනයි.

15/01/2020

ඔරිජිනල් magic vision 5 in 1 ග්ලාස් රු 2500
නොමිලේ ප්‍රවාහනය දිවයින පුරා.
වටින ආරක්ශිත ආවරනයක් නොමිලේ.

ඔබට හිතෙන ලෙස තැනට ගැලපෙන පරිදි වෙනස්කිරිමේ හැකියව
නම්‍යශිලි ෆ්‍රෙම් එක සමග. ඔනැම අවස්තාවකට ගැලපෙන පරිදි පැලදිය හැකිය

• UV400 Protection

• Normal Lens - ලස්සන​ පෙනුමට භාවිතා කිරීමට

• Polarized Lens - හිරු එලියෙන් ආරක්‍ශා වීමට​ මෙන්ම අලංකාරයට පැලදිමට

• Amber Lens - රාත්‍රී වාහන පැදවීමට
වහනයක් ඇති සැම කෙනෙක්ම ලග තිබිය යුතු නිශ්පාදනයකි,
රාත්‍රී රිය පැදවීම කොයිතරම් නම් අමාරුද කියන්න වාහනයක්, බයික් එකක් පදින ඔයාල දන්නව්නෙ, , මන්ද බොහෝ අය අනතුරු වලට ලක් වන්නෙ මෝටර් රථයේ ප්‍රතිවිරුද්ධ දෙසින් එල්ලවන විදුලි පහන් හෝ විදුලි පහන් ඉතා දීප්තිමත් නිසාය. මෙන්න ඔරිජිනල් නිශ්පාදනයක් මගින් විසදුම .

ඇනවුම් කිරිමට masenger බොත්තම ක්ලික් කරන්න

Address

Maharagama
425

Telephone

+94770121360

Website

Alerts

Be the first to know and let us send you an email when Valentines.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share