25/09/2026
🚀 Business එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවද?
Idea එකක් තියෙනවා… 💡
ඒත් කොහෙන් පටන් ගන්නද?
Business registration, licenses, taxes, capital, planning… 🤯
මේ හැමදේම තනියම හොයාගෙන කරන්න ගියාම, Business එක පටන් ගන්න කලින්ම අතහැරෙන්න පුළුවන්.
ඒ නිසා පළවෙනි පියවරේ ඉඳලා නිවැරදි මඟ පෙන්වීමක් එක්ක ඉස්සරහට යන්න. 🚀
Ten by Ten Programme
ඔබේ Business idea එක ක්රියාත්මක කරගන්න අවශ්ය මූලික දැනුම සහ මඟ පෙන්වීම ලබාගන්න.
📲 ඔයාගේ Business එක පටන් ගන්න පළවෙනි පියවර ගැන දැනගන්න WhatsApp message එකක් දාන්න.
👉 WhatsApp: +94 77 356 9654