29/06/2026
පින්බර පොසොන් පෝය දිනයක් වේවා!
අප ලක් දෙරණට බුදු දහමේ ආලෝකය රැගෙන ආ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම සිහිපත් කරන මේ උතුම් පොසොන් පෝය දිනය ඔබ සැමට ශාන්තිය හා සහනය ළඟා කරදෙන පින්බර දිනයක් වේවා!
#පොසොන් #පෝය