NEX Solutions

NEX Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NEX Solutions, Software Company, 324, 2nd Floor, Kirillawala.

ඔබගේ ව්‍යාපාරයේ Billing, Stock, Sales, Reports සහ Customer Management සියල්ල එකම System එකකින් කළමනාකරණය කරන්න.🛒 Grocery...
25/04/2026

ඔබගේ ව්‍යාපාරයේ Billing, Stock, Sales, Reports සහ Customer Management සියල්ල එකම System එකකින් කළමනාකරණය කරන්න.

🛒 Grocery Shop සඳහා
💊 Pharmacy සඳහා
🔧 Hardware Shop සඳහා
📱 Phone Shop සඳහා
💻 Computer Shop සඳහා
👕 Clothing Shop සඳහා

✅ Fast Billing & Barcode Scanning
✅ Inventory & Stock Management
✅ Expiry / Batch Tracking
✅ Multi-Payment Support
✅ Sales, Profit & Day-End Reports
✅ Customer & Supplier Management
✅ Discount, Loyalty & Promotions
✅ Multi-Store / Multi-User Support
✅ Purchase, GRN & Supplier Payments
✅ Mobile & Desktop Friendly

📦 Stock level, low stock alerts, purchase records, supplier payments, sales profit, and day-end reports — සියල්ල පහසුවෙන් බලන්න.

💳 Cash, Card, Bank Transfer, Credit, QR Payment වැනි විවිධ payment methods support කරයි.

🔥 ඔබගේ shop එක Grocery, Pharmacy, Hardware, Phone Shop, Computer Shop, Clothing Shop වගේ ඕනෑම retail business එකක් වුනත්, මේ POS System එක ඔබගේ business එකට ගැලපෙන professional solution එකක්.

📞 Demo සහ Pricing සඳහා අදම අපව සම්බන්ධ කරගන්න
Nexara Solutions
Professional Software Solutions for Modern Businesses

🚀 Smart Loan Collection සඳහා Micro Finance System එකක්ඔබගේ Finance Business එක පහසුවෙන්, වේගයෙන් සහ වෘත්තීය මට්ටමින් කළම...
25/04/2026

🚀 Smart Loan Collection සඳහා Micro Finance System එකක්

ඔබගේ Finance Business එක පහසුවෙන්, වේගයෙන් සහ වෘත්තීය මට්ටමින් කළමනාකරණය කරන්න — නවීන Digital System එකක් සමඟ.

✅ දිනපතා / සතිපතා / මාසික වාරික සැලසුම්
✅ ඔබට අවශ්‍ය ඕනෑම Interest Plan එකක් භාවිතා කිරීමේ හැකියාව
✅ Borrower QR Code Scan කිරීම
✅ Recovery Officer සඳහා Mobile Collection පහසුකම
✅ Borrower Balance, Penalty, Installment Details බලන්න
✅ Payment Confirmation Message එක Owner සහ Borrower වෙත යැවීම
✅ දිනපතා Collection Reports
✅ Officer-wise Tracking
✅ Manual Mistakes අඩු කිරීම

📲 Recovery Officer ට Borrower QR Code එක scan කරලා, field එකේදීම payment collect කරන්න පුළුවන්.

💼 මෙම System එක සුදුසුයි:
Micro Finance Companies, Loan Businesses, Leasing Services සහ Daily Collection Teams සඳහා.

🔥 ඔබගේ Finance Business එක වේගවත්, ආරක්ෂිත සහ වඩාත් වෘත්තීයමය කරන්න.

📞 Demo සහ Pricing සඳහා අදම අපව සම්බන්ධ කරගන්න
Nexara Solutions
Modern Businesses සඳහා Smart Software Solutions

දැඩි පාරිභෝගික ඉල්ලීම හමුවේ ලංකාවේ අවන්හල් ව්‍යපාර අතර ඉතාම කෙටි කලකින් දැඩි ජනප්‍රියත්වයට පත්වූ NexDinePos මාලාවේ නවතම ...
01/02/2026

