Softgsm

Softgsm institute of mobile phone repair[mobile phone software and hardware school]

🔺නවතම තාක්ෂණික Software Tools බාවිතා කර software ඇතුලත් කිරීම Apple I Could Bypass ,FRP Look ,MGM Look Unlocking වැනි කර...
22/10/2025

🔺නවතම තාක්ෂණික Software Tools බාවිතා කර software ඇතුලත් කිරීම Apple I Could Bypass ,FRP Look ,MGM Look Unlocking වැනි කරුණු ඇතුලත් දුරකථන අලුත්වැඩියා කරන්නකු අනිවාර්යෙන්ම දැනගත යුතු දුරකථන Software ක්ෂේත්‍රයේ සියලු කරුණු හෙළිකරන 100%ක් ප්‍රයෝගික පාඨමාලාවකි

🔺Apple I cloud Bypass iOS 15 සිට iOS 17 දක්වා නොමිලේ I cloud Bypass කරන්න ආකාරය සහ අදාල Software

🔺 Apple I cloud Sever මගින් Bypass කරගන්න ආකාරය

🔺නවතම android Version Smart Phone F.R.P Unlocking Software Tools මගින් ඉතා පහසුවෙන් නොමිලේ Unlock කරගන්නා ආකාරය

🔺නවතම Samsung Smart දුරකථන FRP Unlocking Combination Flah කිරීම මගින් unlock කරගන්න ආකාරය

🔺Samsung/oppo/VIVO/Huawei Smart Phone ආරක්ෂාකරිව ෆ්ලෑෂ් කරගන්න ආකාරය

🔺E.D.L point . ISP point .Test Point Unlocking ක්‍රම ප්‍රයෝගිකවම හඳුන්වා දීම

🔺අවශ්‍ය සියලුම Software නොමිලේ

🔺පාඨමාලා කාලය පූර්ණ කාලින දින 2කි
,ලියපදිංචි වන පළමු 10දෙනා සඳහා පාඨමාලා ගාස්තුව රු 15000/= ක් පමණි

🔺පන්නිපිටිය සහ මහනුවර පමණක් පැවැත්වේ

More details 0713323238

Soft Gsm Academy
No 1212/2,E, Malabe Road
Pannipitiya

23/07/2025

ජංගම දුරකථන අලුත්වැඩියා කෙටිකාලින දින 3නේ පාඨමාලාව සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා දින පෙරවරු 9.00 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වේ

Mobile phone repair course 4days
03/10/2024

Mobile phone repair course 4days

21/07/2023

♦️♦️ පොඩ්ඩන් වැඩ්ඩන් කරන ළමා ඉලෙක්ට්‍රොනික බුද්ධි වර්ධන ස්වයං අධ්‍යන කට්ටලය ♦️♦️

♦️මෙම ඉලෙක්ට්‍රොනික් කට්ටලය තුල අන්තර්ගතය පිලිබඳ සම්පුර්ණ විස්තර දැනගැනීමට පහත video එක බලන්න

👉👉 https://youtu.be/pqYQNJGm5AQ

🔺🔺 පහත Link මගින් මෙම පරිපත කට්ටලයට නව සංස්කරණය යටතේ ඇතුලත් වී ඇති sensor පිලිබඳ විස්තරය බලාගත හැක

👉👉 https://youtu.be/mhlF-2klOMI

🔺NEW EDITION (20 July 2023)🔺

🔺 Electronic තාක්ෂණයට කැමති දරුවන් සඳහා රොබෝ sensor වල මුලික ක්‍රියාකාරිත්වය හොඳින් අවබෝධ කරගත හැකි පරිපත සහ උපාංග එකතුවක් තුලත් වී ඇත

