WeFix Kekirawa

WeFix Kekirawa Laptop Repair Service Sri lanka

21/08/2024

😒😒😒😒😒

💻 Lenovo T420 DeadKeyboard PB Not Working & 19MP Short to GroundCustomer 🙎:- Can it be repaired without replacing it?Me ...
14/08/2024

💻 Lenovo T420 Dead
Keyboard PB Not Working & 19MP Short to Ground

Customer 🙎:- Can it be repaired without replacing it?

Me :- Yes we can repair it

Repair Done ✔

WeFix Kekirawa 📍 +94 774075754 WA
Chipcharm Technology Co.ltd 📍+86 16756435380

13/01/2024

WeFix Laptop repair services Sri Lanka 🇱🇰

Repair any NoteBook & macbook Logic board.
SoC / Onboard RAM Reball & Replacement
LCD LED Coff bonding
Display Backlight inverter / CCFL/ LED strip repair
GPU Repair
Micro soldering service
LED TV Hybrid Board / Motherboard Repair

0774075754 Whatsapp msg More information
වැඩක් බාරගත්තනම් දවස් ගනන් ඇද ඇද ඉන්නෙ නෑ අද ආවනම් හෙට දුන්නා, කාලයනාස්ති කරන්න කෝල් ගන්න එපා විශේෂයෙන්ම ගේම් ගහන පොඩි අය අරක ලැග් උනා මේක හිර උනා කියලා ඒ වගේම Laptop & Macbook Logic board repair කරන කොල්ලො ඉන්නවනම් Whatsapp no msg එකක් දාලා දන් නැති දෙයක් තියනවනම් අහන්න මාත් දන්නවනම් කියලා දෙන්නම් , Display , 🔋, keyboard මොනවත් විකුන්නෙ නෑ Repair විතරයි කරන්නෙ, තව දෙයක් කලින් ගලවලා සෙල්ලම් කරලා තියන Board හදන්න යන කාලය මහන්සිය වියදම එක්ක සලකලා බලලා Customer කැමතිනම් විතරයි හදන්නෙ,ණයට හදන්නෙ නෑ තරහා වෙන්න එපා, හව්ල් ව්‍යාපාරත් අපි ලග නෑ 😂 අනික එන හැම එකම හදන්න බෑ පුලුවන් එක හැදුවා බැරි එක බෑ,හදන හැම එකකටම මාස දෙකක වගකීමක් දෙනවා ,පරන තත්වයෙන් බාල ඒවා සදහා වගකීමක් හම්බ වෙන්නෙ නැ

WEFIX KEKIRAWA LAPTOP AND MACBOOK REPAIR SERVICES 🇱🇰 01.වගකීමක් සහිත එක් දින සේවාව .02.මව් පුවරු අමතර කොටස් අඩුම මුදලකට ...
24/11/2022

WEFIX KEKIRAWA
LAPTOP AND MACBOOK REPAIR SERVICES 🇱🇰

01.වගකීමක් සහිත එක් දින සේවාව .
02.මව් පුවරු අමතර කොටස් අඩුම මුදලකට අපෙන් (Any BIOS BIN , ICs , IO Controller ,SOC ,CASING ,KEYBOARD ,HARD DRIVE , RAM )
03.පරිඝණක වෙලදසැල් සදහා වගකීමක් සහිත මාසික වට්ටමක් හිමිවේ
04.දිවයින පුරා වේගවත් කුරියර් සේවාව මගින් දින දෙකක් තුල ඔබගෙ වටිනා පරිඝණකය නඩත්තු කොට ඔබේ අතටම

WHATSAPP 0774075754

30/10/2022

&macbookrepairtips

WEFIX KEKIRAWA 🇱🇰
JOIN OUR TELEGRAM GROUP
SHARE YOUR KNOWLEDGE
FREE BIOS BIN
FREE BOARDVIWE
FREE SCHEMATICS

https://t.me/+2MffiBeS30YwZDg1

WHATSAPP 0774075754

 &macbookrepairtipsWEFIX KEKIRAWA 🇱🇰 JOIN OUR TELEGRAM GROUP SHARE YOUR KNOWLEDGE FREE BIOS BINFREE BOARDVIWEFREE SCHEMA...
30/10/2022

&macbookrepairtips

WEFIX KEKIRAWA 🇱🇰
JOIN OUR TELEGRAM GROUP
SHARE YOUR KNOWLEDGE
FREE BIOS BIN
FREE BOARDVIWE
FREE SCHEMATICS

https://t.me/+2MffiBeS30YwZDg1

WHATSAPP 0774075754

  Laptop & Macbook Repair Tips JOIN OUR TELEGRAM GROUP https://t.me/+2MffiBeS30YwZDg1WEFIX KEKIRAWA 🇱🇰 LAPTOP & MACBOOK ...
21/10/2022



Laptop & Macbook Repair Tips
JOIN OUR TELEGRAM GROUP
https://t.me/+2MffiBeS30YwZDg1

WEFIX KEKIRAWA 🇱🇰
LAPTOP & MACBOOK REPAIR SERVICES 🇱🇰
WHATSAPP 0774075754

20/10/2022
Dell 3542  CEDAR INTEL -MB DEAD 😢 WEFIX KEKIRAWA 🇱🇰 BETTER THAN FACTORY 😋 LAPTOP & MACBOOK REPAIR SERVICES 🇱🇰 😢ඉලෙක්ට්‍ර...
20/10/2022

Dell 3542 CEDAR INTEL -MB DEAD 😢
WEFIX KEKIRAWA 🇱🇰
BETTER THAN FACTORY 😋

LAPTOP & MACBOOK REPAIR SERVICES 🇱🇰

😢ඉලෙක්ට්‍රොනික් සම්බන්දව මූලික දැනුමක්වත් නැතිව වීඩියෝ බල බල ලැප්ටොප් හදන්න ගියහම මෙහෙම වෙනවා, අපිට ලැප්ටොප් එකක් පොඩි ගානක් උනාට අපි ලගට විශ්වාසයෙන් එන Customer කෙනෙක්ට මේක ගොඩක් වටිනවා😍

FREE BIOS
SCHEMATIC DIAGRAM
ICs CHIPS
FREE KNOWLEDGE
SHARE YOUR KNOWLEDGE
JOIN OUR TELEGRAM GROUP

https://t.me/+2MffiBeS30YwZDg1



පෝස්ට් එක දැම්මෙ ඉගෙන ගන්න අයට ❤️ අව්රුදු ගානක් දක්ශ පළපුරුදු අයගෙන් අහලා ඉගෙන ගන්න , ඕනෙ තරම් කෝස් තියනවා IC එකක් රත් වෙනවා කියලා ඒක ගැලෙව්වට ඒක සාර්තක ක්‍රමයක් නෙවෙයි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා 😍

ඉතින් මේ board එකත් එහෙම Shop එකකට ගිහින් ආපු එකක් සෙල්ලම් කරන්න පුලුවන් උපරිම කරලා

WHATSAPP 0774075754

Address

Thalawa Road, Mailagaswewa
Kekirawa
50100

Alerts

Be the first to know and let us send you an email when WeFix Kekirawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WeFix Kekirawa:

Share