14/06/2026
"ඔබේ දුරකථනයට අපෙන් රීලෝඩ් එකක්! 📱✨
Hasthi Lanka වෙතින් ඔබ වෙනුවෙන්ම තිළිණ කරන සති අන්ත රීලෝඩ් දීමනාව දැන් ඇරඹුනා.
සෑම සති අන්තයකම අපේ පිටුව හා එක්වී සිටින ජයග්‍රාහකයෙකුට වටිනා රීලෝඩ් එකක් දිනාගැනීමේ අවස්ථාව හිමිවේ.
සහභාගී වීමට:
✅ අපගේ පිටුව Like/Follow කරන්න.
✅ මෙම පෝස්ට් එක Share කරන්න.
✅ ඔබේ මිතුරන් 3 දෙනෙක් Comment එකේ Tag කරන්න.
ඉතින්, තවත් පමා නොවී අදම සහභාගී වන්න!
"