06/09/2026
2026.09.12, 13 සහ 14 යන දිනයන්හිදී ඊශ්රායල් නියෝජිතයන් විසින් පවත්වනු ලබන ප්රායෝගික පරීක්ෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ වෙනුවෙන් වන විශේෂ පුහුණුවීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
** වැදගත් කොන්දේසි සහ උපදෙස්:**
* **පොලිස් වාර්තාව:**
ප්රායෝගික පරීක්ෂණය සඳහා මුහුණ දෙන සියලුම අයදුම්කරුවන් සතුව වලංගු පොලිස් වාර්තාවක් (Police Report) තිබීම අනිවාර්ය වේ.