Campus Lokaya

Campus Lokaya We share knowledge about MS Office and IT Basic

🎓💻 Certificate in Information Technology - තොරතුරු තාක්ෂණය පිළිබදව සහතිකපත් පාඨමාලාව💢විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් ස...
27/04/2026

🎓💻 Certificate in Information Technology - තොරතුරු තාක්ෂණය පිළිබදව සහතිකපත් පාඨමාලාව

💢විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ (UGC) අනුමැතිය ලත් Azteca විශ්වවිද්‍යාලයේ නියෝජිත ආයතනයක් වන ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන සංසදයේ සාමාජික ඕක්ලන්ඩ් කැම්පස් පුද්ගලික අධ්‍යාපන ආයතනය විසින් මෙහෙයවන තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව (Certificate in Information Technology) සඳහා 2026 වර්ෂයේ අප්‍රේල් මස බඳවා ගැනීම ආරම්භ කර ඇත.

💢 කර්‌මාන්ත අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ශ්‍රී රාජකීය පදනම මගින් අනුමත කරන ලද රාජ්‍ය ලාංජනය සහිත ඉහළ පිළිගැනීමක් හිමි මුද්‍රිත සහතික පත්‍රය නිවසටම එවනු ලැබේ.

🚨 73 වන කණ්ඩායම

🔴 පළමු දින නොමිලේ සම්බන්ධ වන්න 💥💥💥

🚀 ඔබේ ඩිජිටල් කුසලතා වැඩි දියුණු කර ඔබේ තොරතුරු තාක්ෂණ වෘත්තීය පදනම ගොඩනඟා ගන්න!

🗓 Duration: 15 Days (Weekdays)

⏰ Time: 8.30 PM – 10.30 PM

🌐 Mode: Online Classes

📅 Start Date: 30.04.2026

💢කවුරුන් සඳහා ද?

👉 මුල සිට සරලව IT ප්‍රායෝගිකව ඉගනගන්න කැමති ඕනිම කෙනෙක්ට

🎁 පාඨමාලාව හදාරන ඔබට👇👇👇

♦️මූලික දැනුමක් අවශ්‍යම නෑ.

♦️A to Z හැමදේම සරලව පැහැදිලිව කියලා දෙනවා

♦️ඕනම දවසක කැමති වාර ගණනක් බලන්න රෙකෝඩින් දෙනවා. 📥

♦️ Zoom එකෙන් බැරි අයට YouTube එකෙන් Live සම්බන්ධ වෙන්න පුලුවන්.

♦️සිද්ධාන්ත කොටස්වලින් (Theory) එහාට ගිය ප්‍රායෝගික පාඩම් ඔස්සේ දේශන මෙහෙයවනවා

♦️ පාඩම්වලට අදාළ සියලුම නිබන්ධන Pdf වශයෙන් ඔබට ලබාගන්න පුළුවන්

⌨️සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 5000
(විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ (UGC) අනුමැතිය ලත් සහතික පත අවශ්‍ය අයට Azteca විශ්වවිද්‍යාලයේ සහතික පත් ගාස්තුව ගෙවා ලබාගත හැකිය.)

♦ 100% Online පාඨමාලාවකි.

පාඨමාලා අන්තර්ගතය

 MS Word
 MS Excel
 MS PowerPoint
 MS Access
 Email and internet
 AI Technology
 Sinhala Typing
 YouTube Channel Creation
 Introduction of Windows
 Introduction of Computer and System
 Google Form

පාඨමාලාව හා සම්බන්ධ වීමට පහත WhatsApp button එක Click කරන්න.

නැතිනම් පහත අංකයට WhatsApp පණිවුඩයක් එවන්න.

078 995 2075
Hotline: 071 9 400 600 (Calls Only)
Office: 036 22 47 686

පාඨමාලා සංවිධානය
ඕක්ලන්ඩ් කැම්පස් පුද්ගලික සමාගම
(PV 00280871)
C 97/1/A, කෑගල්ල පාර,
අලවතුර

https://aucklandcampus.lk/ (අපගේ වෙබ් ලිපිනය)

Address

C 97 1/A, Kegalle Road, Alawathura
Kegalle
71204

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:00

Alerts

Be the first to know and let us send you an email when Campus Lokaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share