esee Kurunegala

esee Kurunegala Online Card Marking System

08/02/2023

A new journey with esee "uniknow".
Online Attendance marking system
Mrs Jayamini Thennakoon
English collage
Kurunegala
coordinate by esee Kurunegala
Ranjan :071 731 8218

06/01/2023
06/01/2023

esee කියන්නෙ සුපර් apps එකක්. අපි මුලින්ම devolop කරන එක තමයි ක්ලාස් වල කාඩ් මාක් කරන සිස්ටම් එක. මේක ප්‍රධාන apps තුනකින් සමන්විතයි.
✨ අධ්‍යාපන ආයතනයට
✨ගුරුවරුන්ට
✨දෙමව්පියන්ට

👆අධ්‍යාපන ආයතනයට👆
✨අධ්‍යාපන ආයතනය ඇති පන්ති විධිමත්ව කළමනාකරණය කර ගැනීමේ හැකියාව
✨ලමුන්ගෙ පැමිණීම සටහන් කරගැනීමට ඇති හැකියාව
✨කඩදාසි භාවිතා කර කාර්ඩ් ප්‍රින්ට් කිරීමට අවශ්‍ය නොවීම
✨දෙමව්පියන්ට ගාස්තු ගෙවීමට ස්වංක්‍රීයවම මතක් කිරීම
✨ගුරුවරුන්ට සහ ආයතනයහි මුදල් කළමනාකරණය කර ගැනීමේ හැකියාව

👆ගුරුවරුන්ට 👆
✨තමාගේ පන්ති වල මුදල් කළමනාකරණය කර ගැනීමේ හැකියාව.
✨එදිනට ආයතනය වෙත ලැබුණු මුදල් පිළිබඳ දැනුවත් වීම
✨ආයතන වලින් තමන්ට ලැබිය යුතු මුදල් පිළිබඳ දැනුවත් වීම
✨ළමුන් හට අවශ්‍ය video සහ tutorial යැවීමට ඇති හැකියාව
✨පන්ති නොපැවැත්වීම සහ දෙමව්පියන්ට දැනගත යුතු කරුණු සන්නිවේදනය කිරීමේ හැකියාව
✨සිසුන්ගේ ආරක්ෂාව

👆දෙමව්පියන්ට👆
✨තම දරුවා සහභාගි වන පන්ති පිළිබඳ තොරතුරු නිවැරදිව දැන ගැනීමට ඇති හැකියාව

✨දරුවා පංතියට සහභාගි වූයේද නැද්ද සහ සහභාගි වූයේ නම් වේලාව දැන ගැනීමට ඇති හැකියාව

✨පන්ති අවසාන වීම ඇප් එක හරහා දැන ගැනීමට ඇති හැකියාව

✨පන්ති සදහා ගෙවිය යුතු මුදල් කළමනාකරණය කර ගැනීමේ හැකියාව

✨ළමයා ගැන තොරතුරු ගුරුවරයාගෙන් ලබා ගැනීමේ හැකියාව

✨ගුරුවරයා විසින් එවන පණිවිඩ ලබා ගැනීමේ හැකියාව

✨විෂය ඉගැන්වීම සඳහා පන්තියට පරිබාහිරව ලබාගත හැකි විවිධ ක්‍රම පිළිබඳ දැනුවත් වීම

Address

Kurunegala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when esee Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share