දැඩි පාරිභෝගික ඉල්ලීම හමුවේ ලංකාවේ අවන්හල් ව්‍යපාර අතර ඉතාම කෙටි කලකින් දැඩි ජනප්‍රියත්වයට පත්වූ NexDinePos මාලාවේ නවතම සහ අවිවාදයෙන්ම ලංකාවේ Features වැඩිම සහ නවීනතම DinePos Ultra 4.1 ⚡පාරිභෝගික ඔබ වෙත, ලාංකීය කලාවේ දැවැන්තයින් වන NEX Solutions ගෙන එන්නේ වසර ගණනාවක පරීක්ෂණාත්මක අත්දැකීම් සහ අවන්හල් ව්‍යපාර වල ප්‍රායෝගික ගැටළු රැසකටම අති සාර්ථකත් විසඳුම් සමඟිනි.
ඉක්මන් කරන්න! හඳුන්වාදීමේ 50,000 Upwards ඔබේ අවන්හලට ගැලපෙන පරිදි කිසිඳු අමතර ගාස්තුවකින් තොරව Customized System එකක් නිර්මාණය කරගන්න.✨️
💬 මෘදුකාංගය ගැන සියළුම විස්තර දැනගැනීමට දැන්ම Whatsapp පණිවිඩයක් එවන්න!
🌐 Visit: www.nexarasolutions.site
📧 Email: [email protected]
📍 Location: 324, Second Floor, Kadawatha, Kirillawala

10/09/2025

අමාරුවේ වැටෙන්න කලින් දැනගන්න!
මෑත කාලයේ ලංකාවේ POS softwares Sell පිරිස්වල විශාල වැඩිවීමක් උනා. නමුත් Software වල ගුණාත්මකභාවය වගේම වගකීමත් එක්ක පාරිභෝගිකයා වෙත ලබා දෙන වගකිවයුතු ආයතන තියෙන්නෙ අතලොස්සක්.අනිත් ආයතන බහුතරයක්ම සරලවම Scams කිව්වත් වැරදි නැහැ. Softwares අලෙවියෙන් පසු ඔවුන්ගේ ආයතන පමණක් නොව දුරකතන පවා ක්‍රියාවිරහිත වෙන බව අමාරුවේ වැටී අප වෙත පාරිභෝගිකයන් නිතරම පාහේ පවසන දෙයක්.ඉතින් ඔබේ වටිනා මුදලත් කාලයත් වගකීමක් නැති ආයතනයක් නිසා නැති කරගන්නේ ඇයි? වසර 7ක් දිවයින පුරා සිල්ලර සහ තොග වෙළෙඳසල්,ෆාමසි,අවන්හල්,නිමි ඇඳුම් ව්‍යාපාර ඇතුළු විවිධාකාර සහ විවිධ ප්‍රමාණයයේ ව්‍යපාර 500කට වඩා වැඩි ප්‍රමාණයකට අන්තර්ජාතික ප්‍රමිතියකින් යුතු හොඳම Softwares අසමසම විශ්වාසයකින් ලබාදී ඒවයේ දියුණුවට පිටුවහලක් වීමට හැකිවීම පිළිබඳව අප අයතනයක් වශයෙන් නිහතමානීව සතුටු වෙමු. අද වන විට Nexara solutions මෘදුකාංග ඉංජිනේරුවන් කණ්ඩාමට අමතරව පැය 24ම ක්‍රියාත්මක පාරිභෝගික සේවා සහ සහය කණ්ඩායමක්ද පවත්වාගෙන යමින් වඩාත් ගුණාත්මක සේවයක් පවත්වාගෙන යන්නේ වසර ගණනාවක් අප කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගිකයි නිසමයි. ඔබේ ව්‍යාපාරයටත් වගකීමක් සහිතව අංගසම්පූර්ණ POS මෘදුකාංගක් මිලදී ගැනීමට අදම Nexara solutions අපව සම්බන්ධ කරගන්න.
🌐 Visit: www.nexarasolutions.site
📧 Email: [email protected]
🏢 Location: 324, Second Floor,Kadawatha,Kirillawala

රැවටෙන්න එපා! අපත් සමඟ එක්වන පාරිභෝගික මහත්ම මහත්මීන් ගෙන් සැලකියයුතු ප්‍රමාණයක් වගකීමකින් තොර මෘදුකාංග ආයතන නිසා අපහසුත...
31/08/2025

