04/04/2026
💻🔐 Inside a Server Rack – What’s really powering our digital world?
ඔයා හිතලා බලලා තියෙනවද… අපි daily use කරන internet, apps, websites—all these run behind powerful systems like this! 👇
🔌 Patch Panel – සියලු network connections organize කරන hub එකක්
🌐 Switch – devices අතර data exchange වෙන්න help කරන heart එක
🖥️ Servers – මේක තමයි main brain 🧠 – data store, process, run everything
⌨️ KVM Console – monitor + keyboard access එකෙන් servers control කරන tool එක
🔋 UPS Unit – power cut උනත් system shutdown වෙන්න ඉඩ නොදෙන backup power
⚡ PDU – electricity properly distribute කරන system එක
❄️ Cooling Fans – heat control කරලා performance stable තියාගන්න essential
👉 මේ whole setup එකම එකට වැඩ කරලා තමයි අපි use කරන Facebook, YouTube, banking systems, cloud services වගේ දේවල් smooth run වෙන්නේ!
📌 Technology එකට interest තියෙනව නම්, මේ වගේ basics දැනගන්න එක MUST!
🌍