——————————————————————————-
KIDS ELECTRONIC SELF STUDYPAC

🔺 අධ්‍යාපන පරිපත 20 ක් (with parts)
🔺 භුමිකම්පන කම්පන (Earthquake/vibrations sensor )සංවේදන පරිපථයක්
🔺Light and dark sensor chip එකක්
🔺 ස්පර්ශ සංවේදී (Static voltage)සෙන්සර් chip එකක්
🔺 Level සංවේදී සෙන්සර් එකක්
🔺Electromagnet/ 👻 ghost sensor circuit
🔺simple Timer circuits
🔺Light sensor circuit
🔺Dark sensor circuit
🔺Infared sensor circuit
🔺heating sensor circuit
🔺water sensor circuit
🔺water levels sensor chip එකක්
🔺soil moisture sensor circuit
🔺Proximity sensor circuit
🔺continue warning alarm circuit(latch switch)
🔺3144 Magnet hall sensor circuit
🔺 Active buzzer
🔺LDR
🔺thermistor
🔺400tie-point breadboard
🔺simple volt meter circuit
🔺Gsm cellular signal detectors circuit
🔺AA Battery’s
🔺9v battery and clip
🔺Battery holder’s
🔺Condenser mic
🔺IRD Rx Tx Bulbs
🔺mini rocket switch
🔺 male to female වයර්
🔺male to male wire
🔺4 color Led
🔺 dot board
🔺 video lesson and Electronic pdf book download QR cord

—————————————————————————-

✅ ඔබේ දරුවාගේ අනාගත ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයකු වීමේ සිහිනය පැහැදිලි මාවතකට යොමු කරන්න මේ හොඳම කාලයයි

නවීන ලෝකයේ සැම මෙවලමක් ම ක්‍රියා කිරීමට ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය අත්‍යවශ වේ එනම් මේ වන විටත් ලෝකය ඉලෙක්ට්‍රොනික කරණය වී ඇති නිසා කුඩා අවදියේ සිටම ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය හැදෑරීමෙන් අනාගත තාක්‍ෂණයන්ට හොඳින් මුහුණ දීමට හැකියාව ලැබේ

විශේෂයෙන් ම පාසල් විෂය නිදේශයට ද ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය ඇතුලත් වී ඇති නිසා මෙම අධ්‍යන කට්ටලය ඒ සඳහා මහගු උපකාරයක් වේ

ළමුන්ට පමණක් නොව දෙමාපියන් ට ද මුලික ඉලෙක්ට්‍රොනික් තාක්‍ෂණය පිලිබඳ හොඳ අවබෝධයක් ලබා ගත හැක ,

විනෝදයත් දැනුමත් සමග බුද්දිය වර්ධනය වන ලෙස සැලසුම් කර ඇති මෙම ඉලෙක්ට්‍රොනික් අධ්‍යන කට්ටලය තුල ඇති පරිපත සමග එයට අදාල පරිපත සටහන් මෙන්ම අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් කොටස් ද ලබා දී ඇති නිසා ළමුන් ට හොඳ අවබෝදයක් සමග පරිපත නිර්මාණය කල හැක

🔺නවතම project බෝර්ඩ් එකක් ද මෙම ඉලෙක්ට්‍රොනික් අධ්‍යන කට්ටලය තුල ඇත

—————————————————————————
✅ ළමා ඉල්ක්ට්‍රොනික ස්වයං අධ්‍යන කට්ටලයේ මිල රු 2500/= පමණි ✅
—————————————————————————-

🔺අපගේ මහරගම පිහිටි අධ්‍යන ආයතනයට පැමිණ හෝ ඔබේ නිවසටම අධ්‍යන කට්ටලය පැමිණි පසු මුදල් ගෙවීමේ පහසුකම යටතේ ලබාගත හැක

🔺Delivery ගාස්තුව සමග සම්පුර්ණ මුදල රු 2500/ ක් පමණි

🔺නම ලිපිනය දුරකථන අංකය ඇතුලත් කර whatsapp maseg එකක් 0776028411අංකයට එවන්න

🔺Soft Gsm international academy
412/1/1,High level road, mahagama

09/03/2023

🔴 පාඨමාලාව සඳහා නව සිසුන් බඳවාගැනීම දැන් ඇරම්භ කර ඇත.