රැවටෙන්න එපා!
අපත් සමඟ එක්වන පාරිභෝගික මහත්ම මහත්මීන් ගෙන් සැලකියයුතු ප්‍රමාණයක් වගකීමකින් තොර මෘදුකාංග ආයතන නිසා අපහසුතාවයට පත්වුනු අයවේ. මෘදුකාංගයක් මිලදී ගැනීමේදී එහි ක්‍රියාකාරිත්වය සහ මිල වගේම, එම ආයතනය රජයේ ලියාපදිංචි අයතනයක්ද? කොපමණ කාලයක් ක්ෂේත්‍රයේ සිටින ආයතනයක්ද? ක්‍රියාකාරී සේවා ස්ථානයක් පවත්වාගෙන යන අයතනයක්ද? අලෙවියෙන් පසු සේවය පවත්වාගෙන යන්නෙ කෙසේද යන වග නිසියාකාරව සොයාබලන්න.නැතිනම් ඔබේ කාලයත් මුදලත් නිකරුණේ නාස්ති වියහැක.

වසර 7 ක් පුරාවට දිවයින පුරාම 500 වඩා වැඩි ක්‍රියාකාරී පාරිභෝගිකයින් පිරිසක් NEX Solutions අප ගැන විශ්වාසය තබා තිබෙණුයේ මෘදුකාංගයේ ගුණාත්මකභාවය මෙන්ම අලෙවියෙන් පසු අප සපයන අසමසම සේවය නිසාමය.

වෙළෙඳපළේ තියන යල්පැන ගියපු Systems සහ බාල තත්ත්වයේ Hardware උපාංග වලට නොරැවටෙන්න.

📌තැන් කිහිපයක Busines කිහිපයක් එකවර පරිපාලනය කිරීමේ පහසුකම් 🏘️.
📌අති නවීන Billing පහසුකම්.
📌Multi Language Support - සිංහල | தமிழ் | English 🔠
📌පැය අනුව,දින අනුව මාස අනුව වසර අනුව ව්‍යපාරය ගැන දත්ත වාර්තා 30 කට වඩා🧾
📌Phone එකෙන්ම බිස්නස් එක පාලනය කිරීම.📲
📌Online Order Intergration 📧
📌Cash Flow Management💸
📌SMART Dashboard
📌SMART Barcode Intergration
📌Low Stock/Expire Soon/Expired Alerts
📌SMART Alert System
📌Staff Management &u Performance Tracking
📌Salary Management
📌Waste Management
📌Customer Management
📌Loyalty Programs

ඇතුළු තවත් පහසුකම් රැසක් සමඟ ඔබට ඕනේ තවත් දේවල් අපි Customized විදිහට දෙන්නම්.

ඉක්මන් කරන්න! අපිට කතා කරලා අදම ඔයාගෙ System එක වෙන්කරවා ගන්න.

🌐 Visit: www.nexarasolutions.site
📧 Email: [email protected]
🏢 Location: 324, Second Floor,Kadawatha,Kirillawala

දැඩි පාරිභෝගික ඉල්ලීම හමුවේ ලංකාවේ අවන්හල් ව්‍යපාර අතර ඉතාම කෙටි කලකින් දැඩි ජනප්‍රියත්වයට පත්වූ NexDinePos මාලාවේ නවතම ...
22/08/2025

දැඩි පාරිභෝගික ඉල්ලීම හමුවේ ලංකාවේ අවන්හල් ව්‍යපාර අතර ඉතාම කෙටි කලකින් දැඩි ජනප්‍රියත්වයට පත්වූ NexDinePos මාලාවේ නවතම සහ අවිවාදයෙන්ම ලංකාවේ Features වැඩිම සහ නවීනතම NexDinePos 3.0 ⚡පාරිභෝගික ඔබ වෙත, ලාංකීය කලාවේ දැවැන්තයින් වන NEX Solutions ගෙන එන්නේ වසර ගණනාවක පරීක්ෂණාත්මක අත්දැකීම් සහ අවන්හල් ව්‍යපාර වල ප්‍රායෝගික ගැටළු රැසකටම අති සාර්ථකත් විසඳුම් සමඟිනි.
ඉක්මන් කරන්න! හඳුන්වාදීමේ 84,990 මිලකට ඔබේ අවන්හලට ගැලපෙන පරිදි කිසිඳු අමතර ගාස්තුවකින් තොරව Customized NexDinePos3.0 System එකක් නිර්මාණය කරගන්න.✨️

💬 මෘදුකාංගය ගැන සියළුම විස්තර දැනගැනීමට දැන්ම Whatsapp පණිවිඩයක් එවන්න!

