27/02/2024
Unique Mobile Institute 🇱🇰
Mobile Phone Repairing Course in Sri Lanka.
👉(Unique mobile institute )
👉කුරුණෑගල
ජංගමදුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව
සදහා දැන් ලියාපදිංචිය සිදුකෙරේ.
ඔබ රැකියා විරහිත තරුණ
රැකියාවක් අපේක්ෂිත අයෙක්ද?
01.basic to advanced ( android )
02.basic to advanced ( iphone )
03.basic software to Emmc
එසේත් නැත්නම් O/L හෝ A/L වලින් අධ්‍යාපනය අවසන් කළ කෙනෙක්ද?
එන්න අප හරියට ඉගෙන ගමු..
හරි තැනක phone repair Course එකක් හරියට කරමු. 2024 ට වෙනසක් කරමු.අභිමානවත් සහ විශාල ආදායමක් සහිත වෘත්තීයකට!
හරියටම ගොඩ යන්න ... හරිතැනකින් ගොඩ වෙන්න.
තමන්ටම කියලා තාම Job එකක් නැද්ද? මුල ඉදලා සරලව ජංගම දුරකථනයක කොටස් ගැලවීමේ සිට දෝෂ නිවැරදිව පරිකෂාකර නව උපාංග සවිකිරීම දක්වා සවිස්තරාත්මක පුහුණුව Advanced Smart Phone Hardware and Phone Software Repair දක්වා ඉගෙන ගන්න ආසද? phone repair Class වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට Phone repair එකක් හදා ගන්න බැරිද? රට වටේ තියෙන Mobile Phones Class වලට ගිහින් අතරමං වෙලාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද? Mobile phone Technology ගැන කිසි දෙයක් දන්නෙ ම නැද්ද. ?
මේ හැම දේටම විසදුම අපෙන්.....
එසේ නම් එන්න... සාමිප්‍රධායන් ඔබ්බට ගිය නව තාක්ෂණය සමග අත් වැල් බැද ගෙන මුල සිට සරලව හරියට 100% ක් ප්‍රායෝගිකව හැකියව ලැබෙන තෙක් පුහණුව ලබා ගැනිමට හැකියාව ඇත.
ඉක්මනින්
ව්‍යාපාර අරඹන අයට වයස් සිමවකින් තොරව සම්බන්ධ විය හැකිය..
වැඩි විස්තර 071-1022406 අමතා ලබා ගන්න.
👉පාඨමාලා පවත්වන ස්ථානය
💥කුරුණෑගල
පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ....
මෙය share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න...
හරියටම ගොඩ යන්න .. හරිතැනකින් ගොඩ වෙන්න.