30/08/2026
අද කාලේ නම් WhatsApp Last Seen බලනවා… 👀
ඒ කාලේ Jumda කළේ Dahua Monitor එක බලපු එක. 😂💀
Kakuli: “මං මේ දර ටිකක් හොයන්න යනවා Jumda…” 🌿😌
Jumda: “හරි Kakuli… 😏”
Dahua Monitor: “Jumda… අපිට පොඩි දෙයක් පෙන්නන්න තියෙනවා.” 📹💀😂
“මට බොරු කියන්න එපා Kakuli… camera එක හැමදේම දැක්කා.” 😭
PICOO F1 + WizColor AI-ISP
අතීතෙත් රහස් තිබුණා…
Dahua Cam එක තිබ්බ නිසා Jumda ගොඩ ගියා. 😂🔥