GILS Computer- Kegalle

GILS Computer- Kegalle Gils Computer Kegalle
Computers | Laptops | Printers | CCTV
Computer Repair • Laptop Repair • Printer Repairing
Reliable Service in the Heart of Kegalle.

Hey Machan, level up your gaming rig with a tested used card at a great price! 🕹️We have a limited stock of AXLE GTX 750...
25/05/2026

Hey Machan, level up your gaming rig with a tested used card at a great price! 🕹️

We have a limited stock of AXLE GTX 750 Ti (1GB GDDR5) used cards. verified and Tested for peace of mind. Ideal for eSports like Valorant, CS:GO, and Dota 2!

✅ Get smooth 1080p performance. No extra power required!

🔥 Only Rs 9,600/-! Click below or message us now to grab yours before they are gone! 🚀

හායි මචන්! PC එකට අලුත් බලයක් එකතු කරන්න කැමතිද? 🕹️

අපට තිබෙනවා AXLE GTX 750 Ti (1GB GDDR5) පාවිච්චි කරන ලද කාඩ්පත් කිහිපයක්. මේවා අපි හොඳින් පරීක්ෂා කරලා, verified කරලා තියෙන්නේ. 🥳

✅ Valorant, CS:GO, Dota 2 වගේ eSports ක්‍රීඩා වලට සුමට 1080p අත්දැකීමක්! අමතර බලයක් අවශ්‍ය නැහැ.

🔥 රු. 9,600/- කට විතරයි! දැන්ම ඇණවුම් කරන්න, stock limited! 🚀

ඔබේ PC එකට අඩු වියදමකින් තවත් බලයක් එක්කර ගන්න! 🚀අපගේ used graphics card collection එකෙන් ඔබට ගැලපෙනම entry-level card එ...
25/05/2026

ඔබේ PC එකට අඩු වියදමකින් තවත් බලයක් එක්කර ගන්න! 🚀
අපගේ used graphics card collection එකෙන් ඔබට ගැලපෙනම entry-level card එකක්! Gigabyte GTX 750 1GB GDDR5 OC Edition – now at a special price!

Minecraft, League of Legends, Dota 2 වැනි ක්‍රීඩා smooth එකට run කරන්න optimal performance! Factory overclocked performance සමඟින් වැඩි වෙලාවක් relax එකේ play කරන්න.

✅ සියලුම card tested සහ fully working තත්ත්වයේ ඇත.
✅ KOKO පහසුකම ද ලබාගත හැක.

🔥 Rs 9,700/- කට විතරයි! stock limited!

අදම gils.lk වෙතින් ඇණවුම් කරන්න!

card

🕹️ අඩු බජට් එකකට 1080p Gaming කරන්න සුපිරි බාණ්ඩයක්!ඔන්න බජට් එකකට Gaming PC එකක් අටවන අයට හෝ පරණ PC එක Upgrade කරගන්න බ...
25/05/2026

🕹️ අඩු බජට් එකකට 1080p Gaming කරන්න සුපිරි බාණ්ඩයක්!

ඔන්න බජට් එකකට Gaming PC එකක් අටවන අයට හෝ පරණ PC එක Upgrade කරගන්න බලන අයට කියාපු බාණ්ඩයක් ආවා! MSI GeForce GTX 960 2GB GDDR5 OC Edition (Armor 2X) Graphics Card එක (Used) දැන් අපෙන් මිලදී ගන්න පුළුවන්.

Valorant, Dota 2, CS:GO සහ GTA V වගේ Games 1080p වලින් කිසිම අවුලක් නැතුව smooth Run කරන්න මේ කාඩ් එකට පුළුවන්.

🔥 විශේෂාංග:
✅ Factory Overclocked: Standard මොඩල් වලට වඩා වැඩි Performance එකක්.
✅ Armor 2X Thermal Design: Dual fans නිසා රත් වෙන්නේ නැතුව දිගටම පාවිච්චි කරන්න පුළුවන්.
✅ Military Class 4 Components: කල්පැවැත්ම ඉහළයි.

