LADRO Computers

LADRO Computers Computer Store & Workshop

Happy Vesak Day ☸️
30/05/2026

Happy Vesak Day ☸️

19/05/2026

🎉 Happy Customer Alert! 🎉
අදත් Ladro Computers එකෙන් අලුත් machine එකක් ගියෙ සුපිරි customer කෙනෙක්ට 💻🔥

Quality parts ✅
Best performance ✅
Trusted service ✅

ඔයාලත් PC / Laptop update වෙන්න අදම අපිත් එක්ක set වෙන්න 😍

📍 Hettipola Road, Kuliyapitiya
📞 0741742311

Wasantha Priyadarshana

සුබ අලුත් අවුරුද්දක් වේවා 🫂♥️
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා 🫂♥️

🤗 අලුත් අවුරුද්දට Upgrade වෙන්න ඔයාලත් ready ද? ඔයාගෙ Office | Campus | Online Classes | Coding වැඩවලට සෙට් වෙන High-per...
01/04/2026

🤗 අලුත් අවුරුද්දට Upgrade වෙන්න ඔයාලත් ready ද?
ඔයාගෙ Office | Campus | Online Classes | Coding වැඩවලට සෙට් වෙන High-performance Reconditioned 💻 දැන් අපෙන්.
✅ Intel i5 (5th – 11th Gen)
✅ 8GB RAM + 256GB SSD (Fast performance )
✅ Super clean condition + fully tested 💯
🔥 Smooth performance එකක් සමග lag නැති සුපිරිම experience එකක්.
🔥 Budget එකට සෙට් වෙන Premium Quality Lap එකක් මාස 3ක වගකීමක් සමග අපෙන් ලබාගන්න.💯
🥰ඔයාලගෙත් වැඩ කරගන්න මේ වගේ #ලැප්ටොප් එකක් අවශ්‍යද..?

👉එන්න... Hospital ඉස්සරහා
Ladro_Computers එකට. .

👉අපිට කෝල් කරන්න.
☎️0372281677
📱 0741742311 (WhatsApp No.)
📱0710590418
👉WhatsApp දාන්නත් පුලුවන්.☺️

🌎 ඔයාලට Price list එකක් හෝ Quotation එකක් අවශ්‍ය නම් අපිට E-mail එකක් එවන්න....
📧 [email protected]

😗

ලෝකේ 🌎 කොහේ හිටියත්  ගෙදර වෙන දේ ශොප්  එකේ වෙන දේ PHONE එකේන්  බලමුද 🤩🤩🤩ලොකේ අංක 01  WIFI & 4G CAMERA  EZVIZ  🤩🤩🤩 අවුරුද...
12/03/2026

ලෝකේ 🌎 කොහේ හිටියත් ගෙදර වෙන දේ ශොප් එකේ වෙන දේ PHONE එකේන් බලමුද 🤩🤩🤩ලොකේ අංක 01 WIFI & 4G CAMERA EZVIZ 🤩🤩🤩 අවුරුදු 02වගකිමක් එක්ක 🤩

📌 හොරු නිසා බයෙන් සැකෙන් ජීවත් වෙන්න එපා! 😰🔒
නිවස | Office | Shop | Site | පොල් වත්ත, වගාවන්
🔹 ඔබේ සෑම අවශ්‍යතාවයක්ම, එකම තැනකින් විශ්වාස වන්තව සිදුකර ගැනීමට.
👉 CCTV කැමරා හරියටම සවිකර නැත්තම්, එය ඔබේ ආරක්ෂාවට නොව, හොරුන්ගේ පහසුවට වැඩ කරයි.
🔧 හරි තාක්ෂණය, හරි තැන, හරි ආරක්ෂාව ලබාගැනීමට,
අප සමග එක්වන්න
📌සවි කිරීමෙන් පසු වගකීම | 24 Hrs සේවාව.

අපි ඔබට ලබාදෙන සේවා:
✅ CCTV Camera Installation 🎥🔍
✅ Home & Office Security Alarm Systems 🚨🏠
✅ House Wiring | Industrial Wiring ⚡🔌
✅ 🏡🤖🏭

කාතා කරන්න අපි වැඩේ කරලා දෙන්නම්.

👉එන්න... Hospital ඉස්සරහා
Ladro_Computers එකට. .

👉අපිට කෝල් කරන්න.
☎️0372281677
📲0741742311
👉WhatsApp දාන්නත් පුලුවන්.☺️

🌏ඔයාගේ ආයතනයට Price list එකක් හෝ Quotation එකක් අවශ්‍ය නම් අපිට E-mail එකක් එවන්න....
[email protected]



😗

කුලියාපිටියේ සිදු වූ රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පාසැල් සිසුවියන් දෙන්නාටත් රියදුරු මහතාටත් නිවන් සුව ලැබේවා
28/08/2025

කුලියාපිටියේ සිදු වූ රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පාසැල් සිසුවියන් දෙන්නාටත් රියදුරු මහතාටත් නිවන් සුව ලැබේවා

04/06/2025

IPS LED MONITORS AVAILABLE NOW🤗

Windows 10 සමුගනී. Microsoft සමාගම විසින් නිල වශයෙන් සඳහන් කරල තිබෙනවා Windows 10 සඳහා support end කරනව බවට 2025 October...
10/02/2025

Windows 10 සමුගනී.