👉👉 පාඨමාලාව සඳහා 4ශ්‍රේණියේ සිට සිසුන්ට සම්බන්දවිය හැක

👉👉 ප්‍රයෝගික පාඨමාලාවක් ලෙස පැවැත්වේ

👉👉 පාඨමාලා කාලය මස 6කි පාඨමාලා ගාස්තුව රු9000/ කි මසකට රු 1500/ බැගින් වාරික 6කින් ගෙවිය හැක ,

🔴 පළමු දින නොමිලේ.

🔴 පළමු කණ්ඩායම මැයි මස 13 වන සෙනසුරාදා පෙරවරු 9.30 am- 11.30am

🔴දෙවන කණ්ඩායම මැයි මස 13 වන සෙනසුරාදා පෙරවරු 11.30 am- 1.30pm

🔴තුන්වන කණ්ඩායම මැයි මස 13 සෙනසුරාදා පස්වරු 1.30pm -3.30pm

🔴 මහරගම ආයතනයට පැමිණීමට අපහසු සිසුන් සඳහා අපගේ Online පාඨමාලාව හා සම්බන්ද විය හැක

🔴පොඩ්ඩන් වැඩ්ඩන් කරන ඉලෙක්ට්‍රොනික සහ ආඩියුනෝ රොබෝ තාක්ෂණ පාසල සඳහා ඔබේ දරුවාත් සම්බන්ධ කරන්න.

🔴දරුවන්ගේ අනාගතයට හොඳම ආයෝජනයක්.

🔴පාඨමාලාව අවසනයේ පිළිගත් වටිනා සහතික පතක් පිරිනැමේ.

🔴දරුවන්ට ඉගෙනීමට කැමැත්ත ඇතිවන පරිදි 100% ප්‍රායෝගික පුහුණුව සමග නිර්මාණය කෙරුන පසුබිම සමග දරුවන් ඉතා උනන්දුවෙන් වැඩ කරයි.

🔴එක් කණ්ඩායමක් සඳහා ළමුන් 25 දෙනෙක් පමණක් සහභාගී කරගත හැකි බැවින් අදම ඔබේ දරුවාගේ ආසනය WhatsApp කෙටි පණිවිඩයක් හරහා වෙන්කරගන්න.

🔴වැඩි විස්තර දැනගැනීමට 0722758776 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

🔴පාඨමාලාවට සහභාගී වීමට කැමති සිසුන් පහත WhatsApp group එකට සම්බන්ද වන්න 👇

https://chat.whatsapp.com/GPYq2LiN3YfBFr2yFkUYAs

🔴ස්ථානය: මහරගම (ධර්මාශෝක විදුහල අසල )

👉 Office -1212/2/E, Malabe Road, Pannipitiya.
Academy of Kids Electronic
By Soft GSM International Academy.

👉📞Call: 0776028411
Whatsapp No: +94722758776

08/03/2023

🔴 පාඨමාලාව සඳහා නව සිසුන් බඳවාගැනීම දැන් ඇරම්භ කර ඇත.

👉👉 පාඨමාලාව සඳහා 4ශ්‍රේණියේ සිට සිසුන්ට සම්බන්දවිය හැක

👉👉 ප්‍රයෝගික පාඨමාලාවක් ලෙස පැවැත්වේ

👉👉 පාඨමාලා කාලය මස 6කි පාඨමාලා ගාස්තුව රු9000/ කි මසකට රු 1500/ බැගින් වාරික 6කින් ගෙවිය හැක ,

🔴 පළමු දින නොමිලේ.

🔴 පළමු කණ්ඩායම මාර්තු මස 18 වන සෙනසුරාදා පෙරවරු 9.30 am- 11.30am

🔴දෙවන කණ්ඩායම මාර්තු මස 18වන සෙනසුරාදා පෙරවරු 11.30 am- 1.30pm

🔴තුන්වන කණ්ඩායම මාර්තු මස 18 සෙනසුරාදා පස්වරු 2.00pm -4.00pm

🔴 මහරගම ආයතනයට පැමිණීමට අපහසු සිසුන් සඳහා අපගේ Online පාඨමාලාව හා සම්බන්ද විය හැක

🔴පොඩ්ඩන් වැඩ්ඩන් කරන ඉලෙක්ට්‍රොනික සහ ආඩියුනෝ රොබෝ තාක්ෂණ පාසල සඳහා ඔබේ දරුවාත් සම්බන්ධ කරන්න.

