01/06/2023
ඔබගේ දුරකතනයේ ඉදිරිපස ටච් ස්ක්‍රීන් එක ඩැමේජ් වෙලා ඇති .හැබැයි ඩිස්ප්ලේ එක හොදට වැඩ කරනවා .ටච් වෙනවා .එහෙම උනාම අලුතින් ඩිස්ප්ලේ එකක් දාන්න වෙන්වා .දාන්නත් වෙන්නෙ කොපි ඩිස්ප්ලේ තමයි .මේ දිනවල ඩිස්ප්ලේ වල ගනං ඇහුවම තරු පේනවා .
කොහොමත් 10000ට කිට්ටුවෙන්න යනවා නේද .mobiකිං අපි ලග තියනවා ඔයාලගේ ඔය තියන ඩිස්ප්ලේ එකටම ඉදිරිපස වීදුරුව පමනක් නැවත දාන්න පුලුවන් මැශින්. ඒකෙන් 10000ක් වියදම්වෙන එක 5000ක් කරගන්න පුලුවන් . තියන ඔර්ජිනල් ඩිස්ප්ලේ එකම තමයි අපි ග්ලාස් එක නැවත ගහන්නෙ
මේ දිනවල අපගේ මිල ගනන් අඩු කරලා තියන නිසා ඉක්මනින් බත්තරමුල්ල mobiකිං වෙතට එන්න
මට කෝල් එකක් දෙන්න හොදේ
0761526909