HEŸSH Technologies

  • Home
  • HEŸSH Technologies

HEŸSH Technologies ලංකාවේ අඩුම මිල අපෙන්!
සියලුම ජංගම දුරකථන උපාංග තොග මිලට...
වසර 10ක විශ්වාසනීය සේවාව
ලංකාව පුරා COD බෙදාහැරීම්

28/09/2026

Used Phones 9500/= සිට
Brand New Phones 34990/= සිට
#

28/09/2026

ඔයාලා ලග ඩිස්ප්ලේ ගිය ෆෝන්ස් පැත්තකට දාලා තියෙනවද ??😬
ඉතින් අපිට ගෙනත් දීලා සල්ලි ගන්න...🥰
2019න් උඩ ෆෝන්ස් විතරයි අපි ගන්නේ...
ඒ වගේම විකුනන්න හිතන් ඉන්න අඩු ගනන් වල ෆෝන්ස් තියෙනවනම් ඒවත් අරන් එන්න අපි ගන්නම්...😄
075 326 4033 WhatsApp මැසේජ් එකක් දාන්න!✅

25/09/2026

කොල්ලො පිස්සුවෙන් වගේ හොයන බයික් එකේ යතුරු කටට හයි කරන අයිටම් එක අපි ආපහු ගෙනාවා...
100% ඔරිජිනල් අයිටම් එක!
රු 790/= විතරයි වෙන්නේ...
COD Available | 0753264033 Whatsapp මැසේජ් එකක් දාන්න...

25/09/2026

බයික් එකට, කාර් එකට අලුත් වෙනසක්..🔥
ලංකාවේ අඩුම මිලට අපෙන් !
790/=
(100% ඔරිජිනල් අයිටම් එක)
🏍️ Spinning Turbine Ignition Cap for Bike/Car 💥
රතු සහ නිල් වර්ණ වලින් ලබා ගත හැක.
🔥COD AVAILABLE🔥
ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් ලබා ගත හැක...
තොග මිලදී ගන්නා විට විශේෂ මිල අඩු කිරීමක් ❤‍🔥
COD පහසුකම සහිතයි...
අදම ඇනවුම් කරන්න..
දින 2-3 අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට භාණ්ඩ බෙදා හරිනු ලැබේ (Island Wide Delivery Within 2-3 Days 🚚)
භාණ්ඩ අතටම ලැබුණු පසුව මුදල් ගෙවිය හැකිය 💸💸
(Cash On Delivery Available )
භාණ්ඩ ඇනවුම් කිරීමට
📌නම
📌ලිපිනය
📌ආසන්නතම නගරය
📌දුරකථන අංක 2ක්
තොග හා සිල්ලර වශයෙන් ලබා ගත හැක.
📲 Whatsapp us or call now!
0753264033

23/09/2026

පිටරට ඉන්න ඔයාලට / ලංකාවේ ඉන්න ඔයාලට අලුත් ස්මාර්ට් ෆෝන් එකකට ලොකු ගානක් මේ වෙලාවේ වියදම් කරන්න අමාරුද ??
අපි ලග හොදම තත්වයේ Used ස්මාර්ට් ෆෝන්ස් රුපියල් 9500/= ඉදන් තියෙනවා..
075 326 4033 Whatsapp මැසේජ් එකක් දාලා විස්තර දැනගන්න!

21/09/2026

ටෙම්පර්ඩ් ග්ලාස් | බැක් කවර | චාර්ජ් කේබල් | හෑන්ඩ් ෆ්‍රී ඇතුලු සියලුම ජංගම දුරකථන උපාංග ඔයාලට රුපියල් 250/= සිට අපෙන් ගන්න පුලුවන්...
075 326 4033 Whatsapp මැසේජ් එකක් දාන්න!

21/09/2026

විදේශ සේවයේ නියතු ඔයාලට ලංකාවේ ආදරණීයන්ට තෑගි කරන්න ස්මාර්ට් ෆෝන්ස් හොයනවද ??🥺
ඉප්මනට අපිට කතා කරන්න, රුපියල් 9500/= සිට යූස් ස්මාර්ට් ෆෝන්ස් අපි ලග තියෙනවා..😍
Brand New ෆෝන්ස් පවා අපෙන් අඩුම මුදලට ගන්න පුලුවන්..🌐
075 326 4033 Whatsapp මැසේජ් එකක් දාන්න🥰

15/09/2026

11,500/=ට ස්මාර්ට් ෆෝන් එකක් ගමුද ??
Pickme Uber දුවන අයටත් වටිනවා...
Used Phone එකක් ගන්න විශ්වාසනීය තැනක් හෙව්වනම් මෙන්න තැන!
අදම අපිට කතා කරලා ඔයාගෙ ෆෝන් එකත් වෙන්කරගන්න...

09/09/2026

ලොකු ලොකු ගනන් දීලා මේ වෙලාවේ Brand New ෆෝන් එකක් ගන්න අමාරුද ??
ෆෝන් එකක් නැති නිසා දරුවගේ ඉගෙනීමේ කටයුතු කරගන්න අමාරුද ??
Brand New ෆෝන් එකක් පස්සෙ ගන්නකන් හොදම තත්වයේ Used ස්මාර්ට් ෆෝන් එකක් ගමු...
075 326 4033 නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න...

🎉❤️ 5K FOLLOWERS! ❤️🎉අපිත් එක්ක එකතු වෙලා අද 5,000ක් දෙනෙක් වෙලා ඉන්න එක අපිට ලොකු සතුටක්! 🥹❤️අපේ Products ගන්න, Posts බ...
08/09/2026

🎉❤️ 5K FOLLOWERS! ❤️🎉

අපිත් එක්ක එකතු වෙලා අද 5,000ක් දෙනෙක් වෙලා ඉන්න එක අපිට ලොකු සතුටක්! 🥹❤️

අපේ Products ගන්න, Posts බලන්න, Share කරන්න, Comment කරන්න වගේම අපිව විශ්වාස කරන හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏❤️

මේක අපේ ගමනේ අවසානයක් නෙවෙයි…
තවත් ලොකු ගමනක ආරම්භයක්! 🚀📱

ඔබගේ විශ්වාසය තවත් හොඳින් රැකගෙන ඉදිරියට යන්න අපි සූදානම්! ❤️

THANK YOU FOR 5K! 🥳🔥

— HEYSH Technologies —

Address

232/2 Biyagama Road, Pethiyagoda

11600

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 08:30 - 20:00
Wednesday 08:30 - 20:00
Thursday 08:30 - 20:00
Friday 08:30 - 20:00
Saturday 08:30 - 20:00
Sunday 09:00 - 19:00

Telephone

+94753264033

Website

Alerts

Be the first to know and let us send you an email when HEŸSH Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HEŸSH Technologies:

Shortcuts

Share