🔴දරුවන්ගේ අනාගතයට හොඳම ආයෝජනයක්.

🔴පාඨමාලාව අවසනයේ පිළිගත් වටිනා සහතික පතක් පිරිනැමේ.

🔴දරුවන්ට ඉගෙනීමට කැමැත්ත ඇතිවන පරිදි 100% ප්‍රායෝගික පුහුණුව සමග නිර්මාණය කෙරුන පසුබිම සමග දරුවන් ඉතා උනන්දුවෙන් වැඩ කරයි.

🔴එක් කණ්ඩායමක් සඳහා ළමුන් 25 දෙනෙක් පමණක් සහභාගී කරගත හැකි බැවින් අදම ඔබේ දරුවාගේ ආසනය WhatsApp කෙටි පණිවිඩයක් හරහා වෙන්කරගන්න.

🔴වැඩි විස්තර දැනගැනීමට 0722758776 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

🔴පාඨමාලාවට සහභාගී වීමට කැමති සිසුන් පහත WhatsApp group එකට සම්බන්ද වන්න 👇
https://chat.whatsapp.com/FQ7V9ZQiHxC9o4VUPJkSmH

🔴ස්ථානය: මහරගම (ධර්මාශෝක විදුහල අසල )

👉 Office -1212/2/E, Malabe Road, Pannipitiya.
Academy of Kids Electronic
By Soft GSM International Academy.

👉📞Call: 0776028411
Whatsapp No: +94722758776

05/03/2023

🔴 පාඨමාලාව සඳහා නව සිසුන් බඳවාගැනීම දැන් ඇරම්භ කර ඇත.

👉👉 පාඨමාලාව සඳහා 4ශ්‍රේණියේ සිට සිසුන්ට සම්බන්දවිය හැක

👉👉 ප්‍රයෝගික පාඨමාලාවක් ලෙස පැවැත්වේ

👉👉 මහරගම ආයතනයට පැමිණීමට අපහසු සිසුන් සඳහා අපගේ Online පාඨමාලාව හා සම්බන්ද විය හැක

👉👉 පාඨමාලා කාලය මස 6කි පාඨමාලා ගාස්තුව රු9000/ කි මසකට රු 1500/ බැගින් වාරික 6කින් ගෙවිය හැක ,

🔴 පළමු දින නොමිලේ.

🔴 පළමු කණ්ඩායම පෙබරවාරි 25 වන සෙනසුරාදා පෙරවරු 9.30 am- 11.30am

🔴දෙවන කණ්ඩායම පෙබරවාරි මස 25 වන සෙනසුරාදා පෙරවරු 11.30 am- 1.30pm

🔴තුන්වන කණ්ඩායම පෙබරවාරි මස 25 සෙනසුරාදා පස්වරු 2.00pm -4.00pm

🔴පොඩ්ඩන් වැඩ්ඩන් කරන ඉලෙක්ට්‍රොනික සහ ආඩියුනෝ රොබෝ තාක්ෂණ පාසල සඳහා ඔබේ දරුවාත් සම්බන්ධ කරන්න.

🔴දරුවන්ගේ අනාගතයට හොඳම ආයෝජනයක්.

🔴පාඨමාලාව අවසනයේ පිළිගත් වටිනා සහතික පතක් පිරිනැමේ.

🔴දරුවන්ට ඉගෙනීමට කැමැත්ත ඇතිවන පරිදි 100% ප්‍රායෝගික පුහුණුව සමග නිර්මාණය කෙරුන පසුබිම සමග දරුවන් ඉතා උනන්දුවෙන් වැඩ කරයි.

🔴එක් කණ්ඩායමක් සඳහා ළමුන් 25 දෙනෙක් පමණක් සහභාගී කරගත හැකි බැවින් අදම ඔබේ දරුවාගේ ආසනය WhatsApp කෙටි පණිවිඩයක් හරහා වෙන්කරගන්න.

