SDJ Mobile

SDJ Mobile Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SDJ Mobile, Mobile Phone Shop, Kurunegala.

📱 Welcome to SJD Mobile – Your Trusted Mobile Accessories Hub!


✨ Stylish and Durable Phone Cases
✨ Scratch-Proof Screen Protectors
✨ High-Quality Charging Cables & Adapters
✨ Wireless Earbuds, Speakers, and Gadgets

*සීයට පනහක වට්ටමක් සහිතව 50%**E 01 පාසල් නාම ලේඛන (පෙර පාසල් හා  1-13 ශ්‍රේණි , පෞද්ගලික / රජයේ පාසල්  සඳහා භාවිත වන)මිල...
18/01/2026

*සීයට පනහක වට්ටමක් සහිතව 50%*
*E 01 පාසල් නාම ලේඛන (පෙර පාසල් හා 1-13 ශ්‍රේණි , පෞද්ගලික / රජයේ පාසල් සඳහා භාවිත වන)
මිල 250/=
*H01 පන්ති වාර්තා පොත 1-5 මිල 300/=(සිංහල මාධ්‍ය)
*H02 පන්ති වාර්තා පොත 6-11 මිල 300/=(සිංහල මාධ්‍ය)
*H03 පන්ති වාර්තා පොත 1-5 මිල 300/=(ඉංග්‍රීසි මාධ්‍ය) බලන්න
*H04 පන්ති වාර්තා පොත 6-11 මිල 300/=(ඉංග්‍රීසි මාධ්‍ය)
*H05 දෛනික සූදානම් සටහන් පොත 1-5 =300/=(සිංහල මාධ්‍ය)
*H06 දෛනික සූදානම් සටහන් පොත 6-11= 300/=(සිංහල මාධ්‍ය)
H07 දෛනික සූදානම් සටහන් පොත 1-5 =300/=(ඉංග්‍රීසි මාධ්‍ය)
H08 දෛනික සූදානම් සටහන් පොත 6-11= 300/=( ඉංග්‍රීසි මාධ්‍ය)
📯සතියේ වැඩ කරන දින 2ක් ඇතුලත ඔබ අතටම
📯අතටම ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව
📯Deliver charge 1500/=ට වැඩි බිල්පත් නම් නොමිලේ ඔබේ නිවසටම ගාස්තු නැත(transpaper පමණක් හැර)
±1500/=අඩු බිල්පත් සඳහා
ගාස්තු 300/= අය කෙරේ
ඇණවුම් කිරීමට ඔබගේ👇👇👇
🟢නම
🟢ලිපිනය
🟢දුරකථන අංකය
🟢 අක්ෂරය හා ප්‍රමාණය
*0719165165 /0729165165 වට්ස් ඇප් පමණක් කරන්න. එක් අංක එකට පමණක් දමන්න

විදේශ රටවලින් ගෙන්නන ලද  SJD ආයතනයේ විශාල තොගයක් ලංකාවේ කොහෙවත් නැති මිලකට එකක් ගත්තත් තොග මිලට වෙළඳපොලේ මිලෙන් බාගෙට M1...
07/01/2026

විදේශ රටවලින් ගෙන්නන ලද
SJD ආයතනයේ විශාල තොගයක් ලංකාවේ කොහෙවත් නැති මිලකට එකක් ගත්තත් තොග මිලට වෙළඳපොලේ මිලෙන් බාගෙට