Output Ports: DVI, HDMI, DisplayPort

Power: 1x 6-pin (400W හෝ ඊට වැඩි PSU එකක් අවශ්‍ය වේ)

💵 මිල සහ විස්තර සඳහා දැන්ම අපිට DM එකක් දාන්න හෝ කතා කරන්න:
📞 076 360 9926

🔥 ඔබේ ලැප්ටොප් එකට අවශ්‍ය ඕනෑම උපාංගයක් දැන් කෑගල්ලේ අඩුම මිලට! 🔥ලැප්ටොප් එකේ Keyboard එක වැඩ කරන්නේ නැද්ද? Battery එක ඉ...
22/05/2026

🔥 ඔබේ ලැප්ටොප් එකට අවශ්‍ය ඕනෑම උපාංගයක් දැන් කෑගල්ලේ අඩුම මිලට! 🔥
ලැප්ටොප් එකේ Keyboard එක වැඩ කරන්නේ නැද්ද? Battery එක ඉක්මනින් බහිනවද? Display එකේ අවුලක්ද? නැත්තම් අලුත් Charger එකක් හොයනවාද? 💻
බයවෙන්න එපා! ඔබේ ලැප්ටොප් එකට අවශ්‍ය කරන උසස්ම තත්ත්වයේ අමතර කොටස් සහ උපාංග දැන් Gils Techno Solution අපෙන් කෑගල්ලේ අඩුම මිලට ලබාගන්න පුළුවන්.
අපෙන් ඔබට,
✅ Keyboards (කීබෝඩ්)
✅ Batteries (බැටරි)
✅ Displays (ඩිස්ප්ලේ)
✅ Chargers (චාජර්)
ඇතුළු ලැප්ටොප් සඳහා අවශ්‍ය සියලුම උපාංග වගකීමක් සහිතව! 💯
විශ්වාසවන්ත සේවාවක් සමගින් ඔබේ ලැප්ටොප් එක අලුත් කරගන්න, අදම අප වෙත පියනගන්න.
📍 Gils Techno Solution (Pvt) Ltd
අංක 01, පළමු මහල, ජුබිලි ෂොපින් කොම්ප්ලෙක්ස්, කෑගල්ල.
📞 076 360 99 22

🔥 ඔබේ ලැප්ටොප් එකට අවශ්‍ය ඕනෑම උපාංගයක් දැන් කෑගල්ලේ අඩුම මිලට! 🔥ලැප්ටොප් එකේ Keyboard එක වැඩ කරන්නේ නැද්ද? Battery එක ඉ...
22/05/2026

🔥 ඔබේ ලැප්ටොප් එකට අවශ්‍ය ඕනෑම උපාංගයක් දැන් කෑගල්ලේ අඩුම මිලට! 🔥

ලැප්ටොප් එකේ Keyboard එක වැඩ කරන්නේ නැද්ද? Battery එක ඉක්මනින් බහිනවද? Display එකේ අවුලක්ද? නැත්තම් අලුත් Charger එකක් හොයනවාද? 💻

බයවෙන්න එපා! ඔබේ ලැප්ටොප් එකට අවශ්‍ය කරන උසස්ම තත්ත්වයේ අමතර කොටස් සහ උපාංග දැන් Gils Techno Solution අපෙන් කෑගල්ලේ අඩුම මිලට ලබාගන්න පුළුවන්.

අපෙන් ඔබට,
✅ Keyboards (කීබෝඩ්)
✅ Batteries (බැටරි)
✅ Displays (ඩිස්ප්ලේ)
✅ Chargers (චාජර්)
ඇතුළු ලැප්ටොප් සඳහා අවශ්‍ය සියලුම උපාංග වගකීමක් සහිතව! 💯

විශ්වාසවන්ත සේවාවක් සමගින් ඔබේ ලැප්ටොප් එක අලුත් කරගන්න, අදම අප වෙත පියනගන්න.

