ABC marketing service

ABC marketing service එල් ඊ ඩී විදුලි බල්බ,ඉලෙක්ට්‍රෝණික් තරාදි ඉලෙක්ට්‍රෝණික් භාණ්ඩ විකිණීම

03/11/2025
03/11/2025

ස රාගී
ස් වරයකි
මි හිරි
ත නුවකි

සස්මිත අමරකෝන්
08/07/2025

සස්මිත අමරකෝන්

අද්විතීය අතිවිශිෂ්ටයාණෙනි,Dinesh N Wicrkamarathne මා ඔබගේ ආදරණීය සොයුරා වෙමි...ඔබගේ අද්විතීය සේවාව වෙනුවෙන් මා මෙසේ ඔබට ...
06/11/2024

අද්විතීය අතිවිශිෂ්ටයාණෙනි,
Dinesh N Wicrkamarathne
මා ඔබගේ ආදරණීය සොයුරා වෙමි...
ඔබගේ අද්විතීය සේවාව වෙනුවෙන් මා මෙසේ ඔබට වන්දනීය වෙමි.
ග්‍රැපික්ස් නං ඉතිං මීදිම ග්‍රැපික්ස්ම තමා.......❤🥰😎💪🙏😍😘
ආදරෙයි මගේ දිනේශ් අය්යේ.🙏

නිහඩ වූ එජාප සජබ පොහොට්ටු ශ්‍රී ලංකා ජවිපෙ සහ වමේ දේශපාලනය කල සහ නොලැබීම් වෙනුවෙන් සහන නොලැබුණු ඔබට මාගෙන් කෙරෙන ආදරණීය ...
05/11/2024

නිහඩ වූ එජාප සජබ පොහොට්ටු ශ්‍රී ලංකා ජවිපෙ සහ වමේ දේශපාලනය කල සහ නොලැබීම් වෙනුවෙන් සහන නොලැබුණු ඔබට මාගෙන් කෙරෙන ආදරණීය ඉල්ලීමයි.හෙට දින දී හිදුරංගල පන්සල් හංදියේදී මා ඔබ වෙනුවෙන් කථා කරමි,ඒ සදහා මා කල ආරාධනය පිළි ගත් හිටපු අමාත්‍ය ගරු සුසන්ත පුංචිනිළමේ මැතිදුන් එතුමන්ගේ හිත මිතුරු පැරණි සාමාජික සාමාජිකාවන් හමුවට පැමිණෙනු ඇත,එබැවින් මෙම හදිසි පණිවුඩය වෙනුවෙන් ඔබ ඉතා කාරුණික අවධානය ලබා දෙන්න.
0777755303 මාගේ වටස් අප් අංකයට ඔබගේ අදහස් උදහස් යෝජනා චෝදනා ලබා දෙන්න .

හදවතේ මනාප.....❤💪✊😎
04/11/2024

හදවතේ මනාප.....❤💪✊😎

රටම අනුරට අපි අයියට.....ඒක තමයි වචනේ.......😎❤💪✊ඔන්න නංගියේ ඔයා මට මං හොය හොයා හිටිය වචනේ හොයලා දුන්නා.❤💪✊
04/11/2024

රටම අනුරට අපි අයියට.....
ඒක තමයි වචනේ.......😎❤💪✊
ඔන්න නංගියේ ඔයා මට මං හොය හොයා හිටිය වචනේ හොයලා දුන්නා.❤💪✊

Address

157/2, Temple Junction, Hindurangala
Kiriella

Website

Alerts

Be the first to know and let us send you an email when ABC marketing service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category