M1-T9 HAIR TRIMER - 690/=
M-2 micro චාජරයයි කේබලයයි දෙකම 350/=(usb port 2යි පාස්චාජර්)
M3- 8IN ONE ඇණ ගැලවීමේ අවධක සමග සාතනින් සමග ටෝච් 580/=
M7-3in1 කේබල් 490/=
M11-ඇම්පියර් 40000power bank 1290/=
M13-ඊය බන් 1290/=
M16-උකුණු කරදරේට තිත2690/=
M19 මයික්‍රෝ/ට්‍රයිප්සී /ඇපල් cable එකක් 250/=
M30 bluetooth speaker 890/=
M17 පෑන් එක සහ ටෝච් 890/=
📯සතියේ වැඩ කරන දින 2ක් ඇතුලත ඔබ අතටම
📯අතටම ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව
📯Deliver charge COD ගාස්තු බිල්පත් සඳහා ගාස්තු 350/= පමණි
ඇණවුම් කිරීමට ඔබගේ👇👇👇
🟢නම
🟢ලිපිනය
🟢දුරකථන අංකය
🟢ඔබට ළඟම නගරය
🟢 භාණ්ඩ අංකය ප්‍රමාණය
0729165165 වට්ස්ඇප් පමණක් කරන්න. ඕනෑම විස්තරයක් සඳහා වට්සැප් පණිවිඩයක් දමන්න තොග අවසන් වන තුරු පමණි මෙම නිෂ්පාදනයට ඉවර වීමට පෙර
පහත දැක්වෙන භාණ්ඩ පමණක් ඇති බැවින් වෙනත් වර්ග ඉල්ලන්න එපා * https://www.facebook.com/share/p/1D6ihq6qNN/ *මේ ලින්ක් එකෙන් ෆොටෝ බලන්න ෆොටෝ ඉල්ලන්න එපා original photo දාලා තියෙන්නේ වීඩියෝ බලන්න ඕන්නම් https://youtube.com/shorts/jiq3ET1uWs8?si=UDVIh_FWlXovdqJ7 බලන්න අලුත්

2026/01/01 giya
06/01/2026

2026/01/01 giya

*පෙර පාසල් සහ 1 වසර දරුවන්ට  දිනන්න පාර කියා දෙන  ක්‍රියාකාරකම් වැඩකොල 1250 ක්*PDF whatsapp  ලෙස ඒ මොහොතේම ....👉පෙර ලිවී...
27/12/2025

*පෙර පාසල් සහ 1 වසර දරුවන්ට දිනන්න පාර කියා දෙන ක්‍රියාකාරකම් වැඩකොල 1250 ක්*

PDF whatsapp ලෙස ඒ මොහොතේම ....

👉පෙර ලිවීම් ක්‍රියාකාරකම් මුල සිට සරලව
👉අකුරු ක්‍රියාකාරකම්
රූප හඳුනාගැනීමේ අභ්‍යාස
👉ගණිතමය ක්‍රියාකාරකම්
👉නිර්මාණාත්මක ක්‍රියාකාරකම්
👉බුද්ධිමය ක්‍රියාකාරකම්
👉වර්ගීකරණය සහ වෙනස්කම්
👉රටා හඳුනාගැනීම
ඇතුළු සියලුම ඒකක යටතේ මෙම වැඩකොල 1250 අඩංගු වේ.
🎁🎁🎁🎁
පියවරෙන් පියවර අවශ්‍ය පරිදි මෙම වැඩකොළ දරුවාට ලබාදිය හැකියි.
මිල රු. 490 යි.
💗💗💗💗💗💗💗💗💗
ඉක්මනින් වට්ස්ඇප් ගෙන්වා ගැනීමේ ගාස්තුව රු. 490 ක් පමණයි. අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ 93067417
C g semasinha
Boc kurunegala
මුදල් තැන්පත් කර වට්සැප් කිරීම පමණි එම මොහොතේම ඔබේ වට්සැප් ගිණුමට අපි එවන්නම්

මෙන්න මේ වගේ ඔබේ සිඟිත්තාගෙන් ඔබේ බිරිඳගේ දෙමාපියන්ගේ ලස්සන පොතකක් දාලා අවුරුද්දම බලන්න ලස්සනට හදාගන්න කැලැන්ඩර් 1ක් උනත...
13/12/2025

මෙන්න මේ වගේ ඔබේ සිඟිත්තාගෙන් ඔබේ බිරිඳගේ දෙමාපියන්ගේ ලස්සන පොතකක් දාලා අවුරුද්දම බලන්න ලස්සනට හදාගන්න කැලැන්ඩර් 1ක් උනත් හදලා දෙන්නම් ෆොටෝ කීපයක් දාලා කීපයක් හදාගන්නත් පුළුවන්
design එක නොමිලේ( A4-පළල22cm උස45cm/A3පළල30cm උස60cm)
A4 -1ක් -150/=
A4 -2ක් -250/=
A4 -3වැඩි නම් එකත් -100/=
(ෆොටෝ කිහිපයකින් වුවද හදාගත හැක)
A3 -1ක් -300/=
A3-2ක් -500/=
A3 -3වැඩි නම් එකත් -200/=
(ෆොටෝ කිහිපයකින් වුවද හදාගත හැක)
ඔබේ දරුවාගේ ඡායාරූපයක් අපිට එවන් අපි හදලාා දෙන්නම් 50% මුලින් තැන්පත් කළ යුතුයි ඉතිරිය COD ලෙස ලබා ගත හැක(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්‍රමය)

