07/09/2026
තාම ඔයාගේ Shop එකේ පරණ POS Software එකක්ද භාවිතා කරන්නේ?
සුපිරි AI තාක්ෂණයෙන් බලගැන්වුණු අපේ නවතම POS Software එක ඔයත් තාම ගත්තේ නැද්ද?
දැන් Supplier Invoice එකේ තියෙන බඩු එකින් එක අතින් System එකට ඇතුළත් කරන්න ඕනේ නෑ!
Invoice එකේ Photo එකක් ගහලා Upload කළාම, AI තාක්ෂණයෙන් Product Details හඳුනාගෙන ඉක්මනින්ම System එකට ඇතුළත් කරගන්න පුළුවන්.
ඒ වගේම Reports හොයා හොයා කාලය නාස්ති කරන්නත් ඕනේ නෑ!
එක Message එකකින් අපේ සුපිරි ZETA AI ගෙන් ඔයාගේ Sales, Profit, Low Stock සහ Business එකේ අවශ්ය තොරතුරු තත්පර කිහිපයකින් දැනගන්න පුළුවන්.
Supermarket, Restaurant, Pharmacy, Hardware, Cafe, Bookshop…
ඔයාගේ Business එක මොකක් වුණත්, Online හෝ Offline ඔයාට ගැලපෙනම POS Solution එක අපි ළඟ තියෙනවා!
AI තාක්ෂණයත් එක්ක ඔබගේ Business එක Smart විදියට Manage කරන්න.
දැන්ම කතා කර ඔබගේ Software එක වෙන්කරවාගන්න!
074 326 0060