Microsoft සමාගම විසින් නිල වශයෙන් සඳහන් කරල තිබෙනවා Windows 10 සඳහා support end කරනව බවට 2025 October 25 වෙනිදා සිට. ඒ කියන්නෙ Windows Updates (Bug fixes, Patches ඇතුලත්ව) සහ Security Updates October 25න් පස්සෙ Windows 10 වලට ලැබෙන්නෙ නෑ. නමුත් තවදුරටත් Windows 10 Enterprise, Education, and Pro යන versions use කරන අය සඳහා අත්‍යවශ්‍යම security updates තවත් අවුරුදු 3ක් යනතෙක් Extended Security Updates (ESU) Program එක යටතේ ලබාදෙනව කියල සඳහන් කරලා තියෙනවා. {2}

Windows 10 එලිදැක්වෙන්නෙ මීට අවුරුදු දහයකට කලින් 2015 July මාසේ 29 වෙනිදා. ඒ අවුරුදු 10 ඇතුලත Windows 10 වල versions 14ක් ඇවිත් තියෙනවා. මේ වනවිට තිබෙන Latestම version එක වන 2022දි release කරපු Windows 10 22H2 සඳහා පමණයි ඉහත සඳහන් කරපු Support end date එක සහ Extended updates අදාල වෙන්නෙ, මොකද 22H2 update එකට කලින් release උන 21H2 update එකට support එක 2023 June මාසෙයෙන් පස්සෙ නවතා දමලා තියෙන්නෙ. {3}

Windows 10 support නවත්තන්නෙ ඇයි?
මේකට ලොකුවම හේතුව තමයි Windows 10 වල අති සාර්ථකත්වය. මේ වෙද්දි Windows 11 release කරලා අවුරුදු 3කටත් වැඩි උනත් තාම ලෝකය පුරාම තියෙන Windows computers වලින් Windows 11 run වෙන්නෙ 34% ක විතරයි. තවමත් 62%ම use කරන්නෙ Windows 10. {4} මේ අංක ටික කනපිට ගහන්න තමයි Microsoft සමාගම support end කරන ලොකුම හේතුව. මේ වගේ ලොකු gap එකක් තියෙන්න Windows 11 වල කරල තිබ්බ User Interface වෙනස්කම් වගේම bugs & issues විශාල ප්‍රමාණයක් තිබිමත් වගේම Microsoft සමාගමෙන් දාල තිබ්බ් TPM 2.0 hardware requirement එකත් ලොකු හේතුවක්. {4}

තවත් වැදගත් හේතුවක් තමයි Windows 10 මේ වෙද්දි අවුරුදු 10ක් විතර පරණ නිසා Windows 11 වලට සාපේක්ෂව Windows 10 වල, 2025 සහ එතනින් ඉස්සරහට තියෙන hardware සහ software technology use කරන්න outdate වෙලා තියෙනවා. ඒ නිසා අකැමැත්තෙන් හරි Windows 11 වලට මාරු වෙන එක හොඳයි.

දැනට Windows 10 use කරන අයට මොකද වෙන්නෙ?
ඔයා දැනමත් use කරන්නෙ Windows 10නම් ඔයාට options දෙකක් තියෙනවා.

1) දිගටම use කරන් යන එක.
Updates එවන එක නැවැත්තුව කියල OS එක වැඩ කරන එක නවතින්නෙ නෑ. දැනට Windows 10 use කරනවනම් Windows 11 වලට Upgrade වෙන්න කැමැත්තක් නැත්තම් Windows 10 22H2 වලට OS එක update කරගන්න. එතකොට තව අවුරුදු 3ක් අත්‍යවශ්‍යම Security update ටිකෙන් survive වෙන්න පුලුවන්. (ඔයා දැන් ඉන්න Windows version එක බලන්න Windows + R ඔබලා Winver කියල type කරලා enter කරන්න.) {5}

මම recommend කරන්නෙ නම් Windows 11 වලට upgrade වෙන්න කියලා. හැබැයි ඔයා පාවිච්චි කරන්නෙ පරණ hardware නම්, ඒ කියන්නෙ Core 2 duo, Core 2 quad, Intel Core 1st - 4th gen වගේ නම්, රැම් එක අඩුම 8GB වත් නැත්තන්, කරන්නෙත් Game ගහන එක විතරයි වගේ නම් 11 වලට ආවා කියල ආවාසියක් මිස වාසියක් වෙන්නෙ නෑ.