📍 Gils Techno Solution (Pvt) Ltd
අංක 01, පළමු මහල, ජුබිලි ෂොපින් කොම්ප්ලෙක්ස්, කෑගල්ල.
📞 076 360 99 22

🇰🇷 කොරියාවෙන් ආපු සුපිරිම තත්වයේ Used 27" Monitors! 🖥️✨Brand New තත්වයෙන්ම තියෙන, ලොකු Screen එකකින් වැඩ කරන්න, ගේම් ගහන...
22/05/2026

🇰🇷 කොරියාවෙන් ආපු සුපිරිම තත්වයේ Used 27" Monitors! 🖥️✨

Brand New තත්වයෙන්ම තියෙන, ලොකු Screen එකකින් වැඩ කරන්න, ගේම් ගහන්න නියම තේරීමක්. ඔබේ අලුත් PC එකට හෝ Office එකට ගැලපෙනම Daewoo Lucoms 27″ Frameless FHD LED Monitor (L276WHM) දැන් ඔබට අපෙන් ලබාගත හැක.

📌 විශේෂතා (Key Features):

Condition: 100% Excellent Condition (කොරියාවෙන් ආනයනය කරන ලද උසස්ම තත්වයේ Used මොනිටර්).

Display: 27-inch Full HD (1920x1080) LED - පැහැදිලිව හැමදේම බලන්න!

Design: Frameless Design - මේසෙටත් අමුතුම ලස්සනක් ගෙනෙන Sleek look එක.

Ports: HDMI & VGA Support - ඕනෑම PC එකකට හෝ Laptop එකකට ලේසියෙන්ම connect කරන්න පුළුවන්.

🔥 සුපිරිම මිලකට! (Best Price in the Market)
💯 වගකීමක් සහිතව (Warranty Included)

Stock සීමිත බැවින් අදම වෙන් කරවා ගන්න!
https://gils.lk/product/daewoo-lucoms-27-inch-frameless-fhd-led-monitor-l276whm-hdmi-vga/

📞 Call / WhatsApp: 076 360 9926
🌐 Order Online: gils.lk
📍 Visit Us: GILS Computer, Jubilee Shopping Complex, Kegalle.

*අලුත් මාසේ පලවෙනි පෝස්ට් එක 😅 + ලැප් එකේ රස්නෙ ලෙඩේට බෙහෙතක් ❄️*අලුත් අවුරුද්දෙ කිරිබතුත් කාලා 🍚 කැවුම් කෝකිස් කාලා 🍪 න...
05/05/2026

*අලුත් මාසේ පලවෙනි පෝස්ට් එක 😅 + ලැප් එකේ රස්නෙ ලෙඩේට බෙහෙතක් ❄️*

අලුත් අවුරුද්දෙ කිරිබතුත් කාලා 🍚
කැවුම් කෝකිස් කාලා 🍪
නෑදෑයෝ බලලා 🏠
Game එකකුත් ගහලා 🎮
නිවාඩුව මාර ආතල් එකේ ගෙව්වා නේද? 😍

ඒ නිවාඩු මූඩ් එකත් එක්කම අපේ පේජ් එකත් පොඩ්ඩක් නිහඬ උනා 🙈
අලුත් මාසේ පලවෙනි පෝස්ට් එක පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න 🙏
*අපි ආයෙත් වැඩ! 💪🚀*

ආපු ගමන්ම හම්බුනා වැඩක් 👇

*Customer:* "අයියේ මගේ ලැප් එක 🥵 ගිනි ගොඩක් වගේ රත් වෙනවා... අත තියන්නත් බෑ!" 💻🔥

*අපි:* "බය වෙන්න එපා මල්ලී, අපි ඉන්නවනේ!" 😎🛠️

චෙක් කරලා බැලින්නම් Dust වලින් full block වෙලා 🕸️ Thermal paste වේලිලා 🧱 Fan එකත් හිරවෙලා 😵‍💫

ඉතින් අපි කලා *Full Service එකක්*:
✅ ඇතුල සම්පූර්ණයෙන්ම Clean කලා ✨
✅ අලුත්ම Thermal Paste දැම්මා 🧴
✅ Fan + Air vents Service කලා 💨

