PAHAN Enterprises

PAHAN Enterprises විදුලි උපකරණ, ඔරලෝසු වර්ග, සෙල්ලම් බඩු, වීදුරු භාණ්ඩ, සියලුම වර්ගයේ සිම් කාඩ්පත් හා Reload...

Bajaj, TVS, Dio... spare Parts Available..
15/08/2025

Bajaj, TVS, Dio... spare Parts Available..

හාඩ්වෙයාර් භාණ්ඩ, තණකොළ කපන මැෂින් අමතර කොටස්, වතුර පොම්ප අමතර කොටස්, සියලුම යතුරු පැදි හා ත්‍රීරෝද රථ රේසර් වර්ග හා ප්ල...
21/07/2025

හාඩ්වෙයාර් භාණ්ඩ, තණකොළ කපන මැෂින් අමතර කොටස්, වතුර පොම්ප අමතර කොටස්, සියලුම යතුරු පැදි හා ත්‍රීරෝද රථ රේසර් වර්ග හා ප්ලග් වර්ග ඇතුළු අමතර කොටස්...
සමෘදී බැංකුව ඉදිරිපිට, මොරගොල්ලාගම...

20/12/2024
ඔබේ දැනගැනීම සඳහා....PAHAN Enterprises Page එකත් Follow කරන් යමු...
08/10/2024

ඔබේ දැනගැනීම සඳහා....
PAHAN Enterprises Page එකත් Follow කරන් යමු...

06/10/2024

රටේ සියලුම දේවල් වල මිල ගණන් අඩුවිගෙන යන මොහොතක Dailog, Mobitel යන ආයතන විසින් සිදුකරන මිල සංශෝධනයක් පිළිබඳ ඔබේ අදහස කියන්න..

06/10/2024

Mobitel 988 ඉවත් කර ඒ සඳහා 1298 ඇතුළත් කර ඇත...

COOL Art පොඩි ලැප් එකක් අරන් ගහපු ගේම ව්‍යාපාරයක් විදියට පළමු අවුරුද්ද පහු කරද්දි බොහෝ ප්‍රෙද්ශ වල ව්‍යාප්ත වන තරමට විශ්...
29/09/2024

COOL Art
පොඩි ලැප් එකක් අරන් ගහපු ගේම ව්‍යාපාරයක් විදියට පළමු අවුරුද්ද පහු කරද්දි බොහෝ ප්‍රෙද්ශ වල ව්‍යාප්ත වන තරමට විශ්වාසය දිනාගන්න පුලුවන් විදියෙ මගේම ව්‍යාපාරයක් වුනා. විශේෂයෙන්ම මේ යන ගමනට හරිම පාර කියල දුන්න Prasan Tharaka අපේ ගුරුතුමා හට පළමුව විශේෂ ස්තූතියක් පුදකල යුතුයි. ඒ වගේම මේ දක්වා අඛණ්ඩව මගේ ව්‍යාපාරය වෙතින් වසරකට ආසන්න කාලයක් සේවාව ලබාගන්නා මෙන්ම මා වෙත මිල කල නොහැකි සහයෝගයක් ලබාදෙන The Papa Resort Ambuluwawa හි හිමිකාරීත්වය දරණ එතුමන් හටද විශේෂ ස්තූතිය පුදකල යුතුයි. එමෙන්ම මේ දක්වා අප වෙතින් ඉතාමත් විශ්වාසවන්ත ලෙස අඛණ්ඩව සේවාව ලබාගන්නා,
Big Mouth Resort (වත්තල)
Financial Solutions by Mewantha
ආවාර්ය Samantha Liyanaarachchi (A ප්ලස් බුත්තල)
ආචාර්ය Kalana Madushanka (මොණරාගල)
ආචාර්ය Gihan Ubewardhana
NO No. Zero - Kandy අධ්‍යාපන ආයතනය
වාරියපොළ හාමුදුරුවෝ
VISA SPOT LK (පොළොන්නරුව)
යන සියලුම ආයතන්හි හිමිකරුවන් හට සහ ටියුෂන් ක්ෂේත්‍රෙය් ගුරුවරුන් හටද විශේෂ ස්තූතිය පුද කරන අතර, අප වෙතින් සේවාව ලබාගන්නා ලද සියලුම පාරිභෝගිකයින් හට ස්තූතිය පුද කරමි. ඒ වගේම මෙම ව්‍යාපාරය කරගෙන යාම සදහා ඉතා වටිනා සහයෝගයක් ලබාදී හැකි සෑම අවස්ථාවකදීම මාගේ සාර්ථකත්වය වෙනුවෙන් ආශිර්වාද කල මගේ අම්මා තාත්තා අක්කා හට මෙන්ම මගේ ගමනේ පළමු පියවරේ සිට මා සමගින්ම සිටි Subha Basnayaka වන මාගේ බිරිද හටද ගෞරවාන්විත ස්තූතියක් පුද කරමි. ව්‍යාපාරය ආරම්භ කිරීමේදී ව්‍යාපාර නාමය සකස් කිරීම සදහාද මා හට සහයෝගය ලබාදුන් Deepika Sandamali BM මගේ නැගණිය හටද විශේෂ ස්තූතියක් පුද කරමි. තවදුරටත් මොරගොල්ලාගම නගරයේ සිට මෙම ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කර ගැනීමට මේ දක්වා ලද සහයෝගය ඉදිරියේදීත් ඔබ සියලු දෙනාගෙන්ම ලැබෙනු ඇති බවට මාගේ විශ්වාසයයි.......

සාර්ථක ව්‍යාපාරයක් ලෙස වසරක් සම්පූර්ණකිරීම සදහා නන් අයුරින් මා හට සහයෝගය ලබාදුන් සියලුම දෙනා හට නැවත වාරයක් ස්තූතිය පුද කරමි....🙏

සැප්තැම්බර් 25 වනදා සිට  Unlimited Blaster 1299 සහ Fun blaster 547 ඉවත් කර ඇත.ආදේශන පැකේජ1299 --> 1599 (අමතර Instagram /...
24/09/2024

සැප්තැම්බර් 25 වනදා සිට Unlimited Blaster 1299 සහ Fun blaster 547 ඉවත් කර ඇත.

ආදේශන පැකේජ
1299 --> 1599 (අමතර Instagram / Viber / Imo සමග)
547 --> 797 (අතිරේක Unlimited Instagram / අමතර 1GB and voice 100 minutes any net)
PAHAN Enterprises

Dailog new unlimited package....PAHAN Enterprises Follow කරන් යමු...
20/09/2024

Dailog new unlimited package....
PAHAN Enterprises Follow කරන් යමු...

Dailog TV Package....(Update)PAHAN Enterprises page ekath follow Karan yamu hemoma...
11/09/2024

Dailog TV Package....(Update)
PAHAN Enterprises page ekath follow Karan yamu hemoma...

Address

Moragollagama
Kurunegala

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when PAHAN Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share