2)Windows 11 වලට upgrade කරගන්න එක.
අර කියපු වගෙ අය ඇරෙන්න Reasonably අලුත් hardware තියෙන අය, නිතරම Internet එකට connect වෙලා වැඩ කරන අය etc. Windows 11 වලට upgrade වෙන්න. Upgrade වෙද්දි පුලුවන් නම් clean install එකක් කරගන්න boot drive එක සම්පූර්ණයෙන්ම format කරලා.

Windows 10 සැහෙන කාලයක් use කරලා 11 වලට ආවම පොඩ්ඩක් මොන්ගල් වෙයි ටිකක් එහෙන් මෙහෙන් වෙනස්. ඒවා හදාගන්නෙ කොහොමද සහ තවත් OS එකෙ functionalities improve කරගන්නෙ කොහොමද කියලා ඊලග post එකෙන් අරන් එන්නම්.

එතකන් දැන් Windows 11 වලට මාරු වෙල ඉන්න අය experience එක මොනවගේද කියලා comment එකක් දාන්න. ඉස්සරහටත් Windows 10 වලම ඉන්න හිතන අයත් ඇයි ඒ කියල කියන්න.

💻ඔයාලට    එකේ ,   එකේ , වගේම , #නිවසේදී වැඩ කරගන්න ලැප්ටොප් එකක් අවශ්‍යද.?   👇ඔන්න ඉතින්    i5 ලැප්ටොප් කීපයක් අරන් ආවා....
27/01/2025

💻ඔයාලට එකේ , එකේ , වගේම , #නිවසේදී වැඩ කරගන්න ලැප්ටොප් එකක් අවශ්‍යද.?

👇ඔන්න ඉතින් i5 ලැප්ටොප් කීපයක් අරන් ආවා..

PRO BOOK 450 G5 i5 6genaration i5 7genaration

for laptop

👉Model - HP PRO BOOK 450 G5
👉Processor - i5 6gen / i5 7gen
👉Ram - 8gb
👉HDD- 256 gb SSD
👉System- windows 10 (ORIGINAL)

🥰ඔයාලගෙත් වැඩ කරගන්න මේ වගේ #ලැප්ටොප් එකක් අවශ්‍යද..?

👉එන්න... Hospital ඉස්සරහා
Ladro_Computers එකට. .

👉අපිට කෝල් කරන්න.
☎️0372281677
📲0741742311
👉WhatsApp දාන්නත් පුලුවන්.☺️

🌏ඔයාගේ ආයතනයට Price list එකක් හෝ Quotation එකක් අවශ්‍ය නම් අපිට E-mail එකක් එවන්න....
[email protected]

😗

❤️  ..,    ඔන්න ඉතින්   Assemble කරපු   එක..    👉 Intel i7 12gen Processer   👉 H610 Gigabite Mother board   👉 DDR4 8GB R...
13/11/2023

❤️ ..,

ඔන්න ඉතින් Assemble කරපු එක..

👉 Intel i7 12gen Processer
👉 H610 Gigabite Mother board
👉 DDR4 8GB Ram 3200
👉 250GB Nvme
👉 seagate 2TB Hard Disk
👉 Power supply unit 500w
👉 Emarc casing
👉 Veiw sonic 22" inch ips Panl Monitor
👉 Prolink usb keyboard
👉 Prolink usb mouse
👉 Prolink ups 700

👉 තවත් ඒ සදහා තවත් , Drive එකක්

👉 පාවිච්චිය සදහා ගත්තු එකක්

👇 මේ සදහා අදාල තොරතුරු ඔහු විසින්ම අපට ලබා දී ඔහුට අවශ්‍ය විදියට සකසා ගත්තා..

👉 එකින් එක ඒ සදහා වගකීම් කාලයද අප විසින් ඔහුට පැහැදිලි කර දුන්නා.

🥰 ඊට පස්සේ..,

👉ඔහුට අවශ්‍ය පරිදි එම පරිඝනකය හොදින් නිම කර දී ඔහුගේ ආයතනයටම ගොස් එය සවි කර දීමට අපට හැකි උනා.

ඔයාලටත් එකක් Assemble කරගන්න ඕනද..? ඔබට අවශ්‍ය පරිදි

🤔ඉතින් ඇයි කල්පනා කරන්නේ.,

👉එන්න... Hospital ඉස්සරහා
Ladro_Computers එකට. .

👉අපිට කෝල් කරන්න.
☎️0372281677
📲0741742311
👉WhatsApp දාන්නත් පුලුවන්.☺️

🌏ඔයාගේ ආයතනයට Price list එකක් හෝ Quotation එකක් අවශ්‍ය නම් අපිට E-mail එකක් එවන්න....

Address

No 69 Hettipola Road
Kuliyapitiya
60200

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30

Telephone

+94741742311

Website

Alerts

Be the first to know and let us send you an email when LADRO Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LADRO Computers:

Share