*Result:* ලැප් එක දැන් Ice වගේ! 🧊😍
"දැන් නම් Laptop එක අලුත්ම එකක් වගේ" කියලා Customer හරිම සතුටින් අරන් ගියා 🙌

ඔයාලගෙ ලැප් එකත් වැඩිපුර රත් වෙනවද? 🔥
ලෙඩේ වැඩි වෙන්න කලින් අදම ගෙනත් දෙන්න.
පොඩි සර්විස් එකකින් ලොකු ගානක් ඉතුරු කරගන්න පුළුවන් 💰

*අපිට Inbox කරන්න 📩 Call කරන්න 0763609926 📞*

🎁 GILS ඩිජිටල් අවුරුදු මංගල්‍යය - දැන්ම සෙල්ලම් කරලා වටිනා තෑගි දිනාගන්න! 🎁මචංලා, මෙදා පාර අලුත් අවුරුද්ද වෙනස්ම විදියකට...
14/04/2026

🎁 GILS ඩිජිටල් අවුරුදු මංගල්‍යය - දැන්ම සෙල්ලම් කරලා වටිනා තෑගි දිනාගන්න! 🎁

මචංලා, මෙදා පාර අලුත් අවුරුද්ද වෙනස්ම විදියකට සමරන්න අපි සුපිරි වැඩක් ලෑස්ති කළා. "GILS Avurudu Waasi 2026" ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව Gils Techno Solution (Pvt) Ltd වෙතින් පවත්වන මේ ඩිජිටල් අවුරුදු උළෙලේ ගේම්ස් ප්ලේ කරලා ඔයාටත් පුළුවන් නියම තෑගි දිනාගන්න!

🎮 සෙල්ලම් කරන්න තියෙන ක්‍රීඩා:
🥊 කොට්ටපොර | 🧗‍♂️ ලිස්සන ගහ | 🏺 කනා මුට්ටි | 🐘 අලියාට ඇස තැබීම

🏆 තෑගි දිනාගන්නේ කොහොමද?

පහත ලින්ක් එකෙන් ගේම්ස් සෙල්ලම් කරන්න:
🔗 https://gils.lk/games/index.html

ඔයා වැඩිම ලකුණු ගත්ත ගේම් එකේ Screenshot එකක් මේ පෝස්ට් එකේ කමෙන්ට් කරන්න.

මේ පෝස්ට් එක ඔයාගේ Timeline එකේ Public Share කරන්න.

අවුරුදු උළෙල අවසානයේ වැඩිම ලකුණු ගන්නා වාසනාවන්තයින්ට Gils Techno Solution (Pvt) Ltd වෙතින් වටිනා තෑගි පිරිනමනු ලැබේ! 🖱️🎧🎁

දැන්ම පටන් ගමුද? ලින්ක් එකට ගිහින් වැඩේ පටන් ගන්න!

🎉 🪔 කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🪔 🎉ගෙවී ගිය වසර පුරාවට Gils Techno Solution (Pvt...
14/04/2026

🎉 🪔 කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🪔 🎉

ගෙවී ගිය වසර පුරාවට Gils Techno Solution (Pvt) Ltd අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබට අපගේ හදපිරි ස්තූතිය! උදාවූ නව වසරේත් ඔබේ සියලුම තාක්ෂණික අවශ්‍යතා — Computers, Laptops, Printers සහ CCTV වෙනුවෙන් වෙනදා වගේම ඉහළම සේවාවක් සහ වගකීමක් ලබා දෙන්න අපි සූදානම්.

අලුත් අවුරුද්දේ අලුත්ම තාක්ෂණයත් එක්ක ඔබේ වැඩ කටයුතු තවත් සාර්ථක කරගන්න, අදම අප වෙත පියනගන්න.

📍 Gils Techno Solution (Pvt) Ltd
අංක 01, පළමු මහල, ජුබිලි ෂොපින් කොම්ප්ලෙක්ස්, කෑගල්ල.
📞 076 360 99 22

Address

No/01 First Floor, Jubilee Shopping Complex
Kegalle

Alerts

Be the first to know and let us send you an email when GILS Computer- Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share