Plugged.lk

Plugged.lk All electronics at one place with best deals - Plugged.lk

🌟 NEW ARRIVALS 🌟ඔන්න ඔයාලා හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු ලස්සනම CURREN DATE LEATHER STRAP WATCHES දැන් අපෙන් මිලදී ගන්න පු...
26/05/2026

🌟 NEW ARRIVALS 🌟

ඔන්න ඔයාලා හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු ලස්සනම CURREN DATE LEATHER STRAP WATCHES දැන් අපෙන් මිලදී ගන්න පුළුවන්! 😍✨

ඔෆිස් එකට වගේම ඕනෑම තැනකට ගැළපෙන, Trend එකට අඳින්න කැමති පිරිමි පාර්ශවය සඳහාම වෙන්වුණු සුපිරිම නිමාවකින් යුත් ඔරලෝසු එකතුවක්! 💼🕶️

🔥 SPECIAL OFFER: 20% OFF! 🔥
Normal Price: ~~Rs. 1,690/=~~

Discounted Price: Rs. 1,350/= Only! 🤩

Product Details:

✅ High-Quality Leather Strap

✅ Functional Date Feature

✅ 2 Attractive Colors Available 🎨

✅ Official & Premium Design

🛍️ Order කරන්නේ කොහොමද?
ඔයා කැමති පාට තෝරලා, දැන්ම අපේ WhatsApp අංකයට message එකක් දාන්න:*

📱 WhatsApp: 0710935875 (නැත්නම් Page එකට DM එකක් එවන්න)

⚡ Stock සීමිත බැවින් ඉක්මන් කරන්න! ⚡

Lanka

08/03/2023

හැමදේම Smart වෙන මේ කාලේ ඔයාගේ Watch එකත් ඔක්කොම පහසුකම් එක්ක Smart කරගන්න Smart Phone එකේ හැමදේම ඔයාගේ Smart Watch එකට Sync කරගන්න Call, Message Notification, Fitness Tracking, Screen Saver, Calculator, Stop Watch, Alarm Clock, Music Playback මේ හැමදේම එකම තැනකින්

බෙදා හැරීම නොමිලේ!!!

වැඩි විස්තර සඳහා අපිට Call එකක් දෙන්න.
0741134812

26/06/2021

නිවාඩු පාඩුවේ පාලුව කාන්සිය නැති කරගන්න Mind එක Cool, Relax කරගන්න, සින්දුවක් අහන්න සින්දුවක් කියන්න, ගෙදර වැඩකට, Party එකකට, Professional වැඩකට, Travel කරනකොට අරන් යන්න එක දිගට Nonstop කන පැලෙන්න sounds, තියෙන හොඳම Bass Quality එකක් සමඟ විශ්වාසනීය වගකීමක් සමඟ එන අලුත්ම Wireless Portable Speaker මාදිලි පෙල,
*Speaker අනුව Specification වෙනස් වේ.
- Bass, Treble, Bluetooth, FM, USB, SD Card, Mic Input සමඟ ආලෝක රටා තියෙන Speakers
- Class වලට Music Instrument Play කරන අයට අවශ්‍ය වෙන Speakers
- Remote එකක් තියෙන Speakers
- MIC Plug කරන්න පුලුවන් Speakers
නිවාඩු පාඩුවේ පාලුව කාන්සිය නැති කරගන්න, Mind එක Cool, Relax කරගන්න, සින්දුවක් අහන්න, සින්දුවක් කියන්න, ගෙදර වැඩකට, Party එකකට, Professional වැඩකට, Travel කරනකොට අරන් යන්න එක දිගට Nonstop කන පැලෙන්න sounds, තියෙන හොඳම Bass Quality එකක් සමඟ විශ්වාසනීය වගකීමක් සමඟ එන අලුත්ම Wireless Portable Speaker මාදිලි පෙල,
*Speaker අනුව Specification වෙනස් වේ.
- Bass, Treble, Bluetooth, FM, USB, SD Card, Mic Input සමඟ ආලෝක රටා තියෙන Speakers
- Class වලට Music Instrument Play කරන අයට අවශ්‍ය වෙන Speakers
- Remote එකක් තියෙන Speakers
- MIC Plug කරන්න පුලුවන් Speakers
- Sound Control කරන්න වෙනම Unit එකක් තියෙන Speakers
ඔබට අවශ්‍ය Speaker මාදිලිය ඔබම තෝරගන්න
KTS 1163 - Speaker drive size 12'', Free Mic
KTS 1081A - Speaker drive size 8'', Free Mic
KTS 1251A - Speaker drive size 3'', Solar and Direct power
KTS 1196 - Speaker drive size 3''x2, Mic Input
GTS 1349 - Speaker drive size 3''
KTS 1218A - Speaker drive size 6.5'', Free Mic
KTS 1266 - Speaker drive size 4''x2, Mic Input
Speaker පිලිබඳ වැඩි විස්තර ලබාගන්න කතාකරන්න අපිට.
ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
0765837079

Send a message to learn more

17/06/2021

ගෙදර තියෙන පොඩි පොඩි වැඩ වලට, වාහනේ Repairs වලට අවශ්‍යයම Toolkit කිහිපයක්ම මෙන්න ඔබට​...
☑ ඕනි තැනක ගෙනියන්න වගේම පාවිච්චි කරන්නත් ඉතාම පහසුයි.
☑ හදිස්සියකට මේ වගේ Toolkit එකක් ගෙදර, වාහනේ ඇතුලේ තියෙනවා කියන්නේ ඉතින් ගොඩාක් ප්‍රයෝජනවත්. වෙළඳපොලේ ඇති බාල වර්ගයේ ඒවාට හසුනොවි, Original Toolkit එක අපෙන් දැන්ම ඇණ්වුම් කරන්න. අපි ගෙදරටම ගෙනත් දෙනවා

කරදරයක් නැතිව online shopping කරන්න පහසුම ක්‍රමය! 😍
දැන් ශ්‍රී ලංකාවේ හොඳම භාණ්ඩ වාසිදායක මිලට ගෙදරටම ගෙන්වා ගන්න 🔥
☑ Online ඇනවුම් කර භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න 🚚
☑ 100% ක පාරිභෝගික ආරක්ෂාවක් 🔒

මෙම නිශ්පාදන ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා Send Message Button එක ක්ලික් කර
-නම,
-ලිපිනය,
-දුරකථන අංකය
දැන්ම අපවෙත එවන්න.
📞 විමසන්න - 0765837079 (Call/Text/Whatsapp)

Send a message to learn more

01/06/2021

Camera Collection 01

To order, call us on 0765837079 (Whatsapp / SMS)

30/05/2021

New Arrivals ...
To order, call us on 0765837079 (Whatsapp / Call)

27/05/2021

To order, call us on 0765837079 (Whatsapp / Call)

Address

No. 40
Maharagama
10230

Telephone

+94716837374

Website

Alerts

Be the first to know and let us send you an email when Plugged.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Plugged.lk:

Share

Category