මේ දෙසැම්බර් අවසානයේ තෝග අවසන් කිරීමේ සහ ඔබට අපෙන් 1 පොදු 125 රජයේ නිවාඩු පොත් සෑම 50 සඳහාම පොම් සිරි නෝට්ටු පොත් 10 නොම...
13/12/2025

මේ දෙසැම්බර් අවසානයේ තෝග අවසන් කිරීමේ සහ ඔබට අපෙන්
1 පොදු 125 රජයේ නිවාඩු පොත් සෑම 50 සඳහාම පොම් සිරි නෝට්ටු පොත් 10 නොමිලේ (ඔබෙන් ගන්නේ පොතක් 50 බැගින් 2500/=ක් පමණි)
2 ලගු පොත් 200 ලිව් පොත් 10 හා පොමිසරි පොත් 5 නොමිලේ (ගෙවීමට වන්නේ 12/=බැගින් පොත් 200 සඳහා 2400/= පමණි)
delibrary thefree මෙය වලංගු වන්නේ 2025/12/12-14 (අද අවසන් දිනයයි )දක්වා ඉල්ලුම් කරන අය හා තොග අවසන් වනතුරු පමණි
අවශ්‍ය නම්
නම
ලිපිනය
දුරකථන අංක
0729165165 whatsapp මගින් අපට එවන්න

2026/12 /08 කැලැන්ඩර් 103 ගියා
09/12/2025

2026/12 /08 කැලැන්ඩර් 103 ගියා

2025/12/06 දින අප විසින් කර දුන් නිර්මාණ අයිතිකරුවන් විතර ලබාදීමට සූදානම් කරන අවස්ථාව
07/12/2025

2025/12/06 දින අප විසින් කර දුන් නිර්මාණ අයිතිකරුවන් විතර ලබාදීමට සූදානම් කරන අවස්ථාව

🎁සති 2 ත් මාස 6 අතර සිඟිත්තන්ට අවශ්‍යම අයිතම 💗12💗 යුත් කට්ටලය 2490/= වර්ණ තුනයි( නිල් /රෝස/ දුඹුරු) ඔබට අවශ්‍ය නම්  පිරි...
07/12/2025

🎁සති 2 ත් මාස 6 අතර සිඟිත්තන්ට අවශ්‍යම අයිතම 💗12💗 යුත් කට්ටලය 2490/= වර්ණ තුනයි( නිල් /රෝස/ දුඹුරු) ඔබට අවශ්‍ය නම් පිරිමි ළමුන් ගැහැණු ළමුන් දෙගොලල්ටම ලස්සනම ලස්සනයි ගෙන්වා ගැනීමට
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
වර්ණය
0729165165
whatsapp කරන්න
දින දෙකක් ඇතුළත cod (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව)ලෙස ඔබේ නිවසටම ගාස්තු300
2490*300=2790/= මේක කොහෙන්වත් ගන්නව ලැබෙන මිලක්
අඩංගු අයිතම 11
1💗ඉලටික් ඉනට සහ කකුලට සීතල නොයන සේ සකස් කර දික් කලිසම
2 💗ඉලක්ටික් ඉනට සහ කකුලට සීතල නොයන සේ සකස් කර අධික ටී ෂර්ට් එක
3💗දරුවා රැගෙන යෑමට පැනල් බෙස් සීට් 1(ඔලුවට තොප්පියක් ලෙස දමාගෙන දරුවා හොඳින් ඔතාගෙන ය හැකි ලෙස සකස් කරන ලද)
4දරුවා තැබීමට පැනල් බෙස් සීට් එක
5💗පැනල් දික් කලිසමයි
6💗පැනල් අධික ටිෂන් එක
7💗ලස්සන පැනල් සංශූඩ් එක
8💗මේස් ජෝඩුවයි
9💗පැනල් ලස්සන තොප්පියක්
10💗උනත් ගැනුණු විට ඕඩි කොළන් දමා ඔළුවේ බැඳීමට බෙහෙත් පාස්ටර් එක
11💗කෑම ඇඟේ හැලෙනවාට සකස් කරන ලද ඒ ප්‍රන් එක
12💗අතට මේස් දෙකක්
#ඔබේ දරුවාගේ ෆොටෝ එකක් අපිට එවන්න හරි යනවද අපි කියන්නම්

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when SDJ Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share