🌐 Visit: www.nexarasolutions.site
📧 Email: [email protected]
📍 Location: 324, Second Floor, Kadawatha, Kirillawala

අතින් බිල් ලියපු කාලෙට තිත.අති නවීන තාක්ෂණය දැන් ඔබගේ ව්‍යපාරයයටත්! NEX solutions වෙතින් ඔබේ ව්‍යපාරයට අවශ්‍ය සියලුම Fea...
11/08/2025

අතින් බිල් ලියපු කාලෙට තිත.අති නවීන තාක්ෂණය දැන් ඔබගේ ව්‍යපාරයයටත්! NEX solutions වෙතින් ඔබේ ව්‍යපාරයට අවශ්‍ය සියලුම Features සමඟ අධි වේගයකින් Bill කරන Systems දැන් 30% වට්ටමක් සහිතව!

ඔයාගෙ Business එක මොන ආකාරයක/ප්‍රමාණයක එකක් උනත් ඔයාට ගැළපෙනම,ඔයාගෙ Budget එකට ගැළපෙන System එකක් අපි ළඟ තියනවා.තෝරගන්න Options රැසක්ම!

වෙළෙඳපළේ තියන යල්පැන ගියපු Systems සහ බාල තත්ත්වයේ Hardware උපාංග වලට නොරැවටෙන්න.

රජයේ ලියාපදිංචි කාලාන්තරයක් පුරා සිය ගණනක් පාරිභෝගික විශ්වාසය කැටිවුණු අසමසම වගකීමක් සහිත NEX Solutions අපි අති නවීන තාක්ෂණයෙන්,

📌තැන් කිහිපයක Busines කිහිපයක් එකවර පරිපාලනය කිරීමේ පහසුකම් 🏘️.
📌අති නවීන Billing පහසුකම්.
📌Multi Language Support - සිංහල | தமிழ் | English 🔠
📌පැය අනුව,දින අනුව මාස අනුව වසර අනුව ව්‍යපාරය ගැන දත්ත වාර්තා 30 කට වඩා🧾
📌Phone එකෙන්ම බිස්නස් එක පාලනය කිරීම.📲
📌Online Order Intergration 📧
📌Cash Flow Management💸
📌SMART Dashboard
📌SMART Barcode Intergration
📌Low Stock/Expire Soon/Expired Alerts
📌SMART Alert System
📌Staff Management & Performance Tracking
📌Salary Management
📌Waste Management
📌Customer Management
📌Loyalty Programs

ඇතුළු තවත් පහසුකම් රැසක් සමඟ ඔයාට ඕනේ තවත් දේවල් අපි Customized විදිහට දෙන්නම්.

ඉක්මන් කරන්න! අපිට කතා කරලා අදම ඔයාගෙ System එක වෙන්කරවා ගන්න.

🌐 Visit: www.nexarasolutions.site
📧 Email: [email protected]
🏢 Location: 324, Second Floor,Kadawatha,Kirillawala

අතිශයින්ම ව්‍යාපාර ලෝකයේ තරඟවදින ව්‍යවසායක ඔබ සඳහාම! NEX solutions වෙතින් ඔබේ ව්‍යපාරයේ ඊළඟ ජයඟ්‍රාහී පියවර තැබීමට අවශ්‍...
10/08/2025

අතිශයින්ම ව්‍යාපාර ලෝකයේ තරඟවදින ව්‍යවසායක ඔබ සඳහාම! NEX solutions වෙතින් ඔබේ ව්‍යපාරයේ ඊළඟ ජයඟ්‍රාහී පියවර තැබීමට අවශ්‍ය සියලුම Features සමඟ අධි වේගයකින් Bill කරන Systems දැන් 30% වට්ටමක් සහිතව!

