CH Desings

CH Desings Custom Mug & Clothing Printing | Your Design, Our Quality

🎂✨ ඔබේ Birthday Party එකටත් ලස්සන Return Gift එකක්! 🎁💖මෙවර Birthday Party එකක් වෙනුවෙන් CH DESIGN වෙතින් විශේෂයෙන් නිර්ම...
13/09/2026

🎂✨ ඔබේ Birthday Party එකටත් ලස්සන Return Gift එකක්! 🎁💖

මෙවර Birthday Party එකක් වෙනුවෙන් CH DESIGN වෙතින් විශේෂයෙන් නිර්මාණය කළ Customised Mug එකක් Return Gift එකක් ලෙස ලබාදී තිබුණා. 🥰☕

ඔබේ ආදරණීයයන්ට මතක හිටින ලස්සන තෑග්ගක් විදිහට, ඔයාගේ කැමැත්තට අනුව නම, Photo සහ Birthday Theme එක එක්කරලා Mug එකක් Customise කරගන්න පුළුවන්. 💕✨

🎀 ඔබේ Birthday Party එකත් තවත් ලස්සන කරගන්න…
🎁 Return Gifts සඳහා CH DESIGN සමඟ ඔබේම නිර්මාණයක් කරගන්න!

ඔබගේ විශේෂ දවසට ගැළපෙන ලස්සනම නිර්මාණයක් අපිත් එක්ක එකතු වෙලා කරගන්න. ❤️

📞 Orders & Inquiries: 075 047 3302

✨ CH DESIGN – ඔබේ මතකයන්ට අපේ නිර්මාණයක්! ✨

30/06/2026

💕✨ ඔයාගේ Girlfriend ට ආදරෙන් දෙන්න පුළුවන් ලස්සනම තෑග්ගක්! ✨💕

ඇයගේ Photo එකක්, නමක් හෝ ඔබ දෙදෙනාට විශේෂ Design එකක් සමඟ,
👕 Custom T-Shirts
☕ Personalized Mugs
👜 Printed Tote Bags

🌸✨ ඔයාලා කැමති Design එකක් අපි Print කරලා දෙන්නම්! ✨🌸

🎁 Birthday Surprise එකකට
🎁 Anniversary එකකට
🎁 Valentine's Gift එකකට
🎁 නැත්නම් "මම ඔයාට ආදරෙයි" කියන්න
ඇය කිසිදා අමතක නොකරන තෑග්ගක් දෙන්න. 🌹

📩 Order කිරීමට අදම Whatsapp massage 0750473302 එකක් එවන්න.
"ආදරේ වචනවලින් විතරක් නෙවෙයි... මතකයක් වෙලාත් දෙන්න පුළුවන්." ❤️🥰

💕🌹

19/05/2026

"ජීවිතේ දිනන්න යන ගමන තනියම යන්න බෑ කියන්නේ ඒකයි. මම නැති අතරතුර මගේ Mug bulk order එක වගකීමෙන්, ලස්සනටම deliver කරන්න සපෝට් එක දුන්න මගේ 'Real Team' එක... මගේ පවුල! 💪❤️

Small business එකක් කරන කෙනෙකුට මෙන්න මෙහෙම හයියක් පිටිපස්සෙන් ඉන්නවා නම් තවත් මොනවාද ඕනේ?

13/05/2026

ඔයාගෙ Company එකට, office එකට, Event එකට, University එකට, School එකට, Sport team එකට, Class එකේ සෙට් එකට, ඕනෑම event එකකට එකවගේ ලස්සනට අඳින්න *Vaxwear* අපෙන් ලංකාවේ නිෂ්පාදිත මෙන්ම ආනයනය කල උසස්ම අමුද්‍රව්‍ය භාවිතයෙන් T-shirt printing

🤟උසස්ම ප්‍රමිතිය
🤟ඉක්මන් සේවාව
🤟ශ්‍රී ලංකාව පුරාම ප්‍රවාහනය (Island wide delivery)

ලස්සනට අඳින්න කැමති කෙල්ලො කොල්ලො ටික ඉක්මනිම order එකක් දාන්න.

දැන්ම අමතන්න

*0750473302*

05/04/2026

💘 Valentine’s Day Special Gift Idea 💘
ඔබේ ආදරණීය පුද්ගලයා වෙනුවෙන්
💖 Customize Valentine Mug Printing 💖
🎨 ඔබට අවශ්‍ය Design එක අපෙන් FREE
✍️ ඔබ කැමති Special Message එකත් එක්ක
🎁 වෙනස්ම, මතකයේ රැඳෙන, හදවතට දැනෙන gift එකක් දෙන්න 💕
📸 High Quality Printing – දිගුකාලීන වර්ණ සහ පැහැදිලි finish එකක්
😍 Lover, Best Friend, Husband / Wife – හැමෝටම perfect gift එක
📩 වැඩි විස්තර සහ orders සඳහා
WhatsApp පණිවිඩයක් එවන්න 📲075-0473302
💞 This Valentine’s Day, make them smile with a personalized mug! 💞

05/04/2026

😍 Happy Customer CH Designs
✅ Ready to Deliver 🚚...................................................
❤️ Thank You for your order...................................................
✅We have more designs
👉 Order Now - Inbox - Messenger
- WhatsApp - 0750473302
💪❤️ - We are CH DESINGS 😍

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when CH Desings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share