🔴වැඩි විස්තර දැනගැනීමට 0722758776 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

🔴පාඨමාලාවට සහභාගී වීමට කැමති සිසුන් පහත WhatsApp group එකට සම්බන්ද වන්න 👇
https://chat.whatsapp.com/LvzR7Usm4zu1zXwnuKPYdv

🔴ස්ථානය: මහරගම (ධර්මාශෝක විදුහල අසල )

👉 Office -1212/2/E, Malabe Road, Pannipitiya.
Academy of Kids Electronic
By Soft GSM International Academy.

👉📞Call: 0776028411
Whatsapp No: +94722758776

05/03/2023

🔴 පාඨමාලාව සඳහා නව සිසුන් බඳවාගැනීම දැන් ඇරම්භ කර ඇත.

👉👉 පාඨමාලාව සඳහා 4ශ්‍රේණියේ සිට සිසුන්ට සම්බන්දවිය හැක

👉👉 ප්‍රයෝගික පාඨමාලාවක් ලෙස පැවැත්වේ

👉👉 පාඨමාලා කාලය මස 6කි පාඨමාලා ගාස්තුව රු9000/ කි මසකට රු 1500/ බැගින් වාරික 6කින් ගෙවිය හැක ,

🔴 පළමු දින නොමිලේ.

🔴 පළමු කණ්ඩායම පෙබරවාරි 25 වන සෙනසුරාදා පෙරවරු 9.30 am- 11.30am

🔴දෙවන කණ්ඩායම පෙබරවාරි මස 25 වන සෙනසුරාදා පෙරවරු 11.30 am- 1.30pm

🔴තුන්වන කණ්ඩායම පෙබරවාරි මස 25 සෙනසුරාදා පස්වරු 2.00pm -4.00pm

🔴හතරවන කණ්ඩායම පෙබරවාරි මස 26වන ඉරිදා සවස 2.30pm -4.30pm

🔴 මහරගම ආයතනයට පැමිණීමට අපහසු සිසුන් සඳහා අපගේ Online පාඨමාලාව හා සම්බන්ද විය හැක

🔴පොඩ්ඩන් වැඩ්ඩන් කරන ඉලෙක්ට්‍රොනික සහ ආඩියුනෝ රොබෝ තාක්ෂණ පාසල සඳහා ඔබේ දරුවාත් සම්බන්ධ කරන්න.

🔴දරුවන්ගේ අනාගතයට හොඳම ආයෝජනයක්.

🔴පාඨමාලාව අවසනයේ පිළිගත් වටිනා සහතික පතක් පිරිනැමේ.

🔴දරුවන්ට ඉගෙනීමට කැමැත්ත ඇතිවන පරිදි 100% ප්‍රායෝගික පුහුණුව සමග නිර්මාණය කෙරුන පසුබිම සමග දරුවන් ඉතා උනන්දුවෙන් වැඩ කරයි.

🔴එක් කණ්ඩායමක් සඳහා ළමුන් 25 දෙනෙක් පමණක් සහභාගී කරගත හැකි බැවින් අදම ඔබේ දරුවාගේ ආසනය WhatsApp කෙටි පණිවිඩයක් හරහා වෙන්කරගන්න.

🔴වැඩි විස්තර දැනගැනීමට 0722758776 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

🔴පාඨමාලාවට සහභාගී වීමට කැමති සිසුන් පහත WhatsApp group එකට සම්බන්ද වන්න 👇
https://chat.whatsapp.com/LvzR7Usm4zu1zXwnuKPYdv

🔴ස්ථානය: මහරගම (ධර්මාශෝක විදුහල අසල )

👉 Office -1212/2/E, Malabe Road, Pannipitiya.
Academy of Kids Electronic
By Soft GSM International Academy.

👉📞Call: 0776028411
Whatsapp No: +94722758776

26/01/2023

A3144 Hall sensor available

Address

High Level Road
Maharagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94713132212

Website

Alerts

Be the first to know and let us send you an email when Softgsm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Softgsm:

Share