ඔයාගෙ Business එක මොන ආකාරයක/ප්‍රමාණයක එකක් උනත් ඔයාට ගැළපෙනම,ඔයාගෙ Budget එකට ගැළපෙන System එකක් අපි ළඟ තියනවා.තෝරගන්න Options රැසක්ම!

වෙළෙඳපළේ තියන යල්පැන ගියපු Systems සහ බාල තත්ත්වයේ Hardware උපාංග වලට නොරැවටෙන්න.

රජයේ ලියාපදිංචි කාලාන්තරයක් පුරා සිය ගණනක් පාරිභෝගික විශ්වාසය කැටිවුණු අසමසම වගකීමක් සහිත NEX Solutions අපි අති නවීන තාක්ෂණයෙන්,

📌තැන් කිහිපයක Busines කිහිපයක් එකවර පරිපාලනය කිරීමේ පහසුකම් 🏘️.
📌අති නවීන Billing පහසුකම්.
📌Multi Language Support - සිංහල | தமிழ் | English 🔠
📌පැය අනුව,දින අනුව මාස අනුව වසර අනුව ව්‍යපාරය ගැන දත්ත වාර්තා 30 කට වඩා🧾
📌Phone එකෙන්ම බිස්නස් එක පාලනය කිරීම.📲
📌Online Order Intergration 📧
📌Cash Flow Management💸
📌SMART Dashboard
📌SMART Barcode Intergration
📌Low Stock/Expire Soon/Expired Alerts
📌SMART Alert System
📌Staff Management & Performance Tracking
📌Salary Management
📌Waste Management
📌Customer Management
📌Loyalty Programs

ඇතුළු තවත් පහසුකම් රැසක් සමඟ ඔයාට ඕනේ තවත් දේවල් අපි Customized විදිහට දෙන්නම්.

ඉක්මන් කරන්න! අපිට කතා කරලා අදම ඔයාගෙ System එක වෙන්කරවා ගන්න.

🌐 Visit: www.nexarasolutions.site
📧 Email: [email protected]
🏢 Location: 324, Second Floor,Kadawatha,Kirillawala

බිල් පොත් එක්ක ඔට්ටු වෙලා එපා වෙලාද? ලාච්චුවෙ සල්ලි ටික, කඩේ තොග ටික Manage කරගන්න අමාරුයි ද?තවත් බල බල ඉන්න එපා! ⏳🚫අදම ...
04/08/2025

බිල් පොත් එක්ක ඔට්ටු වෙලා එපා වෙලාද?
ලාච්චුවෙ සල්ලි ටික, කඩේ තොග ටික Manage කරගන්න අමාරුයි ද?

තවත් බල බල ඉන්න එපා! ⏳🚫
අදම මාරු වෙන්න Billing වලින් ඔබ්බට ගිය ලංකාවෙ වෙන කොහෙන්වත් ගන්න බැරි පහසුකම් රැසක් සපිරි NEX POS System එකකට 💻⚡

ග්‍රොසරියට 🛒, සුපර් මාකට් එකට 🛍️
ගැලපෙනම සහ වේගවත්ම POS System එක අපෙන් ✅

⚡ Fast Billing Process
📦 Easy Stock Management
📊 Daily Sales Reports
🔖 Bar code & QR Support
👥 Multi-User Access
💳 Customer Payment Flexibility
ඇතුළු Features කන්දක්!

ඔබගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි
🛠️ Customized කර ගත හැක.

ඔබේ දත්ත ආරක්ෂාව 100%

ජීවිත කාලීන වගකීම සමඟ දිවයිනේ ඕනෑම තැනකට ඉක්මන් සේවය!

ඉක්මන් කරන්න දැන්ම අප හා සම්බන්ධ වී 15% වට්ටමක් හිමි කර ගන්න.(අගෝස්තු 12 දක්වා)

Address

324, 2nd Floor
Kirillawala

Alerts

Be the first to know and let us send you an email when NEX Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NEX Solutions:

Share